IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පොලිස් කෙසෙල්කැන කැපූ හොරා සොයයි

කොම්පඤ්ඤ වීදිය පොලිස් නිල නිවාසයක් අසළ කෙසෙල් කැනක් කැපූ පුද්ගලයකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේ ය.

එම පොලිස් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තා පොලිස් කොස්තාපල්වරියක පොලිසියට පැමිණි ලි කරමින් කියා ඇත්තේ තමා නිවස ආසන්නයේ කෙසෙල් ගසක මනාව වැඩී තිබූ කෙසෙල් කැනක් කිසිවකු විසින් කපා ගෙන ගොස් ඇති බවයි. ඒ ගැන විමර්ශනයක් කර කෙසෙල්කැන කැපාගෙන ගිය සොයා අනාවරණය කර දෙන ලෙස ද ඇය පොලිසියෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

පොලිස් කෙසෙල්කැන කැපූ හොරා සොයයි

ජිම් හොර Tuesday, 19 November 2013 10:56 PM

ලොකු හොරු එළියේ පොඩි හොරු ඇතුළේ (නි)

:       0       0

කුමාරි Tuesday, 19 November 2013 05:15 PM

අයියෝ සුළු දෙයක්නේ. ග්‍රේරෝ ඩෝග් අල්ලලා දෙයි හොරාව. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 20 November 2013 11:24 AM

පොලිස් කාරයන් උස්සා පොලවේ ගහන යුගයක ඕක අරුමයක් නොවෙයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 November 2013 05:30 PM

ලැජ්ජාවේ බැහැ, යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු. (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 November 2013 05:31 PM

පොලිසියේම කෙනෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

උපාලි Wednesday, 20 November 2013 12:16 AM

තුසිත, ඔබට වගේම මටත් හරිම ලැජ්ජයි මේ වගේ පුවතක් දකින්න නම්. කටක් ඇරලා කොහොම පැමිණිල්ල දැම්මද මන්ද අර පොලිස් නෝනා, පාඩුව දරාගෙන, පොලිසියේ ගෞරවය රැකගෙන ඉන්නේ නැතුව. (අ)

:       0       0

ධම්මික Tuesday, 19 November 2013 05:39 PM

නියම වැඩකාරයෙක් තමයි (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 19 November 2013 05:44 PM

ආයේ කතා මොකටද? ඔය කෙසෙල්කැන ඔය සංකීර්ණය ඇතුළෙම දැන් ඉදිලත් ඇති (නි)

:       0       0

රූපවති Wednesday, 20 November 2013 12:38 AM

ඇයි කනප්පුවක් කැරකෙව්වේ නැත්තේ...? (අ)

:       0       0

නිරුප පෙරේරා Tuesday, 19 November 2013 05:47 PM

දවසේ හොදම ප්‍රවෘත්තිය (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 19 November 2013 05:51 PM

දෙවියනේ, මොහු අහුවෙන්න එපා. මේවගේ සුලු වැරැද්දක් කළ සැකකරුවන් පොලීසිය තුලදීම දඩුවම් විඳලා මැරෙන්නත් ඉඩ තිබෙනවා. ඊට වඩා හොඳයි හොරා වරද පිළිගෙන කෙසල් කැනේ වටිනාකමට සරිලන මුදලක් ගෙවලා ගියානම්. (නි)

:       0       0

පිනි Wednesday, 20 November 2013 02:11 AM

අපරාදේ මේකට ඉඩක් වෙන් කරේ (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 November 2013 03:06 AM

මට අදහසක් දන්නා හිතුණා. අනේ ඒ වුනාට පොලිසියේ නම ලියාගන්න තේරෙන්නේ නැති නිසා ඒ අදහස අතෑරලා දැම්ම. පොඩි එකාගෙන් ඇහුව ඒ නම ලියන්නේ කොහොමද කියල. ඌ දැන් මාත් එක්ක කතා කරන්නේ නැ. (අ)

:       0       0

දිනේශ් Tuesday, 19 November 2013 06:40 PM

මම පොලිසිය ඇතුලේ බිල තියෙනවා.පොලිසියේ අඹ ගස් වල ගෙඩි කාලා තියෙනවා.කුරුම්බා කඩාගෙන බීල තියෙනවා.කෝ අහු උනාද? (ස)

:       0       0

ලෙස්ලි ජයවර්දන Wednesday, 20 November 2013 05:58 AM

ඔය වගේ හොරකම් වලට අනුකම්පා කරන්න එපා.මහජන මුදල් කෝටි ගණන් වංචා කරන අය හෙම අල්ලන්න එපා (නි)

:       0       0

කමල් Tuesday, 19 November 2013 06:59 PM

පිටිගල මිලානෝ නිවාඩුවට ලංකාවට ඇවිත් ද? (නි)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 19 November 2013 06:59 PM

හොරකම,හොරකමම තමයි.කුඩු කන්ටේනර් ගණන් ගෙන්වන අයත් ඔය යස අගේට නිදහස් කරන්නේ.ඔය මනුස්සයා කෙසෙල්කැන හොරකම් කරන්න ඇත්තේ අධික ජීවන බර නිසා. එහෙමත් නැත්නම් දේශපාලුවන්ගේ ආශිර්වාදය ඇතුව රටට ගෙන්වන කුඩු ගහලා පුරුදුවෙලා,කුඩුගහන්න සල්ලි අවශ්‍ය වෙලා වෙන්න ඇති. (නි)

:       0       0

අමිළ කටුනායක Wednesday, 20 November 2013 06:40 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතා මේ ගැන මාධ්‍ය සාකච්ඡාවත් පවත් වයි. (නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 November 2013 07:23 PM

කලබල නොවී පොඩ්ඩක් හොඳට හොයල බලන්න, සමහරවිට පොලිසියේ නිලධාරීන් එකතුවෙලා කෙසෙල් කැන කපලා ඉදෙන්න දාන්න ඇති.(ස).

:       0       0

මොහමඩ් Tuesday, 19 November 2013 07:40 PM

පොලිසියට පැමිණිලි කරන්න ගිය වෙලාවේ,එතන හිටපු පොලිසියෙ කෙනා මොකද දන්නෙ නැහැ කිවුවේ? (නි)

:       0       0

ආරියසේන Tuesday, 19 November 2013 08:02 PM

ඒ පැත්තේ ඉන්නේ කුඩු වලට ඇබ්බැහි වුණු අය,කුඩු බොන්න මුදල් නැතිව එක කරන්න ඇති.එහමත් නැත්නම් නිල නිවාස වල ඉන්න කෙනෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන් .නිල නිවාස ටික එවෙලේම පරික්ෂා කරා නම් ඔය කෙහෙල් කැන එවෙලේම සොයාගන්න පුළුවන්.(දිල්)

:       0       0

සුකුමාලි Wednesday, 20 November 2013 08:16 AM

අනේ අර මාතර පැත්තේ කුඩු තොගයක් අල්ලපු පොලිස් නිලධාරියයි නොනයි මරපු එකට වඩා මුන්ගේ කෙසෙල් කැන ලොකුයි අනේ අපේ රටට ගියපු කල ? (අ)

:       0       0

දයා Tuesday, 19 November 2013 08:28 PM

මීට වඩා සොරකම් මේ රටේ කොතරම් සිදුවෙනවාද? (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 20 November 2013 09:03 AM

මට නම් සැකයි අර අහවල් කුමාරයා, එයත් හරි ආසයි කෙසෙල් කන්න (නි)

:       0       0

ජොහන් Tuesday, 19 November 2013 08:41 PM

කවුරු වුණත් එල කොල්ලෙකෙගේ වැඩක්. (අ)

:       0       0

තුසිත Tuesday, 19 November 2013 09:06 PM

කෙසෙල් කැනක් වෙනුවන් මේ තරම් සැලකිලිමත්ව උසාවියට දන්වා පරීක්ෂණ ආරම්භ කළා නම් කොටි ගණන් වලින් රටේ සල්ලි හොරකම් කරන පල් හොරුගැන කොහොම කරන්න පෙලබෙන්න ඕනද නේද.... මේක දැක්කමත් ලජ්ජා හිතෙනවා... පොලිසියකට ගිය කලක්.......(අ)

:       0       0

චතුර සචිත් වීරකෝන් Wednesday, 20 November 2013 02:24 PM

බුදු අම්මෝ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම! ලැජ්ජා නැතුව පැමිණිලිත් කරානේ? (ස)

:       0       0

නිරන් Wednesday, 20 November 2013 09:27 AM

සරදියෙල්ගේ පරපුරේ කෙනක් මං හිතන්නේ. (ස)

:       0       0

ගුණේ Tuesday, 19 November 2013 09:15 PM

බලන්න පොලිස්සියේ ආපන ශාලාවේ එල්ලිලා ඉන්නවද කියල. නැත්නම් අර රථවාහන පොලිස් රහාලාමිගේ දඩ කොළ පොත උස්සපු ත්‍රිවිල් මල්ලිගෙන් අහලා බලන්න. (අ)

:       0       0

බණ්ඩා Tuesday, 19 November 2013 09:36 PM

කෙසෙල් හොරා ඉන්නේ පොලොසියේම නේද ? අල්ලපු කාමරේ ඉන්න රාළහාමිගේ ගෙදර බලන්න කැන හොයාගන්න පුළුවන් .(අ)

:       0       0

මනමෝහිනී Tuesday, 19 November 2013 09:39 PM

ලොකු මහත්තයෙක් ළගදි නිවාඩු ගිහින් හිටියද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 November 2013 09:53 PM

ලැජ්ජාවේ බැහැ, යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු (ස)

:       0       0

ඉන්දික මිලානෝ Tuesday, 19 November 2013 10:01 PM

පොලිස් කෙසෙල් නිසා වෙන්ටා ඔච්චර සෑර ( ස )

:       0       0

දයා Wednesday, 20 November 2013 10:49 AM

ඉදිරියේ ඒ අයගේ නිවෙස් වල ඉන්න අයත් නැති වේවි. (ස)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 19 November 2013 10:27 PM

කොම්පඥඥ වීදියේ කාකි නිල ඇදුම් නොමිලේ දෙනු ලැබේ අවශ්‍ය කෙනෙක් පොලිස්ථානයෙන් විමසන්න (ස)

:       0       0

ලාල් නුවර Tuesday, 19 November 2013 10:27 PM

දිනේෂ් මේක පොලිසිය දැක්කොත් නම් වැඩ වරදිනවා කොල්ලෝ .කට කට .(ස)

:       0       0

ලාරා Tuesday, 19 November 2013 04:52 PM

පොලිසියේ කෙසේල් කැනත් කැපුවනම් ආයේ මොන කතාද?(දිල්)

:       0       0

ලාල් නුවර Tuesday, 19 November 2013 10:34 PM

අධ්‍යාපනයට වෙන් කරන මුදල අඩුකරලා ඒ සල්ලි වලින් සෑම පොලිස් කොට්ටාසයකටම එක බන්ධණාගරය බැගින් හදන්න වෙනවා ලගදීම .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 407 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 320 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 614 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1226 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 546 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 986 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site