IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව කොමිසමට පැමිණිල්ලක්

කොටදෙනියාව සේයා දරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්‍රියශාන්තට නීතිමය සේවය සැපයීම නොකළ යුතු ක්‍රියාවක් බව පැවැසීම තම වෘත්තීය වරප්‍රසාද අභියෝගයට ලක් කිරීමක් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර එම තනතුරින් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළහ.

‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පොලිසියේ තෝල්කයා. ඔහුට හිතට එන එන ඒවා නිකන් ඔහේ මාධ්‍යයට කියන්න අයිතියක් නැහැ. ඔහුට කියන්න වෙන්නේ පොලිසිය වෙනුවෙන් විතරයි. ‘

RDS_3715 RDS_3728



අදහස් (0)

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව කොමිසමට පැමිණිල්ලක්

නවරත්න Friday, 30 October 2015 11:51 PM

අපි බලමු ඉස්සරහට වෙන දේ (නි)

:       0       0

යසරත්න Saturday, 31 October 2015 12:39 AM

මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

මනෝජ් Saturday, 31 October 2015 12:59 AM

පොලිසිය මෙච්චරමටම එපාවෙලාද? පහුගිය කාලයේ මම දැක්කා පොලිසියට හොඳටම බනිනවා. හැබැයි ඔය එක මහත්තයෙක්වත් පොලිසිය දියුණු කරන විදිය කියන්නේ නැහැ. (නි)

:       0       0

නිහාල් Saturday, 31 October 2015 02:01 AM

අනේ මන්දා,මේ ප්‍රශ්නය නූල් බෝලයක් වගේ පැටළෙන එක විතරයි වෙන්නේ (නි)

:       0       0

රෙබෙකා Saturday, 31 October 2015 02:55 AM

අනේ කාලේ වනේ වාසේ! (අ)

:       0       0

ගමගේ Saturday, 31 October 2015 06:21 PM

කවුද මේ පිවිතුරු යහපාල කියන්නෙ? (නි)

:       0       0

රොෂාන් Saturday, 31 October 2015 06:26 PM

අපි මේ කවුරු කවුරුත් ගැන දන්නවා (නි)

:       0       0

නාමල් Saturday, 31 October 2015 03:04 AM

මට නම් මේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සේනක Saturday, 31 October 2015 03:11 AM

පුලුවන්නම් , මට එක්කෙනෙක් කියන්න මේ රටට ආදරේ ඇතිව වැඩ කරන මිනිහෙක්.(අ)

:       0       0

ප්‍රසන්න Saturday, 31 October 2015 03:12 AM

පිවිතුරු යහපාල සාරුව සුනිල්ට වගේම හම්බන්තොට අර සුදු තරුණිය දුෂණයට සම්බන්ද වුන කට්ටියට නීති සහය දෙන එක ගැන මොකද කියන්නේ...(අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 October 2015 03:33 AM

නිමාල් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වරදක් තියෙනවා. ඕනම අපරාධකාරයකුට නීතිඥයකුගේ සහාය ගන්න පුළුවන්. පොලිසියට පුළුවන් විය යුතු වැරදි කාරයෙක් නම් ඔප්පු කරන්න. මේ ප්‍රශ්නය විතරක් බලන්න එපා. නිකමටවත් ඔත ඇමැති කෙනෙක් වගේ හිටියානම් මෙනවා වෙයිද (අ)

:       0       0

සාලිය Saturday, 31 October 2015 04:54 AM

මාධ්‍ය ප්‍රකාශක තුමත් නීතිවේදියෙක් (අ)

:       0       0

කරු Saturday, 31 October 2015 04:59 AM

අර පැත්තෙන් තියන වාහනේ බෆර්1ක කොහේ හරි වැදිල තියනවා. ඕක හද ගත්තොත් නරකද? (අ)

:       0       0

ලක්ෂ්මන් Sunday, 01 November 2015 03:43 AM

සුරන්ගේ කතාව හරියටම හරි.... (නි)

