IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පොලිස් පොතෙන්

පාසල් සිසුන් නම දෙනකු ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් අද (26) කළුතර නෑබඩ කැන්දකඩුවේදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ළමුන් අට දෙනකු තුවාල ලබා ඇතැයි තෙබුවන පොලිසිය පවසයි. 


මරදන්කඩවල තිරප්පනේ මාර්ගයේ පා පැදියක යමින් සිටි තිරප්පනේ ගිරට්ටකට්ටිය පදිංචි තිදරු පියෙකු (69) කැබ් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බව කැකිරාව පොලිසිය කියයි.


තම මවට (63) පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ 43 න් හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

සරත් Friday, 27 May 2016 12:43 AM

කළුතර නගරයේ තිබෙන්නේ ප්‍රධාන පොලිස් ස්ථානයක්. හැබැයි මොනවා තිබුනත් මොන නීති තිබුනත් උදේට හවසට ත්‍රීවීල් වල පොඩි ළමයි ඔබාගෙන ගෙනියනවා. දෙමවුපියනුත් ඒවාටම ළමයි ඔබනවා. එක්කෝ විදිමත් පාසල් බස් රථ ක්‍රමයක් ඇති කරන්න ඕනෑ. ඒවත් නැහැ. ඉතින් අම්මලා තාත්තලා පුළුවන් විදිහට දේවල් කරනවා. අපි කළුතර නිසා කළුතර දේවල් දකිනවා. (නි)

:       0       0

රාජ්කුමාර් Thursday, 26 May 2016 09:57 AM

කළුතර පොලිසියක් නැද්ද? කළුතරට වෙනම නීතියක්ද, දන්නේ නැති නිසයි ඇහැව්වේ? (බ)

:       0       0

ජයම්පති Thursday, 26 May 2016 10:22 AM

මීට කලින් ත්‍රී රෝද රථවල ගෙන යන මගීන් සංඛ්‍යාව ගැන කියල ඕන තරම් කොමෙන්ටු දාල ඇති. නීති තිබුනට ඇති වැඩේ මොකක්ද, ළමයින් නව දෙනෙක් කොහොමද ප්‍රවාහනය කරන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 532 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 60 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 419 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 513 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site