IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති

සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නොවු නිසා කොල්ලකරුවන් අල්ලා ගැනීමේ අවස්ථාව මගහැරීගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

කොල්ලය ගැන පොලීසියට කියා ඇත්තේ බැංකුවට ආ ගනු දෙනුකරුවකු විසින් යැයිද පොලීසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති

කාලිංග Wednesday, 23 April 2014 03:53 PM

100% වැරැද්ද පොලිසියට පවරන්න බැහැ (දී)

:       0       0

සෂික සිලාන් Wednesday, 23 April 2014 03:27 PM

ත්‍රී වීල් එකක් හරි යතුරු පැදියක් හරි ඉරක් කැපුවා නම් පොලීසිය රාජකාරිය අකුරටම ඉටු කරාවි. ඒත් හොරකම් මැරකම් නවත්තන්නෙ නෑ. රට හැම තැනම ස්ත්‍රී දූෂණ හොරකම් වැඩිවෙලා. ඒත් පොලීසිය මහ පාර දෙපැත්තෙ රථවාහන දඩ කොල ලියනවා.(නදී)

:       0       0

කමනි Wednesday, 23 April 2014 04:54 PM

හොරු ඇල්ලුවහම කීයක්වත් ලැබෙන්නේ නැහැ.සසික කියන්නේ ඇත්ත (නි)

:       0       0

ධම්ම Wednesday, 23 April 2014 05:20 PM

අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ පිළිබඳව කියන දේත් අහන්න ආසයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 05:53 PM

හෙට අනිද්දා පොලිස් රියක් මංකොල්ල කාලා ඒකෙන්ම ඇවිත් බැංකු මංකොල්ල කන්නත් බැරි නැහැ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 06:05 PM

ඔය කරේ නිතිය අපුරුවට. නරකද පොලිසිය අයින් කරලා පොලිස් බල්ලන්ව සැක සහිත ස්ථාන වල ආරක්ෂාවට යෙද වීම. (නදී)

:       0       0

රශ්මි Wednesday, 23 April 2014 06:57 PM

ඔය කියන තැන නවතලා තියෙන පොලිසිය , දවසක් මං එළවලු ගන්න වැරදි පැත්තේ නනැවැත්තුවා කියලා මගේ ලයිසන් එක අරගෙන මට රු.500/-දඩ ගැහුවා .එතකොට ඒවා විතරද පෙන්නේ ? හැමතිස්සෙම මෝටර් සයිකල් වල නැගලා උඩටයි පල්ලහටයි යනවා මේ අය කරන්නේ උවමනා වැඩ නෙමෙයි. උවමනා නැති වැඩ. (දී)

:       0       0

රශ්මී Wednesday, 23 April 2014 06:59 PM

පොලිසිය මොකද කළේ.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Thursday, 24 April 2014 07:15 AM

ආණ්ඩුවට කොච්චර කීවත් වැඩක් නැහැ ආයතන මට්ටමින් හෝ ආයතන ප්‍රදානීන් තම ආයතනයට පැමිණෙන අය "හෙල්මට්, තොප්පි අවු කන්නාඩි" පැළදීම නොකළ යුතු බවට අවවාදාත්මක දැන්වීම් ප්‍රදර්ශනය කරන්න වග බල ගත යුතුයි.(නදී)

:       0       0

රානා Wednesday, 23 April 2014 06:32 PM

පොලිසියට දොස් කියන්ඩ එපා. මාද්‍ය ප්‍රකාශකතුමා ගෙන් ඇත්ත දැන ගනිමු.(නදී)

:       0       0

ජයා Wednesday, 23 April 2014 07:17 PM

වහාම මෙම හෙල්මට් වර්ගය සම්පුර්ණයෙන්ම තහනම් කරන්න, දා ගෙන යන අයට දුටු තැන වෙඩි තියන්න නීතියක් ගෙනෙන්න. තියන අය ගේ ඇතුලේ දා ගෙන ගෙදර හාමිනේගෙන් බේරෙන්න කටයුතු කරගන්න. (නදී)

:       0       0

සෂීක සිලාන් Wednesday, 23 April 2014 06:38 PM

මෙම හෙල්මට් වර්ගය තහනම් කර පලියට මේ හොරකම් නවතීද? කරන්න ඹ්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කිරීමයි. හෙල්මට් තහනම් කරාට උන් වෙන ක්‍රමයක් හොයා ගනීවි.(නදී)

:       0       0

මනෝ Wednesday, 23 April 2014 06:40 PM

එතකොට බැංකුවේ ආරක්ෂක නිලදාරීන්ගේ වගකීම මොකක්ද? ලක්ෂ ගණනින් පඩිගන්නවා නොවේද? (නදී)

:       0       0

සෙන්සා Thursday, 24 April 2014 07:21 AM

ඒකනේ, ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 24 April 2014 08:30 AM

හැම මුල්‍ය ආයතනයකටම වෙනත් රටවල වගේ ප්‍රබල සී සී ටී වි කැමරා වගේම ක්ෂණයකින් මුළු ගොඩනැගිල්ලම දුමෙන් වැසියන උපකරණ සවි කිරීම මේ කාලයේ හැටියට ඉතා ප්‍රයෝජනවත් වේවි. (දී)

:       0       0

සමන් Thursday, 24 April 2014 08:41 AM

මේකේ සම්පුර්ණ වැරැද්ද කොල්ලකරුවන්ගේ. පොලිසියට ක්‍රියාත්මක වෙන්න නම් මේ අය එන බව කලින් දැනුම් දෙන්න තිබ්බා. (ස)

:       0       0

රෝයි Wednesday, 23 April 2014 09:21 PM

කොල්ල කාරයෝ කියල යන්න එපැයි, නැත්නම් කොහොමද දැනුවත් වෙන්නේ, එකනේ පොලිස් තියරිය දැන් (දී)

:       0       0

ශාන සෞදි Wednesday, 23 April 2014 03:32 PM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් නම් පොලිසියට ඇයි උන්ව අත්අඩංගුවට ගන්න බැරි.හෙල්මට් එක දාගන්නේ බැංකුව ඇවිත් නෙවේ නේ. පාරේ ඉන්න පොලිස් මහත්වරුන්ට පෙන්නේ නැද්ද? (ස)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 23 April 2014 03:44 PM

දැන් පොලිසියේ අයට මොනවා වෙලාද? කාර්‍යක්ෂම නැහැ නේද? (නදී)

:       0       0

ලකී Wednesday, 23 April 2014 03:01 PM

හම්බන්තොට හිටියා වගේ තමයි ඉන්න ඇත්තේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 5 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 744 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 427 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 322 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2531 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 115 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32789 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site