IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පොලිස් මුදලාලිට‘ දිවි සම විකුණා නා ගනී

 හබරණ  පාරිසරික රක්ෂිතයේ  වෙඩි තබා  දිවියකු මරා  අඩි පහහමාරක්  පමණ දිග  සම රුපියල් ලක්ෂ දෙකහමාරකට  විකිණිමට සුදානම් කැර තිබියදී  සැකකරුවන්  දෙදෙනකුද සමඟ  අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

 දිවියා දඩයම්  කිරිම සඳහා  උපයෝගී කැර ගත් බව කියන බෙහෙත් කොටන තුවක්කුවක්ද  සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය අත්අඩංගුවට රැගෙන ඇත.

 හබරණ පොලීසියේ  ස්ථානාධිපති  උපපොලීස් පරීක්ෂක  කේ එම් ජී එස්  කුලතුංග මහතා ඇතුළු  පොලිස් කණ්ඩායමක්  ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිට  මෙම වැටලීම සිදු කැර තිබේ.

 

 



අදහස් (0)

‘පොලිස් මුදලාලිට‘ දිවි සම විකුණා නා ගනී

ප්‍රදීප් Monday, 12 August 2013 07:35 PM

මගේ හිතවතෙක් රක්ෂිතයකින් ලක්ෂ 32ක තේක්ක කපලා පැටෙව්වා ඉතා ඉහල පුද්ගලයෙකුගෙන් ලැබුණු සන්තෝෂමක් විදිහට. සාක්ෂි සහිතයි.(මම නම සඳහන් කරන්නේ නැහැ) ලොකු මිනිහා වුණත්, පොඩි මිනිහා වුණත් මේ කරන්නේ ජාතික අපරාධයක්. (නි)

:       0       0

චමිල - පානදුර Sunday, 11 August 2013 06:26 PM

මහා පුදුම මිනිස්සු ඉන්නේ. අපේ රටේ විනාශ වෙලා යන මේ වගේ සතුන් අපි රැක ගන්න ඕනෑ කියලා කිසිම හැගීමක් නැති හැටි.බඩ ගැන විතරක් හිතලා ඕනෑම ජරා වැඩක් කරන එක නෙමෙයි හරි දේ.දුක් මහන්සි වෙලා හම්බ කරන්න පුළුවන් රැකියාවල් ඕනෑ තරම් තියනවා.මේ වැඩේ කරපු අයට දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 09:22 PM

දිවි සමෙන් දිවි ගෙවන්න හදලා.(නදී)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 02:54 PM

රක්ෂිත වල, අභය භූමිවල, ලෝක උරුම වනාන්තර වල සතුන් මරා විකුණා ගස් කපා , වනාන්තර එළි කර විනාශ කරන දේශපාලකයන් මොනතරම් විනාශයක් මේ වෙලාවෙත් කරමින් ඉන්නවාද? ඔය පොඩි දෙයක් මේ වෙන දේවල්වල හැටියට.ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සරත් Sunday, 11 August 2013 03:02 PM

මේ වගේ වැඩ කරන මිනිස්සු කොටියම කාපිය! (නි)

:       0       0

උපාලි Sunday, 11 August 2013 03:31 PM

ටික කාලෙකට ඉහතදී හැව්ලොක් ටවුම පැත්තේ පදිංචිව හිටපු ලොක්කෙක්ගේ ගෙදර තිබුන දිවි සමක් අල්ලාගත්තා බලධාරීන්. ලොක්ක ගෙයි ඉඳල එලියට ඇවිත් සත්තමක් දැම්මා. කට්ටිය අකුලාගෙන ගියා. මේක නම් එහෙම එකක් නොවන බව පේනවා. (නදී)

:       0       0

නීල්-රානා Sunday, 11 August 2013 03:48 PM

බෙහෙත් කොටන තුවක්කු ලංකාවේ සෑම ගම්බද ප්‍රදේශයකම බහුලව තිබෙනවා. එකල මේ රටේ සිටි රයිනෝ, සිංහ වැනි සතුන්ගේ ඇටකටු පමනයි දැන් හමුවන්නේ. මෙහෙම ගියොත් අලි, කොටි, වලසුන් පවා ඉක්මනින්ම ලංකාවෙන් වඳ වී යාවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9328 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4848 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6736 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4571 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24190 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site