IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස් පොතෙන්

අම්බලන්තොට මාමඩල ගුරු යුවලකගේ නිවස මහ දවල් කොල්ල කෑ කොල්ලකරුගේ නිවසටම පොලිස් නිල සුනඛ ජේසි බැල්ලිය ගමන් කිරීමෙන් පසු අදාළ  සැකකරු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.


ගිංඔය ඉවුරේ පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි  


ජංගම කුඩු අලෙවිසැල් දෙකක් පවත්වාගෙන ගිය බව කියන සැකකාරියන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් හතක් සහ රුපියල් එක් ලක්ෂ හැටඅටදාස් නවසිය හැත්තෑවක මුදල්ද සමඟ කොට්ටාවේ දී අත්අඩංගුවට ගත් බව අගුලාන පොලීසිය කියයි  


මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මාර්ගය ඉදි කිරීමේ  ව්‍යාපෘතියෙන් සොරකම් කරන ලද ලක්ෂ 5 ක් වටිනා කමිබ් 300 ආසන්න ප‍්‍රමාණයක් හා සිමෙන්ති මිටි 35 ක් සමග සැකකරුවෙක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසයි.


හිටපු අරණායක ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගංජා ග‍්‍රෑම් 500 ක් සමග අද (18) පොලිස් අත්අංඩගුවට පත් වු බව සබරගමුව පළාත් දුෂණ මර්ධන ඒකකය පවසති.


බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී ලංගම බසයට යට වී මවක (59) මිය ගිය බව පොලිසිය කියයි.


 

උඩුගම මහා විද්‍යාලයේ සිසුවෙකුට පහර දුන්නැයි සැක පිට ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසීය කියයි. සිසුවා රොහල් ගත කර ඇත.



අදහස් (0)

පොලිස් පොතෙන්

ධම්මි Monday, 18 January 2016 08:54 AM

අවංක පොලිස් බැල්ලියට ගරුකරමු (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 8 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 138 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 158 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1888 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2770 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2059 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36870 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site