IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස් පොතෙන්

  • මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ බෝඅත්තේ දී මාර්ගයේ ගමන්කළ 46 හැවිරිදි පුද්ගලයෙක් වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමට ගෙනයමින් සිටිය දී මියිගියේය.
  • මුලතිව් කොකිලාවි මාර්ගයේ හතර කණුව අසළ දී යතුරුපැදියක් හා පා පැදියක් ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගයා (72) මියගිය බව පොලිසිය කියයි. 
  • දෙහිවල වනරථනාරාම පාරේ නිවසකට ඇතුළු වී රුපියල් 203,000.00 ක් වටිනා දේපල සොරාගත් බවට සැකපිට දෙදෙනෙක් එම දේපල ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 
  • ගිරිබාවේ වන්නිකුඩාවැව පදිංචි පුද්ගලයකු (56) ගංජා කිලෝ පහක් සහ ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුටව ගත් බව ගිරිබාව පොලිසිය පවසයි.
  • පුත්තලම මලගුණ්ඩුව පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු සමග බලපත්‍ර‍නොමැති බෝර 12 තුවක්කුවක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
  • හිදෝගම පුද්ගලික ඉඩමක නිදන් ගැනීමේ අපේක්සාවෙන් කැණීම් කරමින් සිටි තිදෙනෙක් පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
  • දොම්පේ වානලුවාවේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ද තුවාල ලැබූ තවත් පුද්ගයකු දොම්පේ රෝහලෙන් ගම්පහ රෝහලට මාරුකර යවා ඇතැයි ද පොලිසිය කියයි. පැරණි කෝන්තරයක් මත මේ ඝාතනය සිදුව ඇති බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය සදහන් කරයි.
  • නෝර්වුඩ් බිරට් වතුයායේ වැඩ කරමින් සිටි කාන්තාවන් හතර දෙනෙක් බඹර ප්‍ර‍හාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත්ව ප්‍ර‍තිකාර ලබමින් සිටිති.
  • බුලත්සිංහල නාරගල දී කළුගඟේ දිය නෑමට ගිය කොට්ටාවේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
  • ව්‍යාජ ගමන් බලපත්‍ර‍යක් උපයෝගී කරගෙන විදේශගත වීමට තැත්කළ වව්නියාවේ පදිංචි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය පවසයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 258 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 203 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1442 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 371 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 807 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 524 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site