IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොලිස් වෙස් ගත් හිමිනම අත් අඩංගුවට

පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස රඟ පාමීන් කුරුණෑගල දඹුල්ල  පාරේ රියදුරන්ට බැන වැදී   කළබල කළැයි කියන  පානදුරයේ හිමිනමක්  අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිවුර බෑගයක දමාගෙන කලිසම්  කමිස ඇඳ සිටි බව කියන මෙම හිමියන් අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

P1160806

ඡායාරූපය මොහොමඩ් බුහාර්ඩීන්



අදහස් (0)

පොලිස් වෙස් ගත් හිමිනම අත් අඩංගුවට

බාලසුරිය කොලොන්නාව Sunday, 09 November 2014 05:37 PM

වෙස් මුහුණු බැඳන් ආවාට හැමෝම රවටන්න බැරි බව මේ චිවරධාරියා දැන නොසිටින්න ඇති. මේ අයට දෙන දඬුවම මොකක්ද? (නි)

:       0       0

ලහිරු Sunday, 09 November 2014 05:56 PM

හොඳ මෙහෙ‍යුමක් (නි)

:       0       0

ජුඩ් Sunday, 09 November 2014 11:31 AM

අනේ අපේ ලංකා (නදී)

:       0       0

මනෝජ් Sunday, 09 November 2014 11:32 AM

මේ අය චීවරදාරියෝ (නදී)

:       0       0

කලුවාමෝදර Sunday, 09 November 2014 11:49 AM

මෙයාව හිරේට දාන්න එපා. බොදු බලයට බාරදෙන්න. තකට තක. (නදී)

:       0       0

නතාලි Sunday, 09 November 2014 08:00 PM

අනේ ඇත්තට මෙහෙමත් විහිළු වැඩ? (නි)

:       0       0

ශාන් සෞදි Sunday, 09 November 2014 12:20 PM

පව් අාසාවෙන් එන්න ඇති පොලිසියට බැදෙන්න. කරගන්න බෙරි වෙන්න ඇති. අපවත් වෙන්න කලින් එය ඉටුකරගන්න හදලා තියෙන්නේ සමාව දෙන්න (නදී)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Sunday, 09 November 2014 09:13 PM

සිවුරු දාගත් බොහෝ දෙනෙක් සිවුරේ ගෞරවය සහ බුදු දහමේ ගෞරවය නැති කරනවා. අද සිවුරත් වෙළඳ භාණ්ඩයක තත්වයට පත්වෙලා. (නි)

:       0       0

නිමල් Sunday, 09 November 2014 12:36 PM

අපේ නිල නොලත් පොලිසියේ සාමාජිකයෙක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 09 November 2014 12:46 PM

අර සේනා මේ සේනා හද හද රට කනවා ඇරෙන්නේ වෙන සාසනික සේවාවක් දකින්න අමාරුයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 09 November 2014 12:47 PM

අහන්න දෙයක් නැහැ අර සේනාවෙන් වෙන්න ඇති. (නදී)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 01:03 AM

අනේ! ගමේ පන්සලේ හාමුදුරුවෝ කොච්චර අගෙයිද? අනේ දෙවි හාමුදුරුවනේ, අපි දානයක්වත් දෙන්නේ කාටද කියන්නකෝ. (නි)

:       0       0

දුමිත් Monday, 10 November 2014 01:28 AM

ලැජ්ජා නැද්ද මෙහෙම ශාසනයට නින්දා කරන්න? (නි)

:       0       0

මාලා Monday, 10 November 2014 01:37 AM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

රෝහන Sunday, 09 November 2014 04:51 AM

වැඩේ කියන්නේ පානදුරේම හිමිනමක්නේ පනදුරෙන් අල්ලාගෙන තියෙන්නේ.හිමි නමක් කියලා කියන්නත් ලැජ්ජයි වැඩේ නම්.(හේ)

:       0       0

හේමන්ත Sunday, 09 November 2014 05:00 AM

ඇතුලේ වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. හොරා පොලිස් කරන්න ගියද දන්නේ නැහැ. කෙසේ නමුත් සිවුරට නොගැලපෙන කෙනෙක් බව නම් හොදට පේනවා. "න සෝ කාසාව මරහති" (ධම්මපද) - හෙතෙම සිවුරට නොගැලපේ) (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 09 November 2014 05:18 AM

සිවුර දාගෙන සාසනය විනාශ කරන්නේ නැතිව කරන දෙයක් සිවුර ගලවලා ගිහියෙක් හැටියට ඉගෙන කලානම් සාසනයටවත් යහපතක් වෙනාවා නේද? (නදී)

