IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ. පොලිස් පනත අනූව එවැනි අංශයක් නැති බවත් පොලිස් මහජන කොට්ඨාසය යනුවෙන් ඇති බවත් මාධ්‍ය ආංශයෙන් දැන් කරන කටයුතු සඳහා පොලිස් පනත යටතේ එදා සිටම පොලිස් මහජන කොට්ඨාසය නමින් අංශයක් පැවති බවත් කියති.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන මහතා හෝ වෙනත් වග කිවයුතු නිලධරයෙක් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවයි

සකුන්තලා Tuesday, 03 May 2016 02:54 AM

ඉතාමත් කාලෝචිත තීරණයක්. කොහොම වුණත් පොලිසියට නීතිය උගන්වන්න හිටපු සමහර මාධ්‍ය ප්‍රකශකතුමන්ලාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික අයිතිවාසිකම්, සාධාරණත්වයේ නීතියේ පසුබිම වගේ නීතියේ වැදගත් කොටස් ගැන අවබෝධයක් නොමැති බව රටේ ජනතාවට හොඳටම දැකගන්න ලැබුණා. (නි)

:       0       0

රුසෙල් Tuesday, 03 May 2016 03:21 AM

පොලිසියෙන් ප්‍රශ්න කරන්න මාධ්‍යයට තිබුණ අවස්ථාව මින් නැතිවෙනවා නේද? (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 May 2016 04:50 AM

මාධ්‍ය පොලිසියේ වැඩේ කරන හින්ද ඒක නැතුවට ප්‍රශ්නයක් නෑ.(ම)

:       0       0

මනෝජ් Monday, 02 May 2016 01:41 PM

ජෝකර්ලාට වැටුප් ගෙවන්නේ නැතිව ඕක වහලා දාන්න. පොලිසියට නීතිය උගන්වන්න ඒ මුදල් යොදවන්න.(හේ)

:       0       0

ගයාන් අභයරත්න Tuesday, 03 May 2016 05:19 AM

මනෝජ් ඔය අදහස් කළේ ජරාව කන එකද ? මාධ්‍යවේදීන් ජරාව කන්නේ නම් නැහැ (බ)

:       0       0

ටෙෂාන් Monday, 02 May 2016 04:49 PM

මේ තීරණය ගැන නම් ඇත්තටම සතුටුයි (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 02 May 2016 04:50 PM

මේක නම් ලොකු දෙයක්. අලුතෙන් පත්වුණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා බොහෝවිට කිව්වේ බොරුම විතරයි. බොරු කියන්න ආයතනයක් ඕනෑ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 53 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 139 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 152 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site