IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පොලිස් පොතෙන්

කොක්කොඩිචෝල් කරච්චල් කලපු තීරයේ දර කැඩීමට ගිය කාන්තාවක කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය පවසයි.

කිඹුලාගේ ග්‍රහණයට හසුව සිටි මෙම කාන්තාව ධීවරයන් දෙදෙනෙකු විසින් බේරා ගත් නමුත් ඒ වන විට ඇය මිය ගොස් සිටි බව ද කියයි.


වවුනියාව තෝනික්කල්හී පරණ යකඩ බඩු කඩයක විදුලි උකරණයක් තුළ තිබී අත් බොම්බයක් හමුවූ බව පොලිසිය කියයි.03 02

03


වීරකැටිය -තංගල්ල මාර්ගයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී යතුරුපැදි දෙකක් ගැටී එක් අයෙකු මිය ගියි බව තංගල්ල  පොලිසිය කියයි.


රුවන්වැල්ල  මාහල්ලේ යකුම්ගල ගල් පර්වතයේ නිධන් හාරමින් සිටි බව කියන කාන්තාවක(53) ඇතුළු දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල  පොලිසිය කියයි.


මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු  මෝටර් රථයක්  කන්දකැටියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගියත් අනතුරෙන් රියදුරුට කිසිදු තුවාලයක් සිදුව නැතැයි පොලිසිය කියයි.අධික වේගය සහ රියදුරුට නින්දයාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

IMG_3636


තඹුත්තේගම මුසල්පිටිය රක්ෂිත ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.


කම්කරු දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත කම්කරු නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ස්ථාන වලින් අල්ලස් ලබාගත් පුද්ගලයෙකු(43)  අත්අඩංගුවට ගත්බව තලාව පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

සිරි Monday, 14 November 2016 03:34 AM

අර අනතුරින් කිසිවෙකුට හානියක් නොවීම විස්මයක් මට නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 512 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 528 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 250 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 334 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 826 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 259 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site