IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින්  ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා  අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මියයි.

අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය කෑගල්ල, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ,ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර ඇය අද (11) එම නව තනතුරේ වැඩ භාර ගැනීමටට නියමිතය.

අප්සරා මහත්මිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.



අදහස් (5)

පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ

බකල ජයා Tuesday, 11 March 2025 09:11 AM

සුබ පැතුම්! අපේ ගෙවල් ළඟ හිටියා නම් එහෙම මම හොරකම් පෙන්නන ෆිල්ම් එකක්වත් බලන්නෑ.

:       0       0

wedage Tuesday, 11 March 2025 11:04 AM

දරුවෝ පව් නේද?

:       7       6

fairoosTuesday, 11 March 2025 12:14 PM

එයාලාගේ දරුවෝ නෙමෙයි අපේ දරුවෝ තමයි පව්

:       1       1

ජයනාත් Tuesday, 11 March 2025 01:00 PM

හොඳයි .. දෙන්නට දෙන්න කතා කරගෙන රාජකාරි කරන්න පුළුවන් . දෙදෙනාටම සුබ පැතුම් !

:       0       4

සයිමන් Tuesday, 11 March 2025 02:46 PM

මොකක්ද අනේ ඔය ජීවිතේ...? ඔයාලාගේ දරුවන්ට යන කලදසාව ගැන ටිකක් හිතන්න. ඔය දෙන්නා අතරවත් ආදරයක් ප්‍රේමයක් හටගෙන නැතිව ඇති. තනතුරු කියන්නේ අනතුරුවලට මුල. දන්නේ නැද්ද ගනේන්ද වාස්ට වෙච්චි දේ. දෑවැද්දට අලි ඇත්තුත් හම්බ වුණා. අද අලි බේට්ටක් වත් නැහැ. අඹු සැමි දෙදෙනාගෙන් එක් අයෙක් විශේෂයෙන්ම සැමියා හොද තැනක සිටියාම ඇති. නෝරා ගුරුවරියක් වගේ කෙනෙක් වුණා නම් හොඳයි. ඔහොම ඉන්න කොට බිරිඳ සැමියාට තේකක් වත් දෙන්නේ නැතිව ඇති. මගේ නෑයෙක් ඉන්නවා දරුවෝ හය දෙනයි. ඕක්කෝම කොල්ලෝ. තාත්තා මේ ළඟදී මැරුණා. දරුවෝ ඔක්කොම රට රටවල් වල නිසා තාත්තගේ මරණයට වත් එකෙක් ආවේ නැහැ. දැන් අම්ම අසනීපයෙන් ඉන්නේ. මෙහෙකාරියක් ළඟ ඉන්නවා. අනේ මොන පවක්ද පෙර කරපු පව් නොවේද මේවා? හැර දේම තරමකට තිබුණාම ඇති. සල්ලි වුණත්, නිලය බලය වුණත් තරමකට තිබුණහම ඇති. ඔක්කෝටම වඩා වැදගත් සතුට. දැන් ඉතිං කමක් නැහැ. ඔය පෙර සංසාරෙ කරපු පවකට හම්බ වෙච්චි තනතුරැ. සරලව ජීවත් වෙන්න. ඒක තමයි නියම සතුට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1304 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 462 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 701 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 220 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 468 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 769 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site