‘ස්ටාෆ් ස්ර්විස්‘ යනුවෙන් පුවරුවක් සවිකරගෙන පානදුරේ සිට රත්නපුරය දක්වා ධාවනය වූ බසයකට අතරමගදී බස් මගීන් සේ ගොඩ නැගුණු පොලිස් උපාය දූතයන් ඇතුළු පිරිසකට ටිකට් නිකුත් කර මුදල් අය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බසයේ හිමිකරු වන බස් රියදුරා හොරණ පොලීසියේ ද සහායෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජාතික ගමනාගමන කොමිසම කියයි.
‘ස්ටාෆ් ස්ර්විස්‘ යන පුවරුව ප්‍රදර්ශනය කරමින් ආයතනයක සේවකයන් ප්‍රවාහනය කිරීම සදහා මාර්ග බලපත්‍රයක් ගැනීම අවශ්‍ය නොවන බවත්, එවැනි බලපත්‍රයක් සදහා වසරකට රුපියල් ලක්ෂ 15ක් පමණ කොමිසමට ගෙවිය යුතු බවත් කියති.
මාර්ග බලපත්‍රය නොගෙන සිටීමේ උපක්‍රමයක් වශයෙන් ‘ස්ටාෆ් සර්විස්‘ පුවරු ගසාගෙන මිනිසුන් ගෙනයන බස් වටලන බව ද කොමිසම කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් සූතරේට මුදලාලිගෙ සූත්තරේ යටවේ
සිල්වා Monday, 25 March 2013 04:39 PM
මේක නම් හොද ක්‍රමයක් නොවෙයි. (නි)
උපුල් Monday, 25 March 2013 05:30 PM
මෙහෙම බස් නම් ගොඩක් තියනවා 1. නුවර සිට පනාගොඩ යන බස් එකක් තියනවා උදේ පාන්දර 4.30 ට නුවරින්, හවස 4.40 වගේ පනාගොඩි න් 2. කුරුණෑගල සිට පනාගොඩ දක්වා , එකත් 5.00 වගේ පිටත් වෙනවා ඇති කලින් දාගන ගියේ " '' කියල , දැන් නම් යන්නේ වෙන මොකක් ද දාගන උදේ ට නම් එකෙන් හෝමාගම හරි කොට්ටාව හරි යන්න පුළුවන්. ඕනෑම නම් හොයල බලන්න.(නදී)
කින් බෙනට් Monday, 25 March 2013 08:26 PM
බුදු අම්මෝ! ප්‍රයිවෙට් බස් එකකින් අවුරුද්දකට ලක්ෂ 15 ක් අයකරගෙනද මේ පාඩුයි පාඩුයි කියන්නේ ? ඒ ගැන අපි දන්නේ දැන් නේ. (නි)
නිල්මිණී Monday, 25 March 2013 03:10 PM
කොහොමද අපේ පොලීසියේ වැඩ (ස)
වරුණ Monday, 25 March 2013 03:16 PM
අයියෝ සල්ලි (දී)
කුරුවිට Monday, 25 March 2013 03:34 PM
නූල් බෝලෙම ගිලලද ? (ස)
ලලිත් Monday, 25 March 2013 03:34 PM
ඔහොම කරන අය කොච්චර ඇත්ද මේ විදියට බලනකොට (ස)
හිමාල් Monday, 25 March 2013 03:43 PM
නියමයි පොලිස් (නි)
දිල්ෂාන් Monday, 25 March 2013 10:53 PM
නියමයි උපුල්. හොද වැඩක්. (නි)
හේමන්ත Monday, 25 March 2013 04:04 PM
මෙහෙම මිනිස්සු හත්මුතු පරම්පරාවටම කැලලක් (ස)
ජීව Monday, 25 March 2013 03:59 PM
එතකොට මේ පොලිස් නිලධාරින් හිටියෙ සිවිල්ව ද නිලඇඳුම් ඇඳල ද?. (ස)