IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති

පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හා ඉන් පහළ නිලයන්හි සාමාජිකයෝ මැසිවිලි නගිති.

වසරකට ඔවුනට නිකුත් කරනුයේ නිල ඇඳුම් හතරකි.

එම නිල ඇඳුම්වල ප්‍රමාණය ඇඟට නොගැලපෙන නිසා යළි සකසා ගැනීමට සිදු වෙතියිද ඔවුහු කියති.

ඔවුන් මේ බව කියනුයේ නිල ඇඳුම් සම්බන්ධ පොලිස්පතිගේ නියෝගය ගැන කරුණු දක්වමනි.

පොලිසියේ ගරුත්වයත් ගුණාත්මක තත්ත්වයත් රැක ගැනීමට මේ පියවර ගත් බවත්, නිල ඇඳුම ගැන කිසියම් දුක්ගැනවිල්ලක් ඇත්නම් ඉහළ නිලධරයනට කරුණු ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

 



අදහස් (0)

පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති

චතුල වෙරෝනා Sunday, 05 May 2013 11:45 AM

පොලිසිය ඈඳුම් අදිනව කියල මේ ඈහුවමයි.(නදී)

:       0       0

නවරත්න Sunday, 05 May 2013 12:17 PM

ලංකාවේ පොලිස් නිල ඇදුම වෙනස් කරන්ඩ කාලය හරි. දියුණු රටවල් වගේ පෙනුම තියෙන ඇදුමත් දෙන්ඩ. දැන් තියෙන ඇදුමේ කිසිම ප්‍රියමනාප බවක් නැහැ. මේවට මාතර සල්ලි යන්නේ නැහැ. පොඩ්ඩක් හිතන්ඩ තමා ඕනි.(නදී)

:       0       0

ගයාන් Sunday, 05 May 2013 12:22 PM

කොහොම උනත් මේ නිල ඇඳුමේ පාට වෙනස් කලා නම් මිට වඩා හොඳයි වගේ. මොකද මේ කාකි පාට දැක්කම එපා වෙනවා කිසි උද්යෝගී කමක් ඇති නොවන නිසා. අපිට එහෙම පේනවා නම් ඇඳන් ඉන්න ඔවුන්ට කොහොම ඇත්ද. පාටත් මාරු කරලා නාසී ක්‍රමයක් හැදුවොත් නරකද ?(නදී)

:       0       0

වරුණ Sunday, 05 May 2013 12:31 PM

මුළු රටටම බාල බඩු, බාල ඉන්දන, බාල බෙහෙත් බෙදන එකේ පොලිසියට විතරක් හොද ඒවා දෙන්න බැරි නිසා පොලිසියටත් බාල යුනිෆෝම් රෙදි දෙන්න ඇති. පාසෙල් රෙදි ටිකටත් ඔය දසාවමනේ?(නදී)

:       0       0

දිසානායක Sunday, 05 May 2013 01:30 PM

එතකොට ඔය නීතිය ගෙනාපු අය අදින්නෙත් පොලිසියට ඕනෑ විදිහට මහපුවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

දිසානායක Sunday, 05 May 2013 01:31 PM

පොලිසියට ගැලපෙන්නේ පොඩි සරල ඇදුමක්. (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 05 May 2013 02:54 PM

පොලිස් සේවාවේ කිසිම ප්‍රස්නයක් නැහැ. ඇඳුමේ පමණයි ප්‍රශ්නයක් තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2350 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site