IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


පොලිස් කොමිසම එන්න පෙර තවත් මාරුවක්

නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් වීරසේකර මහතා හිටිගමන් මුලතිව් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර ඇත.

නීතීඥයකුට වංචාවක් කළැයි කියන පුද්ගලයකු සම්බන්ධ සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයේදී ඔහු ක්‍රියා කළ ආකාරය ගැන නොසතුටට පත් නීතිය හා සාමය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගේ බලපෑමක් මෙම මාරුවට හේතුවන්නට ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සිද්ධියේ දී නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නීතිය අකුරට කර ඇතැයි ද, නමුත් ඔහු ස්ථාන මාරු කරන බව උසස් නිලධාරියකු පවතා ඇතැයි ද පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයා කීවේය.

පොලිස් කොමිසමක් පත්කර තිබුණේ නම් ඔහු මෙලෙස මාරු කරන්නට නොහැකි බව පොලිස් ආරංචි පවසයි. මෙම මාරුවට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

ඔහුගේ ස්ථාන මාරුවට නිට්ටඹුව ප්‍රදේශවාසීහු නොසතුට පළ කරති. 



අදහස් (0)

පොලිස් කොමිසම එන්න පෙර තවත් මාරුවක්

වැකෝ Monday, 31 August 2015 07:09 AM

මේ විදියට කොහොමද රාජකාරි කරන්නේ.(ම)

:       0       0

කමල් Monday, 31 August 2015 09:56 AM

මේ සරණ මහත්තයාගේ ගෝලයෙක්....(බ)

:       0       0

දේවප්‍රිය Sunday, 30 August 2015 07:28 PM

සහෝදර පාලනයයි යහ පාලනයයයි වෙනසක් නැතුව වගෙයි (ම)

:       0       0

මුණසිංහ Monday, 31 August 2015 03:10 AM

කොමිසම් කියන්නේ තවත් විකාරයක් කියලා දැනටත් තියෙන කොමිසම් වලින් පැහැදිලි වෙන්නේ නැත්ද?ඕවට කාට හිතවත් සාමාජිකයෝද පත් කරන්නේ? (අ)

:       0       0

නමල් Monday, 31 August 2015 03:33 AM

සංජු සමරසිංහ කියන්නේ (අ)

:       0       0

ප්‍රීටර් Monday, 31 August 2015 03:42 AM

හරි වැරැද්ද බලල කතා කළ යුතුයි. මේ ගස්බැන්ද අය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි
2024 නොවැම්බර් මස 10 196 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍


සෙලෙන්ස්කි කණස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 10 703 0

ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස


හොර ඒජන්සිකරුවෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 10 124 0

නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 2118 0

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.


නවසීලන්තය ලකුණු 108 යි
2024 නොවැම්බර් මස 10 85 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත


මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 1960 3

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 131 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1506 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site