IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිස් දෙන්නයි විද්‍යූත් නාළිකා හිටපු සේවිකාවයි රිමාන්ඩ්

ග්‍රීන් ලංකා නැව්  සමාගමේ අධ්‍යක්ෂවරයකු වන බොරැල්ල ගෝතමී පාරේ වන ඩී ඩී ඒ නානයක්කාරගෙන්(42) රුපියල් තිස්පන්ලක්ෂයක කප්පමක් ගෙන තවත් රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ගන්නට තැත් කළැයි සැක පිට  අත්අඩංගුවට ගත්  පොලීසියේ දෙදෙනෙක් හා  විද්‍යුත් නාළිකාවක හිටපු සේවිකාවක ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්  ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

කිරුළපන පොලීසියේ  උප පරීක්ෂකවරයකු වු අම්බලන්ගොඩ වසන්ත ප්‍රේමකුමාර  සහ දෙහිවල හිල්ඩා පාරේ සැරයන් අතුල සරත්චන්ද්‍ර හා  පෞද්ගලික විද්‍යූත් නාළිකාවක සේවිකාවක වු මාතලේ උතුරු උඩුවෙළ තාරුකී නදී කුමාරි විජේසිංහ(22)  එසේ රිමාන්ඩ් කළ තිදෙනා වෙති.

ප්‍රේමකුමාර  බම්බලපිටිය පොලීසියේ සුළු පැමිණිළි අංශයේ පරීක්ෂක ලෙසද  අතුල සරත්චන්ද්‍ර සැරයන් ලෙසද සිටියදී මාස තුනකට පමණ පෙර මේ සිද්ධිය වී ඇතැයි  පොලීසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

පොලිස් දෙන්නයි විද්‍යූත් නාළිකා හිටපු සේවිකාවයි රිමාන්ඩ්

පෙත්තා Friday, 18 October 2013 06:22 PM

නානායක්කාර අය්යගේ ඔක් කාර - වැඩ ගැන ඇසූ විට හැදෙනවා ඔක් කාර - කොම්පැනි සල්ලි ගෙන ලැබුවත් සත් කාර - හිර බත් කන්න කල වැඩයට පව් කාර. (අ)

:       0       0

සේරම් Friday, 18 October 2013 06:25 PM

එයත් බය වුණේ ගෙදර කෙනා දැනගනියි කියලා වෙන්න ඇති නේද? (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 06:29 PM

ජානී,මම ආලයයි කැස්සයි දෙකම හංගාගෙන ඉන්න. දැන්වත් ඔයා මාව තේරුම් ගත්තාද? (නි)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Tuesday, 22 October 2013 08:36 PM

අනේ මන්දා දැන් දැන් පොලිසීය ගැහැණු ගැට වලට පහසුවෙන්ම හසු වෙනවා වගේ. අහු වෙන්නේ නැති වෙන්න හොරකමක් වත් කරන්න ඕනේ නම් ඒකට ගැහැණුන් සම්බන්ධ කර ගන්න එක හැකිතාක් දුරටකට සීමා කරන්න. මොකද හැම හොරකමක් පිටුපසම ගැහැණියක් සිටිය හැකි නිසා. ඒ වගේම තමයි හැම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණු කීප දෙනෙක් සිටිති. කියන කියමනත් සෑහෙන්න අවබෝධයෙන් යුතුව කියන කියමනක්. මමත් ගැහැණියක්. නමුත් ඇත්ත කියන්න මගේ ගැහැණුකම කිසිවිටෙක මම බාධාවක් කර ගන්නේ නැහැ.(නදී)

:       0       0

කෝසල Thursday, 24 October 2013 10:57 PM

ලක්මිණි අක්කා හරි. මම කියනේ ලංකාවේ පොලිසියට ගෙවන වැටුප ප්‍රමාණවත් මදි. ඒක නිසා තමයි මේ අය මේ වගේ මුදලට යටවෙන්නේ !! (නි)

:       0       0

ජනිත Friday, 18 October 2013 07:18 PM

ඔය වගේ පොඩි දෙයක් නෝනාට කියන්න එපා කියලා රුපියල් ලක්ෂ 35 දුන්න අයත් මේ ලංකාවේ ඉන්නවනේ.මම නම් සතපහක් දෙන්නේ නැහැ නෝනට නෙමෙයි, දෙවියන්ට කියනවා කිව්වත්. (නි)

:       0       0

බට්ටා Friday, 18 October 2013 07:43 PM

ජනිතගේ ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි. අනේ! බාල වැඩ කරලා ලොකුකම් කතා කරනවා. දාන්න ඕනෑ උණු වතුරේ කොච්චිත් එක්ක. (නි)

:       0       0

මාටින් Saturday, 19 October 2013 10:46 AM

පව් අර අනියම් ළමයා එයාට තාම විසිදෙකයි, බැදලත් නැතුව ඇති. උසාවි ගියොත් මෙයාට තව වන්දි ගෙවන්නත් වෙයි, ළමයෙක් අනාත කළාට හිරේ තපින්නත් වෙයි. විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ. .(නදී)

:       0       0

කෝසල Thursday, 24 October 2013 12:50 AM

ලක්මිණි අක්කා ඉතාලියේ ඔය වගේ සීන් නැද්ද ?(අ)

:       0       0

පද්මිණි Friday, 18 October 2013 08:29 PM

දැන් ඉතින් ඉතුරු සල්ලි දික්කසාදෙටයි, නඩත්තු වලටයි ගෙවන්න වෙයි නේද? (නි)

:       0       0

ඉන්දික නාපොලි Friday, 18 October 2013 08:57 PM

ජනිත, කවදද පෙර පාසලෙන් 1 වැනි වසරට යන්නේ? (නි)

:       0       0

ජානීකී Friday, 18 October 2013 09:46 PM

පෙත්තා,ඔයා හරි දක්ෂයිනේ.පන්තියක් දාන්නකෝ. ඔයාගේ ක්‍රම සහ විධි අර වාගේ අයට ප්‍රයෝජනවත් වේවි.හැබැයි මට නම් ඔහොම හංගාගෙන ඉන්න බැහැ.කැස්ස ආවම නවතින්නේ නැහැ. (නි)

:       0       0

සුපුන් සේනානායක Saturday, 19 October 2013 01:58 PM

මොනවා උනත් පොලිස් දෙපාර්තුමෙඅන්තුව මේ වගේ දේවල් අදිකරණයට ඉදිරිපත් කිරීම බොහොම වැදගත්. නඩුකාර තුමනි මේ 3න් දෙනාට උපරිම දඩුවම දෙන්න. පොලිසියේ මේ වගේ ජරා වැඩ කරන තව ගොඩ දෙනෙක් ඉන්වා. ඒ අයටත් මේක හොද පාඩමක්, පොලිසියේ හිත හොද ඇතතන්ට ජයෙන් ජයම වේවා. .(නදී)

:       0       0

බට්ටා Sunday, 20 October 2013 05:35 AM

සල්ලි දෙයියන්ගේ මල්ලි වුණත් ඇස්,කන් ,තැන, නොතැන දන්නේ නැති මෝඩයෙක්. ප්‍රවේශමෙන් දැහැමින් සෙමින් උපයාගත් සල්ලි තමා යා දෙන්නේ? නැත්නම් හරියට ලිස්සලා දියවෙලා යන්නේ කුණාටුවක් වගේ. (නි)

:       0       0

පෙටී Saturday, 19 October 2013 03:10 PM

පව්.. අර අනියම් නංගි නිදහස් කරලා දාන්න . (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ඝ Friday, 18 October 2013 03:52 PM

ලංකාවේ මෙච්චර සල්ලි තියෙනවද? මෙයා කොහොම මාට්ටු වුනාද දන්නේ නැහැ? හරි ගියානම් නියම ගේමක් (අ)

:       0       0

අමිල කටුනායක Friday, 18 October 2013 03:56 PM

නානා මොනා වුණත් ගෙදර සර්ව බළධාරිනියට බයයි වගේ නැත්නම් ඔච්චර ගෙවයිද (අ)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Thursday, 24 October 2013 07:20 PM

