IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පොලිස් වෙසින් කෝටියක් කොල්ලකාලා

කොළඹ බැංකුවකින් රුපියක් කෝටියක රටසල්ලි මාරුකරගෙන යමින් සිටි ව්‍යාපාරිකයකුගෙන් එම මුදල් පැහැරගත් සිවුදෙනා පොලිස් නිල ඇඳුමට සමාන අයුරින් සැරසී කළු පැහැති ජිප් රියකින් ආ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
කොල්ලකරුවන් සොයා කොළඹ විශේෂ මෙහෙයුමක් දැන් ක‍්‍රියාත්මකවේ.



අදහස් (0)

පොලිස් වෙසින් කෝටියක් කොල්ලකාලා

කිවී Wednesday, 13 February 2013 08:29 AM

පොලීසියෙම කෙනෙක් ද කියලා කවුද දන්නේ ? (ස)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 13 February 2013 03:03 PM

වෙන දේවල් වල හැටියට පොලිසියෙන්මද දන්නෙත් නැහැ. බලන්නකෝ සැකකරුවන් අහු වුනාම.(නදී)

:       0       0

ඉසුරු Wednesday, 13 February 2013 09:53 AM

අයියෝ පොඩි ගානක්නේ... (ස)

:       0       0

සුරංග Wednesday, 13 February 2013 10:14 AM

අයියෝ සල්ලී (ස)

:       0       0

රියාද් Wednesday, 13 February 2013 10:34 AM

කලින් සුදු වෑන්. දැන් කළු ‍ඩිෆෙන්ඩර් රථ කාගේ ද??? (ස)

:       0       0

හිල්මි Tuesday, 12 February 2013 09:45 PM

මොකද්ද මේ ලංකාවට වෙන්නෙ..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 12 February 2013 10:02 PM

හෙට වෙනකොට හොරු අල්ලනවා ඔන්න බලන්න අපේ පොලිසිය දැං හරි දියුණුයි..!(නු)

:       0       0

රත්නායක Wednesday, 13 February 2013 10:50 AM

වැටත් නියරත් ගොයම් කයි නම්... ????? (ස)

:       0       0

මේරි Wednesday, 13 February 2013 10:50 AM

එල්.ටී.ටී.ඊ.ය ගැන බොහොම සෙවිල්ලෙන් සිටිය යුතුයි. එය තවම අවසන් නැහැ. (නි)

:       0       0

වසන්ත Tuesday, 12 February 2013 10:03 PM

හොයන එක හොදයි නැත්නම් පොලිසිය පිටම පැටවෙයි වරද?(නු)

:       0       0

පුබුදු Tuesday, 12 February 2013 10:48 PM

ගම නම් නියමයි..!(නු)

:       0       0

පද්මි Wednesday, 13 February 2013 11:56 AM

මේ විදියට මුදල් ගෙන යෑම කොතරම් භයානකද ? ගිණුමකට දාන්නේ නැතිව (ස)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 12:20 AM

ඉදිරියට මේ වගෙ දේවල් සිදු නොවෙන්න හොද දඩුවමක් දුන්නා නම් හරි...(නු)

:       0       0

තිසල් Wednesday, 13 February 2013 01:12 AM

යන්න නම් එපා කැළණිය පැත්තට. (නි)

:       0       0

අතුල Wednesday, 13 February 2013 02:30 AM

ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය තමයි ඩිෆෙන්ඩර් පාවිච්චි කරන්නේ. (නි)

:       0       0

මොහොමඩ්-දෝහා Wednesday, 13 February 2013 02:37 AM

රට සල්ලි මාරුකරගෙන යනවා කියලා කොහොමද දන්නේ. ඒ කියන්නේ බැංකුවේ කාගේ හරි සම්බන්ධයක් තියෙනවද?(නදී)

:       0       0

ජෝයි ගොඩිරි Wednesday, 13 February 2013 04:43 AM

මේ ආකාරයට නිවසකට එනවනම් පොලිස් හෑදුනුම්පත පලමුව පෙන්වා කතාකලයුතු ක්‍රමවේදයක් දියුනු රටවල් වල වගේ ක්‍රියාත්මක කිරීම මෑනවි. නිළ ඈදුමට මිනිසුන් තාමත් ගරුකරනවා. ඒ නිළ ඈදුමටත් අවනම්බු කරන වංචනීකයන් නීතියට කොටුකිරීම පොලීසියටත් වගේම මහජනයාටත් බාරයි.(නදී)

:       0       0

සුනිල් Wednesday, 13 February 2013 07:13 AM

මේ හොරකම් ගැන රටටම හෙළි කළොත් ‍හොදයි. (නි)

:       0       0

රංජිත් Wednesday, 13 February 2013 07:45 AM

ජය වේවා!(නදී)

:       0       0

වරුණ Wednesday, 13 February 2013 08:14 AM

මම නම් ඔය ලිපියේ වැඩි වෙනසක් දකින්නේ නැහැ. මොකද දෙගොල්ලම එක හා සමානයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 83 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 362 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 218 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 517 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 386 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1145 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site