:       0       0

උපාලි Saturday, 31 October 2015 06:44 AM

එක සිදුවීමක් අල්ල ගෙන මුළු පොලිසියටම ගරහන්න එපා, පොලිසියේ බොහෝ උගත් නිලදාරීන් හදිසි අවස්ථාවක උපදෙස් අරගෙන තමයි ක්‍රියා කරන්නේ. දේශපාලන පත්වීම් ලද සමහර උසස් නිලදාරීන් වැරදි උපදෙසක් දුන්න නම් හදිසි තීරණයකදී කල යුතු හෝ නොකළ යුතු දේ ගැන සිතන්න වෙලාවක් නොමැති විට සමහරුන් අතින් වැරදි ප්‍රහාර වෙන්න පුලුවන. එයට මුළු පොලිසියටම දොස් නොකිය හදිසියකදී දේශපාලන පත්වීම් ලද උසස්සු දුන්න වැරදි නියෝග ගැන දොස් නැගිය යුත්තේ ඔවුන් එම තනතුරු වල තැබුවාවු අපේ දෙෂ්පලකයන්ම නොවේද. (අ)

:       0       0

සුරන් Saturday, 31 October 2015 07:16 AM

නීතියේ සදාරණත්වය සැමදෙනාටම ලැබෙන්න ඕන. මිනිසුන්ට දඬුවම් දෙන්න, වරදකරු කරන්න පොලිසියට බලයක් නැහැ. තමන් නිවැරදි කරුනම් එය අධිකරණයකදී සනාථ කිරීමට නීතිඥයකුගේ සහාය ගන්න අවශ්‍ය වෙනවා. එය පොලිසිය විසින් වලක්වනවා නම් එය වැරදි. සේයා දැරියගේ සිද්දියෙන් පොලිසියේ අකාර්යක්‍ෂම බව මනාවට සනාථ වුනා. එම කැළල වසාගන්න නීතීඥවරු පස්සේ පන්නල හරියන්නේ නැහැ. මොනදේ වුණත් පොලිසියෙන් ජනතාවට සැලකියයුතු සේවාවක් සිදුවෙනවා. එම සේවාව වඩාත් සධාරණත්වයෙන්, නීතිමය රාමුවක් තුල ජනතාවට ලබාදීමට පොලිසිය කටයුතු කල යුතුයි. නීතියේ සධාරණත්වය වෙනුවෙන් සටන් කරන නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතාට මාගේ ප්‍රණාමය. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 07:35 AM

ටික දෙනෙකුගේ අඩුපාඩු නිසා සමස්ත පොලිසියම එයට වගකිවයුතු නැත.අනික ඒ ටික දෙනාගේ ක්‍රියාකලාප හේතුවෙන් මෙහෙම පෙළගැසිමත් සාධාරණයි. (අ)

:       0       0

දුමින්ද Friday, 30 October 2015 02:55 PM

මෙදා සැරේ පොලිසියට හොම්බෙන් යන්න වෙන්නේ. (බ)

:       0       0

වීරේ Saturday, 31 October 2015 08:01 AM

යහපාලනේ හැමතැනම හිටන් ගොම (අ)

:       0       0

දහම් Friday, 30 October 2015 03:23 PM

පොලිසිය දැන්වත් ශිෂ්ට වෙන්න. දියුණු වෙන්න. ඇඟේ හයියෙන් විසදුම් හොයන්න එපා. (බ)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Friday, 30 October 2015 03:25 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ රජය වෙනුවෙන් සහ පොලිසිය වෙනුවෙන් කඩේ යෑමට , ඔවුන් කරන වැරදී නොකියා , එම වැරදී අහිංසක ජනතාව පිට පවරන්ට ලබාදීපු රැකියාවක් , එනිසා පුදුම වන්න ඕනේ නෑ , ඔහුගේ ප්‍රකාශ වලට . මහින්ද රාජපක්ෂ රජය කාලයේ සහ යහපාලන රජයේ කියා කිසි වෙනසක් නැහැ මේවයේ (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 30 October 2015 03:29 PM

යකඩෝ මේක පුදුම සෙල්ලමක්නේ..මුන් තියෙන හිරිකිත වැඩ ඔක්කොම කරලා අපරාධකරුවන් ළමා අපරාධකරුවන් දුෂකයින්ගේ ගේ මානව හිමිකම් විකුණන් කන ගමන් කොමිසන් ගානේ දුවනවා උන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා..ඔයිට වඩා හොදයි මහත්තුරුනේ ඔය කෝට් බෑය ගලවල ඕක බිම දාල එක උඩ වාඩි වෙලා පිටකොටුවේ පේමන්ට් එකේ හිගා කෑවනම්.ඒක නම්බුයි ඔය තුප්පහි රස්සාවට වඩා..(බ)

