IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්

නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන  පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි. ඔහු ඇගේ පෙම්වතා බව කියති.

ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළාය.

 



අදහස් (0)

පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්

අල්විස් Friday, 31 January 2014 07:45 AM

අර කවුදෝ නිතරම කියන්න වගේ මේකත් දුෂණය සහ භීෂණයද? (නදී)

:       0       0

නිශාන් අමරසේකර Friday, 31 January 2014 08:24 AM

නියම වැඩේ නිතිය අතට ගන්න අයට (ත)

:       0       0

හේලිස් Friday, 31 January 2014 08:52 AM

අපිවත් පැහැරගෙන යයිද් දන්නේ නෑ. (ත)

:       0       0

ටේෂාන් Friday, 31 January 2014 09:24 AM

අනේ අපිව පැහැරගන්න කව්රුත් දැන්දෝ (අ)

:       0       0

සෑම් Friday, 31 January 2014 09:33 AM

ඉස්සර නම් පොලිස් රාළහාමිලා තමා වැඩ පෙන්නුවේ. දැන් පොලිස් රාලහාමිනේලාත් වැඩ පෙන්නන්න පටන් අරන්.(නදී)

:       0       0

රානා Friday, 31 January 2014 09:34 AM

මම කැමතියි ඔය වගේ පෙම්වතියක් ලබා ගන්න. (නදී)

:       0       0

අනුර ශාන්ත Friday, 31 January 2014 09:37 AM

අප්පට සිරි යකෝ මට දෙහිවල සත්තුවත්තේ ඇනකොන්ඩි මතක් උනා.(නදී)

:       0       0

කුමාරි Friday, 31 January 2014 09:42 AM

බුදු අම්මෝ, දැන් පොලිස් නෝනලාත් පැනල ගිය හමුදාවේ අය වගේ වැඩ කරනවද ? (නදී)

:       0       0

දයා Friday, 31 January 2014 10:42 AM

මට පෙනෙන විදියට සියල්ලම අනිත් අතට පෙරලෙන්නයි යන්නේ, (දිල්)

:       0       0

අමිල Friday, 31 January 2014 11:07 AM

දැන් ගෑනු සත පිරිමි සතා ගිලින කාළයනේ එක නිසා එචර හිතන්න දෙයක් නෑ (අ)

:       0       0

නලින් Saturday, 01 February 2014 09:51 AM

අයියෝ පොලිස් (දී)

:       0       0

සේනක Friday, 31 January 2014 12:17 PM

අනේ මාවත් ඔය වගේ උස්සගෙන යන්නකෝ පොලිස් නෝනේ. මා නම් කිසිම කලබලයක් කරන්නේ නැහැ කියල පොරොන්දු වෙනවා.(නදී)

:       0       0

සමිපත් Friday, 31 January 2014 12:25 PM

අපිට පාරේ බැහැලා යන්නත් බැරි කාලයක් වගේ දැන් උදාවෙලා තියෙන්නේ. (නදී)

:       0       0

හසිත Tuesday, 04 February 2014 12:13 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

චන්දිම Friday, 31 January 2014 12:54 PM

ඕව ඒ තරම් ගණන් ගන්න දේවල් නෙමේ. (අ)

:       0       0

නිරෝෂා Friday, 31 January 2014 01:28 PM

මේකට මාධ්‍ය වේදියාගේ වරදක් නැද්ද? කාන්තාව විතරද වැරදි? (නදී) බලෙන් පිරිමියෙක්ව පැහැරගෙන යන්න කාන්තාවකට පුලුවන්ද? (නදී)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 06:46 PM

ඉස්සර නම් පොලිසියේ කවුරු හරි තක්කඩි කමක් කළානම් එසේ කළා යයි අහන්න ලැබුනේ පිරිමි පොලිස් නිලධාරීන් ගැනයි. ලංකාවේ දැන් බලවත් පිරිමියාද නැත්නම් ගැහැණියද කියන ප්‍රශ්නය අපට අහන්න වෙන්නේ අදෘශ්‍යමාන කාන්තා හස්තයක් ද පසු බිමෙන් හොල්මන් කරන බව දැනෙන නිසාය. (අ)

