දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන් බව නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා යාපනයේ දී පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් සිරමැදිරිවලට සීසීටීවී
වෙදගේ Monday, 19 September 2016 11:28 AM
මගදී ගහල පොලිස් මැදිරියට තල්ලු කළාම හරිනේ (බ)
රූපවතී Monday, 19 September 2016 11:36 AM
ඇත්තටම මේ මැරුණු මිනිසාට පින් සිද්ධ වෙන්න .. තවත් මේ වගේ අසරණයන් අකාලයේ මිය යන එකවත් නවතියි මේ අයියලාගේ වැඩ සේරම ටික බලාගත හැකියි ..? ඒ වගේම රෙකෝඩ් වෙන දේ කිසිවෙකුට මකා දමන්න බැරිවන විදියට ඒ සියලුම දේවල් ආරක්ෂාවෙන පරිදි ..සැකසිය යුතුයි..?(බ)
ප්‍රින්ස් Monday, 19 September 2016 12:08 PM
බොහොම හොඳ අදහසක්.(බ)
තරිඳු Monday, 19 September 2016 12:13 PM
බොහොම පින් . මේවා හරි විදිහට ක්‍රියාත්මක වේවි කියා හිතනවා (හේ)
කරුණාරත්න Monday, 19 September 2016 12:25 PM
රූපවතී නෝනේ අහිංසකයින් මැරෙනවාට නම් මමත් කැමති නෑ. නමුත් ඔයා කියන ඔය අයියලාගෙන් මිල කරන්න බැරි තරම් හොද සේවාවකුත් වෙනවා කියලා මතක තියාගන්න.(හේ)
සාගර Monday, 19 September 2016 01:05 PM
රෝද පුටුවලට අමතරව මිනී පෙට්ටියකුත් සුදානම් කරලා තිබ්බනම් තමයි හොඳ...හරි කනගාටුයි (බ)
තිවා Tuesday, 20 September 2016 03:59 AM
බොහොම හොද වැඩක් (ම)
දහම් Monday, 19 September 2016 01:24 PM
කරුණාරත්න, හොඳ වැඩ හොදයි. කාට වුනත් අඩන්තේට්ටම් කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. (බ)
සමන් Monday, 19 September 2016 02:01 PM
දැන් කවුද සියළුම පොලිසිවල, කැමරා දර්ශන නරඹන්නේ...පොලිස්පති තුමාද .(හේ)
විමල් Wednesday, 21 September 2016 09:50 AM
ටික කාලයකට තමයි හැමදේම.(හේ)
ඩලස් Wednesday, 21 September 2016 09:50 AM
මේ කරන්න හදන දේ හොදයි.(හේ)
මනෝජ් Monday, 19 September 2016 02:28 PM
පොලිසියේ අභ්‍යන්තර පරිපාලනය නොදැන කතා කිරීමේදී සාධරණ විය යුතුයි. (හේ)
නිමන්ත පතිරණ Tuesday, 20 September 2016 05:23 AM
බොහොම හොඳ කාලෝචිත අදහසක්. (ම)
කමල් වීරවංශ Monday, 19 September 2016 05:16 PM
බොහොම හොඳ අදහසක්. (නි)
නිශාර්ඩ් ප්‍රීන Tuesday, 20 September 2016 07:47 AM
බොහොම සතුටුදායක පුවතක්. මම මේ සම්බන්ධව මෙයට පෙර මෙවැනි සිද්ධියකදී පොලිස් රිමාන්ඩ් සිර මැදිරිවල සිසිටිවී සවි කලයුතු බවට යෝජනා කලා. මෙය ක්‍රියාත්මක උනොත් හොඳයි. අපි ගොඩක් දුරට කටින් බතල හිටවන උදවියනේ. වෙනකන් ෂුවර් නැහැ. (ර)
දමිත් Monday, 19 September 2016 08:42 PM
දියුණු රටවලත් මෙහෙමයි. කාටවත් ඕනෑ විදියට මිනිසුන්ට ගහන්න බැහැ. නීතියක් රටක තිබිය යුතුයි. අනේ සමන්! ඒවා නරඔන්න පොලිස්පත්තුමා අවශ්‍ය නැහැ. ඒවා පටිගත වෙනවා. අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන්. (නි)