තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි
Buddika Sunday, 25 November 2018 07:19 AM
නීතිය රකින්න වෙන්න ඇති. 26 දාට කලින් දවස ගානේ කිව්වේ පොලිස්පති දුර්වලයි කියලා වහාම ඉවත් කරන්න කියලා. ඉතින් දැන් ඉවත් කරන්න පුළුවන්නේ.. ඝාතන කුමන්ත්‍රණය ගැන කතාවක් වත් නැහැ. මේ සියල්ල නිර්මාණය කළේ බලය වෙනුවෙන්. ඉදිරියේදී නීතියක් තිබේද සැකයි.
පෙරුමාල්Sunday, 25 November 2018 03:50 PM
නෑ නෑ මැතිවරණයකට පූර්ව සූදානමක් වෙන්න ඇති.
holman Sunday, 25 November 2018 08:09 AM
මෙයා කියන ඒවා කව්රුත් අහන්න එපා..
Sanath KandyMonday, 26 November 2018 11:34 AM
විධායක ජනාධිපති ක්‍රමයේ හානිදායක බව දැන් තේරෙනවා නේද? වහාම ජවිපෙ ගෙනා 20 වන සංශෝධනය සම්මත කර ගත යුතුයි.
Rata Perata Sunday, 25 November 2018 08:28 AM
සිරිසේන රට කාලා තමයි නවතින්නේ... අපි හැමෝම තව බලාගෙන ඉඳිමු ඔක්කොම විනාශ කරන කම්....
d.upul Sunday, 25 November 2018 08:28 AM
අපේ ආච්චි ඉස්සර කියන කතාවක් තියනවා "මෝඩයා එයාගේ අසුචි හත් පොලේ ගා ගන්නවලු"
ගල්කටස් Sunday, 25 November 2018 08:33 AM
එහෙනම් අහන්න ඕනෑ කවුරු කියනදේද..? රනිල් කියන දේද.. නැත්නම් ඔයා කියනදේද..?
KarmaSunday, 25 November 2018 02:10 PM
ගල්කටස් මහින්දගේ බත් බැලයෙක් වගේ....
ගල්කටස් Sunday, 25 November 2018 03:19 PM
ඔයාට ඕන එකක් හිතා ගන්න සමනළයා...
ගල්කටස් Sunday, 25 November 2018 04:33 PM
මහින්දට අාවඩනවා හොදා.
තර්ස්තයා Sunday, 25 November 2018 08:42 AM
පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යායානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...
තර්ස්තයා Sunday, 25 November 2018 08:42 AM
පොලීසිය ඉන්නේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් නීත්‍යානුකූල නොවන රාජකාරි කරන්න නොවේ. දැන් පෙළක් හිටපු පොලිස් ලොක්කන් ඇතුලේ ඉන්නේ කොන්ද තියාගෙන වැඩ නොකළ නිසා... බන්ධනාගාරයට කව්රුහරි බලන්න ගියාට වැඩක් නැහැ. පුද්ගලයා ඇතුලේ...
Buddika Sunday, 25 November 2018 08:52 AM
කලින් ඇවිත් නියම නමින් කමෙන්ට් කරන්න බැරි හොල්මන් මේ රටට හෙනයක්.. හොරු බව දැනදැනත් සත්‍ය, යථාර්ථය පෙනි පෙනී ඕන හොරෙක්ට ජයවේවා කියන අය මේ රටට වෙලා තියන විනාශයේ හවුල්කාරයෝ...
channa Sunday, 25 November 2018 08:52 AM
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් එක ඉල්ලා අස්කර ගනීද?
Billa Sunday, 25 November 2018 08:52 AM
හැංගෙන්න තැන් හොයාගනිමු එහෙනම්...
rocky Sunday, 25 November 2018 10:13 AM
දැන් මොන විදිහේ නියෝගයක් දෙයිද කියලා විස්වාසේ තියන්න බැහැ!