කොළඹ- මීගමුව මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේ බලපත්ලාභි මත්ද්‍රව්‍ය අලවිසැළකින් රුපියල් හාරලක්ෂ අසු පන්දහසක් හා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 8 ක් අද (23) අලුයම සොරා ගෙන ගොස් ඇතැයි සීදුව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ ඕපාත දඩුගම් ඔයේ පාවෙමින් තිබු යකඩ පෙට්ටියක් තිබී ටී 84 වර්ගයේ ගිනි අවි වලට දමන පතුරම් 47 ක්,මැගසීන් දෙකක්, තුවක්කු පිරිසිදු කරන බ්‍රෂ් එකක් හා දුම්බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ධාවනය වු ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගොස් ගසක වැදී ඇතැයි පොලිිසිය කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලිස් පොතේ මෙහෙම ඇතේ
සත්‍යයා Saturday, 24 December 2016 12:16 AM
ලංකාවේ වැඩි දෙනෙකුගේ පවුලේ මාසික ආදායම රු.50,000 ට අඩුව තිබියදී විශාල මුදලක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී බොන අය ගම්වලත් ඉන්නා බව මෙයින් පෙනී යනවා. පොඩි මිනිහගේ සාක්කුවට සල්ලි වැටෙන ඇස් බැන්ඳුම් පෙන්වන පාලයින්ට දෙයියන්ගේම පිහිටයි. (නි)