IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිස් විරුවෝ සම්මාන ලබති

විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් දස්කම් දැක්වූ පොලිසියේ 17 දෙනෙක් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අතින් අද (10) පොලිස් මූලස්ථානයේ දී තෑගි ලදහ.

1998 කෑගල්ල හිරිවඩුන්න පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටියදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී සැකකරු එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින පොලිස් සැරයන් (17686) එල්.ජී.ජයලත් ට පොලිස්පති රුපියල් ලක්ෂ පහක් පිරිනැමීය.

මාස නවයක ගැබිනියකව  සිටියදී 2015.11.04 දින මහනුවර දුම්රිය හරස් මාර්ගයේ දී කාන්තාවක සිය දරුවා මාතලේ දුම්රියට තල්ලු කිරීම වැළැක්වූ කාන්තා පොලිස් කොස්තාපල් (1675), යූ.ජී.එස්.කේ. දිල්රුක්ෂි මහත්මියට පොලිස්පතිවරයා රුපියල් 1,50,000ක් පිරිනැමීය.

ඇයට උපන් දරුවාද සමග ඇය පැමිණ සිටියාය.

police_2016210879 police_20162108792 police_20162108793



අදහස් (0)

පොලිස් විරුවෝ සම්මාන ලබති

හරිශ්චන්ද්‍ර Thursday, 11 February 2016 03:59 AM

පොලිසියට සුබ පැතුම්! (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 10 February 2016 06:20 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ගාමා Wednesday, 10 February 2016 12:59 PM

දරුවා සමග පොලිස් නෝනා සිටින සුන්දර රුපය ඇසට කඳුළු ගෙනෙයි ඔබලාට ජය. (ර)

:       0       0

රොකි Wednesday, 10 February 2016 02:08 PM

මෙවැනි නිලධාරීන්ගේ යහපත් ක්‍රියාවන් අගය කිරීම බොහොම හොඳයි. ඒ වගේම අර ඉවක් බවක් නැතුව දකින දකින කෙනාට බැටොන් පොලුවලින් කෙලා බාන වීරයන් වෙනුවෙනුත් මොනවා හරි කරන්න ඕන නේද? (ර)

:       0       0

මනෝජ් Wednesday, 10 February 2016 02:56 PM

ඔබ දන්නවාද මේ තෑගි මුදල් පොලිස් නිලධාරින්ම මහන්සියෙන් උපයල පොලිස් තෑගී අරමුදලට බැර කරලා තියෙන ඒවා. රජයේ මුදල් නොවේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 133 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 156 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 248 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 868 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 566 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 384 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site