පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේදී වෑන් රථයක හැපී මවක (56) මියගිය බව පොලිසිය කියයි.
සිය දියණිය උපකාරක පන්තියට රැගෙන ආ එම මව වෑන් රියේ හැපී ඇති අතර පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇත.
ගන්දර, තලල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයකු (59) හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පන්නිපිටිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවකු (10) වෑන් රථයෙන් බැස පාර මාරුවෙමින් සිටියදී බස් රථයක ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වෑන්රථ පාලිකාව තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතෙන්
චාමර Monday, 21 March 2016 08:57 AM
පොලීසියට දැන් ඉතා හදිසි ඇති රාජකාරි 1) උකුස්සන් හැමගැසූ අය 2) හරකුන් දුෂණය කළ අය 3) පාරවල් වස උද්ගොෂණය කළ අය අත්අඩංගුවට ගැනීම (විපක්ෂයේ) ටික කාලයකට කලින් නීතිය වල් වැදිල කියල ඇහුන වගේ මතකයක් තියනවා.., දැන් ඒවා ඔක්කොම වෙනස් වෙලාද කොහද..(බ)
ගුණවර්ධන Tuesday, 22 March 2016 02:21 AM
රට හැමතැනම දුරාචාර, දුෂණ, මංකොල්ලකෑම්, මිනීමැරීම්. මේ ඔක්කොම විසඳන්න හදන්නේ යල් පැනගිය පරණ නීති පොතෙන්. එතනත් මුලට එන්නේ පගාවේ ප්‍රමාණය. හිතන්න එතකොට දුරාචාර වැඩිවෙන එක අහන්න දෙයක්ද? (නි)