(රංජිත් රාජපක්ෂ)
ධාවනය වෙමින් තිබු යතුරුපැදියකට පොලිස් ජිප් රථයක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර අද (07) පස්වරුවේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
අද පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේදිය.
නුවරඑළිය දෙසට ධාවනය වෙමින් තිබු යතුරුපැදියට අපරික්ෂාකාරි ලෙස එම මාර්ගයට පොලිස් ජිප් රථය ඇතුළත් කිරිමත් සමග පොලිස් ජිප් රථය යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.
අනතුර සිදු වු ස්ථානයට එක්රැස් වු පිරිසක් පොලිස් ජිප් රථය ධාවනය කළ පොලිස් නිලධාරින් බිමත්ව සිටි බවටත්, පොලිස් ජිප් රථය තුල මත්පැන් බෝතල් තිබු බවටත් චෝදනා කරමින් පොලිස් ජිප් රථය තුළ තිබු මත්පැන් බෝතල් කිහිපයක් ඉවතට ගැනිමට යාමේදි දෙපාර්ශවය අතර මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.
අනතුර පොලිසිය විසින් වාර්තා නොකර අනතුරෙන් දැඩි අලාභ හානි සිදු වි තිබු යතුරුපැදිය පොලිස් ජිප් රථයේ නංවා රැගෙන යාමට උත්සහ කිරිමේදි පොලිසිය සහ මහජනතාව අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවිය.
මහජනතාවගේ දැඩි විරෝධය හමුවේ සිදු වු රිය අනතුර වාර්තා කිරිමට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරිහු පියවර ගත්හ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් ජීප් රියේ යතුරුපැදිය ගැටී පැදිකරු රෝහලේ
Sunil Friday, 08 July 2022 08:59 AM
ජනතාවෙනි, සාධාරනයක් ඉටුවන තුරු අරගලය අත්නොහරින්න.