IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පොලිස් රඟපෑම වරදී

හැඳුණුම්පත් දෙකක් ලබා ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නමින් දෙහිවල පොලීසිට තෙවරක්ම කතා කළැයි කියන වා සැකසුම් කාර්මික ශිල්පියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දෙහිවල හිල්වීදියේ පදිංචි ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටිමින් නියෝග කැර ඇත්තේ හැඳුණුම්පත් බලා ඔහු ‘මුදා හරින‘ ලෙසයි.



අදහස් (0)

පොලිස් රඟපෑම වරදී

වරුණ Tuesday, 06 November 2012 12:14 PM

මට නම් ඒ දෙන්නගෙම වෙනසක් නැහැ..!(නු)

:       0       0

රාජිත Tuesday, 06 November 2012 07:00 PM

වරුණ, මෝඩ කතා කියන්න එපා. මෙතුමා තමයි බස්නාහිර පළාතෙම ආරක්ෂාව භාරව ඉන්නෙ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අපේ ප්‍රණාමය හිමි විය යුතුයි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 06 November 2012 10:55 AM

වෙස් මුහුණු බැදං ආවත් නෑ අපි රැවටෙන්නේ.. නෑ අපි රැවටෙන්නේ..!(නු)

:       0       0

චමින්ද Tuesday, 06 November 2012 10:55 AM

වා සැකසුම් ශිල්පියා මේ කරලා තියෙන්නෙ පරීක්‍ෂණයක් - දෙහිවල පොලිසියේ කට්ටිය හදිසි දුරකථන ඇමතුම් වලට ප‍්‍රතිචාර දක්වන ආකාරය නිරීක්‍ෂණය කරන්න ඔන්න ඔය මනුස්සය නිදහස් කරල දාන්න -මොකද මෙයා ඊලඟට කරන්න හදලා තියෙන්නෙ පොලිසියේ සේවාව කොතරම් තීක්‍ෂණ ද? ඇගයීමට ලක්කළ යුතුද කියන එක ප‍්‍රචාරය කරන්න වෙන්න ඇති.... (නු)

:       0       0

කෙනල් Wednesday, 07 November 2012 03:53 AM

කොහොම උනත් රටම වැඩේ දන්නවා (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 06 November 2012 11:27 AM

ලිඛිතව ඉල්ලුම් කළේ නැත්නම් මොනම දෙයක්වත් කට වචනයට කරන්න එපා.. මේක හොද පාඩමක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 84 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 216 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 329 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 911 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 949 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site