තන්තිරිමලේ සඳමල්එළියේ මිතුරන් සිවු දෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් මිතුරකු පොලු පහරකින් මිය ගිය බවත් අනෙක් තිදෙනා සොයා ගැනීමට වෙහෙසෙන බවත් පොලිසිය කියයි.
ඉංගිරිය පොලිස් වසමේ හදපානාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදීමෙන් පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.පහරදීම් හේතුවෙන් මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර තවත් තිදෙනෙකු තුවල ලබා ඇති බවත් පොලිසිය පවසයි .
තලවාකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 9 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මන්නාරමේ ධනවතුන්ගේ නිවාසවලට පැන මුදල් හා රන්භාණ්ඩ සොරාගන්නා කොල්ල කල්ලියක හත් දෙනෙකු මන්නාරම එළුත්තූර්හිදී අත් අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල හා හැටන් අතර යුකැලිප්ටස් ගසක් දුම්රිය ඒන්ජිමට වැටී අලාභ හානි සිදු වී බව එහි අාරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතෙන්