IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ උතුර කොට්ඨාස භාරව පත් කර තිබේ.

අජිත් රෝහණ මහතා දීර්ඝ කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර මාධ්‍යවේදීන් සමඟ සුහදව ගනුදෙනු කළේය.



අදහස් (0)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 March 2015 07:39 AM

ඡානක - මහතා. ඔබතුම කියන විදිහට නම් මෙතුමා අවංක පුද්ගලයෙක්. නමුත් ඉහළ නිලධාරීන්ගේ තීන්දු තීරණ අනුව තමයි මාධ්‍ය ප්‍රකාශක තුමාත් කටයුතුකළ යුත්තේ. ඒවා මෙයාලගේ වැරදි නැහැ. මම හිතනවා මේ මාධ්‍ය ප්‍රකාශක තුමාට එවැනි ගැටළු වලට මුහුණ පෑමට දැන් නම් සිදුවන්නේ නැහැ කියලා.නිදහසේ තමාගේ රාජකාරිය කරන්න අවස්තාවක් දැන් උදාවෙලා තිබෙන්නේ. (හේ)

:       0       0

විජයබාහු Thursday, 12 March 2015 08:42 AM

වෙනසක් නෑ.(හේ)

:       0       0

සිරි Thursday, 12 March 2015 09:33 AM

කොහොම වුනත් රඟපාන්න වෙන්නේ පෙත්තප්පුගේ භූමිකාවනේ. (අ)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 10:03 AM

රටේ අපරාද නැත්නම් පොලිසියට, මාධ්‍ය කුමට.? (ර)

:       0       0

වසන්තා Thursday, 12 March 2015 12:48 PM

ඇයි හිටපු එක්කෙනා රට හැර ගියේ '? (ර)

:       0       0

සත්‍යපාල Thursday, 12 March 2015 04:14 AM

සත්‍ය සත්‍ය ලෙසත් නිවැරදි හා අපක්ෂපාතිව කරුණු දැක්වීමටත් තම තනතුරේ ගෞරවය ආරක්ෂාකර ගැනීමටත් හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු! (නදී)

:       0       0

ඡානක Thursday, 12 March 2015 04:26 AM

මෙතුමා හරිම උගත් කෙනෙක්. ඒවගේම නීතීඥයෙක්. එත් මම හිතන්නේ නැහැ එයා ඉස්සල්ල කෙනා වගේ ඒ පට්ටම පාවිච්චි කරයි කියල. ඒ තරමටම සාමාන්‍ය ජීවිතයේ නිහතමානී කෙනෙක්. මගේ ලෝ කොලේජ් බැච් මෙට්. පවරපු වැඩේ හරියටම කරයි.(නදී)

:       0       0

රති ඇන් හේවා Thursday, 12 March 2015 04:46 AM

අජිත් රෝහණ ඉත දක්ෂ පළපුරුදු අවංක නිලධාරියෙකි, ඔහු ජෙෂ්ට නි.පොප කෙනෙක් වශයෙන් උසස් කල යුතු නිලධාරියෙකි. මෙවෙනි නිලධාරීන් පොලිස් සේවයේ ඉතා අල්පය. ඔහුට මම සුභ පතමි.! (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 12 March 2015 04:56 AM

ජානක අපිත් බලාපොරොත්තුවන්නේ රටේ වගකිවයුතු සෑම තනතුරකටම මනුස්සකම හදුනන අපක්ෂපාති රටේ උගතුන් මිස වන්දිබට්ටයන් හෝ මැරයන් පත් නොවිය යුතුයි කියලයි.(හේ)

:       0       0

කුමුදු Thursday, 12 March 2015 04:57 AM

ඔබට සුබ පැතුම්.(හේ)

:       0       0

රවී - ඕමාන් Thursday, 12 March 2015 05:27 AM

කිසිම පක්ෂයකට නැතුව කියන්නේ. මේකද යහ පාලනය කියන්නේ? මේ මනුස්සය අපක්ෂපාති යුක්තිගරුක පොලිස් නිලධාරියෙක් (දිල්)

:       0       0

සරාම් Thursday, 12 March 2015 07:05 AM

හිටපු මාද්‍ය ප්‍රකාශකට සහතිකයක් නොදෙමි. (ර)

:       0       0

සිරිවන්ස සිල්වා Thursday, 12 March 2015 07:08 AM

රුවන් ගුණසේකර මහතා නීති ගරුක පොලිස් නිලදාරියෙක්. මේ වැඩෙත් හරියටම කරාවී. සුබ පැතුම්.! (ර)

:       0       0

සමන් Thursday, 12 March 2015 07:26 AM

ජයවේවා ඔබට.සාර්ථකව මේ කාර්යය කිරීමට හැකියාව ලැබේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 348 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 307 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 413 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1056 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 433 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 87 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site