:       0       0

ජයනි Sunday, 09 November 2014 05:27 AM

මෙහෙම ගියොත් අපි දානයක් දෙන්නෙත් ඇත්තටම කාටද කියල හිතා ගන්න බැරි වෙනවා. (නදී)

:       0       0

ශන්ක Sunday, 09 November 2014 05:28 AM

ඔයා ලෝකේ තියන ඔක්කොම දේවල් දන්නවා නේ (නදී)

:       0       0

බන්දු Sunday, 09 November 2014 05:43 AM

මහනායක හිමිවරුනි. දැන් දැන් එන පොට හොඳ නැහැ. සංගායනාවක් කරමින් දුසිල්වත් චීවරධාරීන් සම්බුදු සසුනෙන් පන්න දමන්නට කටයුතු කරන්නට සාසනාලයෙන් කෙරෙන ආරාධනාවයි මේ. (හේ)

:       0       0

ප්‍රින්ස් Sunday, 09 November 2014 05:49 AM

ගණන් ගන්න එපා'(හේ)

:       0       0

බන්දුල Sunday, 09 November 2014 06:00 AM

මෙය තමා සත්‍ය .දැන්වත් තේරුණා ඇති යන්තම්! බයෙත් බැහැ දැන් පොලිස් කාරයා කවුද කියා අඳුර ගන්න බැරි වෙනවා ඉස්සරහට.(හේ)

:       0       0

ලුම්බිණි Sunday, 09 November 2014 06:18 AM

සිවුරු ඇඳුමක් වශයෙන් ඇඳගත් කෙනෙක් වෙන්න ඇති (නදී)

:       0       0

කුමාර් Sunday, 09 November 2014 06:27 AM

බන්දු, සංගායනාවක් කලොත් ඉස්සෙල්ලාම සුද්ධ කරන්න වෙන්නේ ඔය මහා කියන අය තමා. දන්නවානේ කකුළු අම්මාගේ කතාව. පැටවුන්ට තමයි කෙලින් යන්න කියන්නේ. (නදී)

:       0       0

කුමාර් Sunday, 09 November 2014 06:30 AM

පේනවද ලංකාවේ සාසනය පිරිහිලා තියෙන ප්‍රමාණය, අර සේනා මේ සේනා හද හද රට කනවා ඇරෙන්නේ වෙන සාසනික සේවාවක් දකින්න අමාරුයි (නදී)

:       0       0

ඉසුරන්දි- දෝහා Sunday, 09 November 2014 06:37 AM

.දැන් දැන් සිදුවෙන වැඩ දිහා බැලුවම භික්ෂුවකට කැප දේවල් නෙමෙයි සිද්ද වෙන්නේ සමහරක් භික්ෂුන්ගෙන්.(හේ)

:       0       0

සමන් Sunday, 09 November 2014 07:06 AM

කබරගොයා තලගොයා කරන්නත් පුලුවන් අය ඉන්නවා කියලා පැරණි කතාවක් තියෙනවනේ.අපේ පොලිසි වල අයට  ඕවා සිමිපල් වැඩ.සිවුර ගලවලා කලිසම අන්දන්නත් පුලුවන් කල්සම ගලවලා සිවුර අන්දන්නත් පුලුවන් එහෙවි රටක් මේක.(හේ)

:       0       0

චින්තක Sunday, 09 November 2014 02:59 PM

කොහොමද කාර් එකේ වටිනාකම? (නි)

:       0       0

ඩයස් Sunday, 09 November 2014 07:41 AM

දැන් බැලුවොත් හැම තැනම හොරු තමයි.(හේ)

:       0       0

ලලිත් Sunday, 09 November 2014 03:11 PM

අපිමනේ වැඩේ කන්නේ. බෑග් එකේ සිවුරු දාහෙන ගිය කලිසම් කාරයෙකුට හිමිනමක් කියන්නේ මොකටද? කලිසම් ඇඳගත්තු හිමිනමක්ද? නැතිනම් හිමිනමක් වෙන්ඩ හිතාගත්ත කලිසම්කාරයෙක්ද? (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 09 November 2014 08:15 AM

මේ වෙන දේවල් වලට ලැජ්ජයි.(හේ)

:       0       0

සිරිල් Sunday, 09 November 2014 10:21 AM

සල්ලි වලට හැමදේම යටත් වෙලා.(හේ)

:       0       0

සිරිසේන Sunday, 09 November 2014 10:21 AM

පොදු අපේක්සකයෙක් වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 19 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 504 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1184 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 154 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 816 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site