:       0       0

පද්මිණී Sunday, 01 November 2015 05:58 AM

ප්‍රදීප් ඔබ කොණ්ඩයා ගේ මිතුරාද ඔහු ගැන විස්තරයක් කියන්නේ .සුරන්ගේ අදහස බලා යමක් ඉගෙනගන්න (බ)

:       0       0

නිමල්ලාලිත Friday, 30 October 2015 03:40 PM

පිවිතුරු යහපාලගේ අදහසේ අැත්තක් තියෙනවා. (බ)

:       0       0

ශාන Saturday, 31 October 2015 08:58 AM

කලින් ආණ්ඩුව කාලේ මානව හිමිකම් කොච්චර කැඩුන ද? මේ එකෙක් එතකොට හිටියේ නෑ. දැන් ගානක් කඩා ගන්න ඕන වුණාම වැඩ. (අ)

:       0       0

ශාන Saturday, 31 October 2015 09:00 AM

අර සරුව සුනිල් දුෂණය කරපු ළමයි 200 ගෙන කැක්කුමක් නැද්ද? ඒවායින් වැඩිය ගාන කපන්න බැරි වෙන්න ඇති නේද? (අ)

:       0       0

සේනත Friday, 30 October 2015 03:58 PM

බොරුවට කාලය කා දමන වැඩක්.(හේ)

:       0       0

විජිත් Friday, 30 October 2015 04:15 PM

අශුචි පාට යුනිෆෝම් එකකින් සැරසුන ශ්‍රී ලංකාවේ පොලිස් කාරයාගෙන් " අශුචි" වැඩක් මිසක් වැදගත් වැඩක් බලාපොරොත්තු වෙන්න බැහැ. (බ)

:       0       0

නිමලා Friday, 30 October 2015 04:25 PM

මෙම පුද්ගලයා විශ්වවිද්‍යාලයන් විනාශ කර අවසානයේ නීතිඥයාගේ ගෞරවයත් නැති කරනවා. (බ)

:       0       0

ප්‍රදීප් Saturday, 31 October 2015 09:56 AM

මේ අය බලන්නෙ ලකුණු දමාගන්න මතකද විශ්ව විද්‍යාලය විනාශ කරා කවුරු මොනවා කීවත් කොණ්ඩයාකියන්නේ ළමා අපරාධ කාරයෙක්

:       0       0

සේරම් ෆ්‍රාන්ස් Saturday, 31 October 2015 11:01 AM

මෙතන පොලිසියත් වැරදියි , එක එක පටු අදහස් තිබෙන යන එන මං නැති දේශපාලන පක්ෂවල පුහු විප්ලවීය අදහස් කවා ශික්ෂයන් නොමග යවා මේ කරන උද්ඝෝෂණත් වැරදියි , තම ඉගෙනීම පසෙකලා පක්ෂවලට කඩේ යාමෙන් අනාගතය බිඳ ගැනීම මේ සිසුවන් කර ගන්නේ (අ)

:       0       0

සත්‍යයා Friday, 30 October 2015 05:16 PM

මෙතන යහපාල නමින් අදහස් ලියන තැනැත්තා ගේ භාෂණ අයිතිය ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාදීප වැනි ශ්‍රේෂ්ඨ පුවත් පතක කාරුණික අනුග්‍රහය දඩමීමා කර ගනිමින් ඉතාමත් අශෝභන භාෂාවක් යොදාගෙන අනික් අයට පරිභව කරන්න මොහුට මේ තරම් පුලුවන්ද? (රේ)

:       0       0

ඩිලාන් Saturday, 31 October 2015 12:33 PM

උදුල් උඹ පිටකොටුවට ගිහින් හිගාකාපන් හෙන ගහනවා අපරාධකරුවන්ට කඩේ යනවට (බ)

:       0       0

දම් Friday, 30 October 2015 06:24 PM

සමහරැන්ගේ ප්‍රකාශ ගැන පුදුමයි බල්ලාගේ වැඩේ බුරුව කරනවා වගේ. (රේ)

:       0       0

සුභාෂ් Friday, 30 October 2015 08:13 PM

මට නම් කාගේ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1547 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 624 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 715 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2525 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2421 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 962 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22668 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22612 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site