1999 වසරේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පනාවක් අනුව බිහිවූ පොල්ගහවෙල වඩුවාවේ මහමෙව්නාව භාවනා අසපුව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දහම් පිපාසය නිවාලමින් මේවන විට ශාඛා 50 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවූ සම්බුද්ධ රාජ මාළිගාව එහි සුන්දරත්වය මැනවින් විදහා පායි.
මේ එහි පළමුවැනි කොටසයි.
වීඩියෝ - විශ්ව ගැමුණු ප්‍රියංකර
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට ..
චරිත් Friday, 10 April 2015 08:46 AM
ලොවට උතුම් පින්කෙත මහමෙව්නාවයි (ම)
අවන්ති Saturday, 11 April 2015 03:18 AM
බුදුදහම රැකගන්නට උපන් ඔබ වහන්සේ පින්කෙතක් සේ මට හැඟේ. සාදු....සාදු...සාදු...!!! (නි)
රෝහිණි උඩගම Friday, 10 April 2015 09:36 AM
බුදු ධහමේ වටිනාකම ලොවට කියාදුන් ඔබවහන්සේට පින් අනුමෝදම් කරමි ඩුබායි සිට නමෝ බුද්ධාය...(ම)
දුමින්ද Saturday, 11 April 2015 04:11 AM
සසර මඟ ගමන කරන උතුම් කළණ මිතුරු ඇසුර! (නි)
එච්.ජී.කේ.මෙන්ඩිස් Friday, 10 April 2015 10:11 AM
සාධු ! සාධු ! සාධු ! දීර්ඝායු වේවා හිමිසඳුනි ! (ම)
තත්සර Monday, 13 April 2015 06:46 PM
සාධු සාධු සාධු!!! (නි)
ප්‍රශාන් Sunday, 12 April 2015 02:00 PM
ඉතාලියේත් අලුත් අසපුවක් මුදල් වලටම ගන්න යන්නේ. මේ දිනවල ඒ වෙනුවෙන් කටයුතු කෙරෙනවා ඔබටත් ඒ උතුම් පින් කමට දායක වන්න පුළුවන්. (නදී)
රත්නායක Friday, 10 April 2015 01:48 PM
මහමෙව්නාව අපගේ දහම් පුණ්‍යකෙතයි. සාදු... සාදු..සාදු........! (නි)
කමල් Tuesday, 14 April 2015 02:29 AM
හිතට හරිම සැනසීමක් දැනුනා (නි)
අමල් Friday, 10 April 2015 02:37 PM
ඔබ වහන්සේ පිරිසිදු බුදු දහම අපිට පෙන්න දෙපු පිනෙනේ ඔබ වහන්සේට ඒ අමා මහා නිර්වාණය ශාක්සත් කරගන්න ලැබේවා.. මම අද එක්සත් රජදනියේ සිටියත් ඔබ වහන්සේගේ අසා දැනගත් පිරිසිදු බුදු දහම නිසා මම ගොඩක් ප්‍රීතියෙන් කල්ගෙවමි. සාදු සාදු..... (අ)
මදුසංක Friday, 10 April 2015 03:55 AM
ඇත්තටම හාමුදුරුවෝ මට නම් විරයෙක් මම හාමුදුරුවන්ගේ ජීවිත කතාවත් කිටයව්වා සමහර මෝඩ ඇමතිලා ඊයේ පෙරේද කියපු දේවල් තාම මතකයි (ම)
කණිෂ්ක Friday, 10 April 2015 04:36 PM
සාධු සාධු සාධු!!! (නි)
නිමල් වනිගසිංහ Friday, 10 April 2015 05:27 PM
නායක ස්වාමින් වහන්ස, ඔබවහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි (නි)
අසිත Friday, 10 April 2015 04:59 AM
සාධු ! සාධු ! සාධු ! චිරං ජයතු හිමියනි! (නි)
සංදීප Friday, 10 April 2015 05:39 AM
ඔබ වහන්සේ බුද්ධාගමේ පිනට පහළ වූ උතුම් හිමිනමකි.චිරං ජයතු හිමියනි! (නි)
තිලක් Friday, 10 April 2015 06:07 AM
මහමෙව්නාව දීර්ඝ කාලයක් වැජඹේවා! (නි)
පද්මසිරි Friday, 10 April 2015 06:24 AM
ලංකාවේ බුද්ධ ධර්මය ගැන වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව, ගරුතර ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනයටම හොඳ ආදර්ශයක්. (නි)
කිත්සිරි Friday, 10 April 2015 06:56 AM
ඔබ වහන්සේට දිගාසිරි! (නි)
මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Friday, 10 April 2015 06:56 AM
ගරුතර සෝම හිමියන්ට සාපේක්ෂව බුද්ධ ධර්මය මිනිසාගේ ආත්මයට කාවැද්දීමට ඔබ වහන්සේ දරන අනගි උත්සාහයට ජාතියේ ආගමට ලැදි මිනිසුන්ගේ ප්‍රණාමය ඔබ වහන්සේට හිමිවේවා! (නි)
වසන්ත Friday, 10 April 2015 11:58 PM
සත්‍යය අවබෝධ කරදුන් ඔබවහන්සේ ගෞරවයෙන් වන්දනා කරමි.නමෝ බුද්ධාය! සාදු සාදු සාදු!! (නි)
නඳුන් Friday, 10 April 2015 07:42 AM
ලොවට උතුම් පින්කෙත මහමෙව්නාවයි (නි)
අරුණිකා Friday, 10 April 2015 07:49 AM
සාදු, සාදු, සාදු! (නි)
නදීකා Friday, 10 April 2015 07:52 AM
ඔබවහන්සේ සැමදා දළදා සමිඳු පිහිටෙන් වැජඹේවා! (නි)
ජයන්ත විතාන Friday, 10 April 2015 08:37 AM
තථාගතයන් වහන්සේට කරන බුද්ධ වන්දනාව ඉතාම පිරිසිදුව උසස් අයුරින් ගෞරවයෙන් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ජීවමාන බුදුරජුන්ට කරන පූජාවම ලෝකයේ සෑම මහමෙව්නාවකම කෙරෙන බව අපි දනිමූ.(ම)