මේ මොනවා කියනවද? කෝසල, හැම රටකම ස්වභාවය එක සමානයි. හැම රටකම ඉන්නේ එක්කෝ ගැහැණු, එක්කෝ පිරිමි. ඔය දෙවර්ගයේ අයනේ ඉන්නේ. ඉතින් ගැහැණු හා පිරිමි දෙවර්ගයේ අය ලෝකේ කොතැන හිටියත් කරන්නේ එකම දේ. ඒක මම නොකිව්වට කෝසලට හිතා ගතහැකිනේ. ඉතින් ගැහැණු හා පිරිමි විවාහ වෙන්නෙත් ඒ හැසිරීමට නීත්‍යානූකූල පදනමක් ලබා දෙන්නනේ. එහෙම විවාහ නොවී වුණත් ඒ විදිහේ හැසිරීමක යෙදෙමින් මුළු ජීවිත කාලය පුරාම එක්ව වාසය කරන ගැහැණු පිරිමි යුරෝපා රටවල සංස්කෘතියට ඉතා සාමාන්‍ය දෙයක්. මම නම් එහෙම නැහැ. පොලිසිය ඉන්නේ ස්වාධිනව කටයුතු කරන්න. පොලිසිය කිසි විටෙකත් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම මට නම් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

ශ්‍රියාලතා Friday, 18 October 2013 04:04 PM

මෙන්න නම් ගම,කට්ටියටම දෙන හොයාගන්න පුළුවන් ඕනේ ය, (අ)

:       0       0

සරත් Saturday, 19 October 2013 01:39 AM

මට නම් හරියට පිස්සු වගේ.... (නි)

:       0       0

සෙනරත් Friday, 18 October 2013 05:04 PM

ඔය තියෙන්නේ ලොක්කගේ නමයි ඇගේ නමයි දෙකම. කැමති කෙනෙක් කැමති දෙයක් කරගන්නට පුළුවනි... පෙත්තාගෙන් තව කවි රස මතු වෙන්නත් පුළුවනි... (අ)

:       0       0

ජගත් Friday, 18 October 2013 05:20 PM

දැන්නේ අපිට කතාව හරියටම තේරුනේ. (අ)

:       0       0

ආසා Friday, 18 October 2013 05:22 PM

මාර ගැහැනියක් .(අ)

:       0       0

මංගල Saturday, 19 October 2013 02:51 AM

තණ්හාය ජායති ශෝකෝ.. තණ්හාය ජායති භයං ..... (තණ්හාව ශෝකය සහ බිය ඇති කරවයි) (නි)

:       0       0

උපාලි Saturday, 19 October 2013 04:32 AM

අම්මපා! ඒ කාරණේ හංගන්නද මෙච්චර ලොකු කප්පමක්? ඒ අතරේ එසැණට තවත් මල් මිටක් මගෙන්, දැන් පුළුවන් හැමවිටකදීම නම් ගම් ප්‍රසිද්ධ කරනවට. මොන මට්ටමේ අය වුණත් කමක් නැහැ නම් ගම් දාන්න, කාටත් හොඳයි. (නි)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 04:40 AM

මේ වගේ වැඩ කරලා නෝනට කියන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවා නේ.මුදල් වලට වැඩිය ඒක වටිනවා කියලා හිතාගෙන වසන් කරන්න ඇති. (නි)

:       0       0

දිල්හානි Friday, 18 October 2013 05:51 PM

මහා මෝඩ ගැහැණු ළමයෙක්නේ. මොළේ කල්පනා කළා නම් හොඳ ගානක් ගන්න තිබුණා. දැන් ඉල්ලන් කෑවා නේද? (නි)

:       0       0

චමත් Friday, 18 October 2013 06:00 PM

ඉතින් දිල්හානි ,කියන්නකෝ බලන්න ඒ ගැහැණු ළමයා කළයුතුව තිබුනේ මොකද්ද කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 October 2013 06:05 PM

ගන්න එකක් එක පාර ගත්තනම වැඩේ එකෙන්ම ගොඩ ! (අ)

:       0       0

බට්ටා Saturday, 19 October 2013 06:21 AM

හංගන්න ගිහින්නේ මාමේ එළිවුණේ.ලැජ්ජාවේ බැහැ. (නි)

:       0       0

ජනී Friday, 18 October 2013 06:08 PM

ඕකනේ කියන්නේ ආලයයි කැස්සයි හංගන්න බැහැ කියල .දැන් ඉතින් හැමෝම දැන ගත්තනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1601 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2541 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1809 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6416 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site