:       0       0

ලසා Thursday, 30 January 2014 06:55 PM

පෙම්වතාව වඩා ගෙනද ගිහින් තියෙන්නේ? (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 06:56 PM

ඔහේ පලයන් පොලිස් නොනලත් බැස්ස ගේමට එහෙනම් ? (අ)

:       0       0

ඉනෝක Saturday, 01 February 2014 01:40 PM

මේක පිටුපස ලොකු අදුර්ශමාන බලවේගයක් පවතින බව පෙනෙනවා. ඒ කෙනා යන ගමන නවතන්න මේ වගේ කූට වැඩ කරන මානසික ලෙඩ්ඩුත් අපේ රටේ ඉන්නවනේ' (දී)

:       0       0

සත්‍යයා Friday, 31 January 2014 03:42 PM

ඉස්සර නම් පොලිසියේ කවුරු හරි තක්කඩි කමක් කළා නම් එසේ කළා යයි අහන්න ලැබුණේ පිරිමි පොලිස් නිලධාරීන් ගැනයි. ලංකාවේ දැන් බලවත් පිරිමියාද නැත්නම් ගැහැණියද කියන ප්‍රශ්නය අපට අහන්න වෙන්නේ (දිල්)

:       0       0

චන්ද්‍රා Thursday, 30 January 2014 07:06 PM

මැඈ කොලා ,..........(අ)

:       0       0

ප්‍රභා Thursday, 06 February 2014 02:43 AM

බය නැතිව පත්තර මහත්තෙයකුත් ඉස්සුවා එහෙනම්.(නදී)

:       0       0

මානජි Thursday, 30 January 2014 07:29 PM

අපිය අරන් යන්නේ නැනේ. (අ)

:       0       0

චන්දු Thursday, 30 January 2014 07:33 PM

දැන් මධ්‍යෙව්දීනුත් අනියම් පෙම්වතුන් වෙලා ද? එතකොට තෙවෙනි ඇසට මොකද වෙන්නේ (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 30 January 2014 07:39 PM

දැන් හරිනේ! පනින්න බැරිය ඕන තරම්. (අ)

:       0       0

ඉලේපෙරුම Thursday, 30 January 2014 07:42 PM

මේ කියන "නිදා මාධ්‍යවේදියා" කවුරුන්ද? (අ)

:       0       0

ශාන්ති Friday, 31 January 2014 06:23 PM

කීවත් වගේ මේකත් හින්දි චිත්‍රපටයක් ද (අ)

:       0       0

කුෂාන් Thursday, 30 January 2014 08:33 PM

බස්නාහිරට ගම්පහින් පළාත්සභා අපේක්ෂකයෙක් වෙන්න හොඳටම සුදුසුකම් තියෙනවා.මොකද කියන්නේ (අ)

:       0       0

හේවාවිතාරණ පැරිස් Thursday, 30 January 2014 08:47 PM

පෙම්වතුනේ පෙම්වතියන්ගෙන් ප්‍රවේසම් වන්න අබුද්දස්ස කාලේ ඇවිල්ලා (අ)

:       0       0

නලින් Thursday, 30 January 2014 08:59 PM

ඉස්සර කොල්ල ඇවිල්ල කෙල්ල අරගෙන යනවා. දැන් කෙල්ල ඇවිත් කොල්ල අරගෙන යනවා. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 30 January 2014 09:03 PM

මෙච්චකල් ලංකාවේ කාන්තාවන්ව පැහැරගෙන ගියා දුෂණය කලා කියලයි අහන්න ලැබුනේ.දැන් පිරිමින්වත් කාන්තාවෝ පැහැරගෙන යනවා.මෙහෙම තත්ත්වක් දැන් ලංකාවේ තියෙන්න ,කවුද මේවට වග කියන්න ඕනේ? (අ).

:       0       0

මනෝජ්- Thursday, 30 January 2014 10:13 PM

මේ මාව පැහැර ගන්න කවුරුවත් නැනේ . (අ)

:       0       0

අශෝක Friday, 31 January 2014 09:31 PM

අපිවත් අරන් යනවනම් (අ)

:       0       0

දමින්ද Thursday, 30 January 2014 10:18 PM

ආදරය කියන්නේ එකට.....(අ)

:       0       0

ප්‍රභා Thursday, 30 January 2014 11:25 PM

ඔහොම එවුන් පොලිසියේ තියන්න වටින් නෑ නේ. (අ)

:       0       0

ධම්ම Thursday, 30 January 2014 11:41 PM

නිදාසිටි මාධ්‍යවේදියකු අවදිකිරීම පිළිබඳව නම් එතුමියට ස්තුති කරන්නම වෙනවා. මේ මාධ්‍යවේදීන් නිදාගත යුතු කාලයක් නොවේ. (අ)

:       0       0

අමිල Saturday, 01 February 2014 10:08 PM

මටත් මීට සමාන අත්දැකීමක් තිබෙනවා. (නි)

:       0       0

ගයාන් පරපිටිය Thursday, 30 January 2014 11:43 PM

ඕවත් වැඩද නෝනලාට (අ)

:       0       0

සේනාරත්න Friday, 31 January 2014 11:21 PM

නිතිය කාටත් පොදුයි නම් මමත් අනුමත කරනවා මේ දඩුවම (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 31 January 2014 12:25 AM

''ගිනි අවි සහ ගිනි කෙලි'' (අ)

:       0       0

සුනිල් යහම්පත් Friday, 31 January 2014 12:34 AM

ආසියාවේ ආශ්චර්ය ලංකාවේ . නිතර සිදුන්වන්නේ ගැහැනුන් බලෙන් පැහැර ගැනීම . මම පළමු වරට දුටුවේ ගැහැනියෙක් බලෙන් පිරිමියෙක් පැහැරගෙන ගියා කියලා . අබුද්දස්ස කාලේ සිදුවන දේවල් කියා සිතමි (අ)

:       0       0

චානක. Friday, 31 January 2014 12:53 AM

හින්දි චිත්‍රපටයක් වගේ .....(අ)

:       0       0

ලංකා Friday, 31 January 2014 12:55 AM

බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යෑම (අ)

:       0       0

නිහාල් ජෙනොවා Friday, 31 January 2014 02:29 AM

අපිව කවුරුත් උත්සන්නේ නෑ නේද? (ත)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 02:45 AM

මට නම් මේක හින්දි චිත්‍ර පටියක ජවනිකාවක් වගේ පෙන්නේ . (ත)

:       0       0

විපුල විජේතුන්ග Friday, 31 January 2014 05:49 AM

නිල ඇඳුම දාගත්තාම හරි කෙරුමො කියලයි හිතන් ඉන්නේ. අනිත් එක ලැජ්ජාවක් නැද්ද දන්නේ නෑ, (ත)

:       0       0

ලලිත් Friday, 31 January 2014 06:52 AM

අනේමන්ද වෙන තැන් වලනම් වෙන්නේ පෙම්වතා පෙම්වතියව උස්සගෙන යන එක. නමුත් මෙතන වෙලා තියෙන්නේ අනික්පැත්ත. ඔය පොලිස් නෝනා අර මහත්තයාගේ හිරිඔතප් බිඳලා එහෙම නැතිද? පොලිස් නෝනාට හිරේ ලගින්න වෙයිද? (ත)

:       0       0

තිලක් Friday, 31 January 2014 07:39 AM

මම කැමැත්තෙන් ගියා කියලා අන්තිමට කියාවි ද? (නදී)

:       0       0

ආර්ති Sunday, 02 February 2014 01:36 AM

හරිම සුන්දර පහර දීමක් .. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 14 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 95 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 70 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 172 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 267 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14655 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site