අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇඳුම් කට්ටල පිරිනැමීම පසුගියදා මීරිගම පොලිස් මිතුරු සෙවණ සමිතිය මගින් සිදුකෙරිණි.
පොලිස් මිතුරු සමිතියේ ප්‍රධාන අනුශාසක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෝර්ටන් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු එම වැඩසටහනට ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආර්.ඒ.ටී.අලස් මහතා සිහිගන්වමින් උප සභාපතිනි රෝහිනී අලස් මහත්මියගේ දායකත්වය හිමි විය.
තෙලිකඩ ධම්මිස්සර හා උරුලෑවත්තේ ධම්මකිත්ති යන හිමිවරුද පොලිස් මිතුරු සෙවණ සම්බන්ධතා අංශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.සමන් ප්‍රියදර්ශන, පොලිස් සැරයන් ප්‍රියංකර සිල්වා, උප පොලිස් පරීක්ෂක ගාමිණී විජේවර්ධන, ලේකම් දිලිප් රණවක, සභාපති එම්.පී.එච්.විජේසිංහ භාණ්ඩාගාරික පාලිත හෙට්ටිආරච්චි යන පිරිසද එයට එක්ව සිටියහ.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් මිතුරු සෙවණින් පිංකමක්