IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

හුංගම පොලිසියේ නිලධාරීන් විසින් මුර සංචාරයේ යෙදී සිටීමේදී  ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍රයක් යොදාගෙන ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පසුව කරනලද ප්‍රශ්න කිරීමේ දී ව්‍යාජ ලෙස සැකසූ වැලි බලපත්‍ර 52ක්,එම බලපත්‍ර මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි 600ක්,මුද්‍රණ යන්ත්‍රයක්,පරිගණකයක්  සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නම යොදා සැකසූ විවිධ ප්‍රමාණවල රබර් සීල් 117ක් ද සොයාගත් බව පොලිසිය පවසයි.


ගලෙන්බිඳුනුවැව දුටුවැව පරගහවැව ගුවන් හමුදා අබාධීත සෙබලකුගේ  නිවසින් රුපියල් ලක්ෂ 3 ක වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය කියයි.


මීගමුව ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට තැත්කල පුද්ගලයන් 17 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙනා බව නාවික හමුදාව කියයි.


බණ්ඩාරගම ගතල්තුඩේ ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ වැන් රථ දෙකක්  එකිනෙකට ගැටී  හත් දෙනෙක් තුවාල ලබා එක් අයෙක් (47)මරණයට පත් වී ඇත. මරණයට පත් වූ පුද්ගලයා පිලියන්දල පදිංචිකරුවෙකු බව බණ්ඩාරගම පොලිසිය කියයි.

DSC07875 vlcsnap-2016-03-05-21h15m05s232

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ


බුත්තල - කතරගම මාර්ගයේණය දෙන ආයතනයකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් ගිනිඅවි පෙන්වා මුදල් කොල්ල කා පලා ගොස් ඇති බව බුත්තල පොලිසිය කියයි.


පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව ප්‍රදේශයේදී 5 වැනිදා රාත්‍රී 7.15ට පමණ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ වර්ණකුලසූරිය වික්ටර් ගාමිණී ප්‍රියන්ත පෙරේරා (අවු:50) මිය ගොස් ඇතැයි  කරුවලගස්වැව පොලීසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 41 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1877 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2235 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2932 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1294 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site