ගල්කිස්ස ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 16 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 125 ක පාර්සල් හතරක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
හබරණ අඹගස්වැව දී වල් අලින්ගෙන් බේරීමට දිව ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි. තරුණයන් 6 දෙනකු සමග මාලු බෑමට ගිය අවස්ථාවේදී ඔවුහු මෙම අනතුරට පත්ව ඇතැයි කියති.
මන්නාරම ඉලුප්පකඩවායි දී කේරල ගංජා කිලෝ 5 සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විෂමත්ද්‍රව්‍ය අංශය කියයි.
රිදිගම දෙල්විට මාර්ගයේ කඩා වැටී තිබු පස් කන්ද ප්‍රදේශවාසින් ඉවත් කරමින් සිටියදී පස් කන්දට යට වී මිය ගොස් සිටි කාන්තාවකගේ (82) මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
මඩකලපුව කුඩුම්බිමලෙයි කන්නගිඅම්මාන් කෝවිල පැමිණි පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී 33 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම කිඳෙල්පිටියේ ත්‍රීරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මහනුවර යුගයට අයත් යැයි කියන කඩුවක් බදුල්ල රොක්හිල් ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බව බදුල්ල පොලිසිය කියයි.
මිතුරන් පිරිසක් සමග එප්පාවල මැඩියාව වැවේ වානෙන් එපිට මාලු ඇල්ලිමට ගිය 36 හැවිරිදි පුද්ගලයෙකු අද (17) සවස ජලපහරට ගසාගෙනගොස් අතුරුදහන් වි ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතෙන්