පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ අලවංගුවක් ඉව කළ පොලිස් සුනඛයා මීටර් 500ක් ඈතින් පිහිටි පෙදරේරුවකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.
මෙම පෙදරේරුවා මේ දිනවල පංසලේ අලුත්වැඩියාවක් කරන බව විහාරාධිපති හිමියෝ කියති.
පොලිස් සුනඛයා යද්දී පෙදරේරුවා ගෙදර නොසිටි බව ද පොලිසිය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් බල්ලා පෙදරේරුවාගේ ගෙදරට එයි
අනුර පනාගොඩ මෙල්බර්න් Monday, 02 June 2014 01:55 PM
මොන එහෙකටද එහෙට ගියේ? ගෙයක් වත් හදාගන්න වෙන්න ඇති .(නදී)
අයිරංගනී සුභසිංහ Monday, 02 June 2014 02:23 PM
ඔව් නේද අනුර (නදී)
සේරම් Tuesday, 03 June 2014 12:23 AM
මේ සුනඛයා හරිම දක්ෂ සතෙක් බවයි පෙනෙන්නේ.... (නි)
අයිරංගනී සුභසිංහ Monday, 02 June 2014 02:31 PM
ඔව් එහෙම වෙන්න ඇති අනුර (නදී)
අයිරංගනී සුබසිංහ Monday, 02 June 2014 02:37 PM
මොනවා හොයන්නද එහෙට ගියේ බඩගිනි වෙලා වෙන්න ඇති (නදී)
ආනන්ද විදානරච්චි Monday, 02 June 2014 03:13 PM
බල්ලෝ යන්නේත් අසරන බාස්ලාගේ පස්සේ. ඹය ලොක්කෝ පස්සෙ ගියාට වැඩක් නැතිබව දන්නා නිසා නේද? පව් ගේ හදාගන්න වෙන්න ඇති.(නදී)
පුෂ්පා Tuesday, 03 June 2014 06:41 AM
මේ දිනවල පෙදරේරුවා පන්සලේ අලුත්වැඩියාවක් කරනවානම් පෙදරේරෙුවා බොහෝ දුරට අහිංසකයෙක් වෙන්න පුළුවන්. (නදී)
මාලක සමීර Monday, 02 June 2014 04:45 PM
ඵතකොට බුදු පිළිමෙයි වාලම්පුරි දෙකයි ගත්තෙ පෙදරේරැවාද ?කවුරු උනත් කමක් නෑ ඉක්මනට අපරාදේ කරපු අයව හොයන්න.(දිල්)
සපුමල් වනිගතුංග Monday, 02 June 2014 04:59 PM
පොලිස් බල්ලා කිවුවහම දෙපා ද සිවුපා ද කියල සඳහන් කරන්න. නැතිනම් පොලීසියෙ ඉන්න අවංක නිලධාරීන්ට අපහසයක් වෙනව. (ස)
උපුල් Tuesday, 03 June 2014 10:35 AM
පොළිස් බල්ලා කිවුවහම දෙපා ද සිවුපා ද කියල සඳහන් කරන්න. නැතිනම් පොලීසියෙ ඉන්න අවංක නිලධාරීන්ට අපහාසයක් වෙනව. මේක නියම කතාව. (ස)
චන්දන මල්ලවආරච්චි Monday, 02 June 2014 07:50 PM
ඇයි පොලිස් බල්ලා පෙදරේරුවාගේ ගෙදර ගියේ? (නදී)