IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලු කැඩෙන තුරු එච්එන්ඩීඒ සිසුන්ට ගහයි

කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය ඉදිරිපිට මහපාර හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා සිසුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැසීය.

කළහකාරී ලෙස හැසිරුණු සිසුන්ට බැටන් පොලු ප්‍රහාරද එල්ල කර ඇති අතර සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන ඇත.

IMG_0117 IMG_0155 IMG_0202 IMG_0270 IMG_0278 IMG_0309 IMG_0342 IMG_0347 IMG_0359 IMG_0361 IMG_0384 IMG_0386 IMG_0411 IMG_0421 IMG_0436 IMG_0449 IMG_0463 IMG_0470 IMG_0471 IMG_0476 IMG_0477 IMG_0478 IMG_0480 IMG_0498 IMG_0552 IMG_0556 IMG_0582 IMG_0605 IMG_0606 IMG_047800

 

Web_20151029anthare

0d387aa1dc8bd20151029a8a5dd9d52 0ed71a56201510297dc9f311f904ad66af1dadde 5d8ca20151029dcfc3b27ab8a3df706ce0bf5366e9a 07f000f6ff4a201510299f266d8147dd34ea2 82d3bed020151029d8ee91293dc331c96a53812f8 086bedb8d62015102950ca272b238e041d8dc1b 431db218875520151029956f6e10bdb64795d9 2761e0bb20151029d46244b2a72fd9bf9f9bd1a 201510292bec75c74ec113dc6dd45a4c6c 201510292c79e5125031d834490a3aaae9f1fb 253120151029ed49ee645caefe5a4380b9a d926fee720151029820ff681a3076bca7ad4f4f7aae5 fa3fdb320151029d5316044962c64a8ad2cd85

201510293fe17e4d986b3929f266d8147dd34ea2

 

 

ජායාරුප හා විඩියෝ - ළහිරු හර්ෂණ



අදහස් (0)

පොලු කැඩෙන තුරු එච්එන්ඩීඒ සිසුන්ට ගහයි

පිවිතුරු යහපාල Thursday, 29 October 2015 01:30 PM

වෙන්න බැහැ වෙන්න බැහැ. දැන් පසුගිය කාලය නෙමෙයිනේ තිබෙන්නේ. මේක තමයි ඇත්ත මහත්වරුනේ. මොන ආණ්ඩුව ආවත් මෙයාලගේ ඉල්ලීම් දීලා ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 29 October 2015 02:09 PM

රටේ නිතිය කරවන අයගේ මොලේ ගොමද ? මේ අයට ළමයි නැද්ද ?. 8 පාස් නැති අයට කොහොමත් මේ දුක දැනෙන්නේ නැනේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 29 October 2015 03:21 PM

වෙන්න බැහැ වෙන්න බැහැ..දැන් මහින්ද ,මහත්තය නෙමෙයිනේ ඉන්නේ..යහපාලන කට්ටිය ඒ දවස්වල් කිව්වේ උද්ගෝෂණය කරන මේ මදාවි සිසුන්ට පාරවල් වහල ඒවායේ උයාගෙන කන්නත් පහසුකම් සපයන විධියටනේ..මේක තමයි ඇත්ත මහත්තුරුනේ..කොයි ආණ්ඩුව ආවත් මුන්ගේ ඉල්ලීම් දීල ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ..ඒක මහින්ද මහත්තයාගේ මෛත්‍රී මහත්තයාගේ රනිල්ගේ කියල වෙනසක් නැහැ..හැමදේම දුන්නත් අන්තිමට කාසදේ කරලා දුන්නේ නැහැ කියල හරි පාරට බහීවි..(බ)

:       0       0

රණවීර Thursday, 05 November 2015 09:38 AM

යහ පාලනය දැන් කාට කාටත් තේරෙනවා ඇති නේද ? (ම)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 09:26 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ මල් වැස්ස (බ)

:       0       0

විජයබාහු Thursday, 29 October 2015 09:31 AM

ආණ්ඩුවෙන් ආණ්ඩුවට පුවත් සිරස්තල වෙනස් වන අරුමය (බ)

:       0       0

රසිත කාලිංග Thursday, 29 October 2015 09:32 AM

කවුරු ආණ්ඩු කලත් ඔය දේවල් සිදු වෙනවා. (ර)

:       0       0

කාලිංග කුමාරජීව Thursday, 29 October 2015 09:39 AM

ඔක්කොමලා ඩෙනිම් ගහලා නිසා ලේසියෙන් දුවන්නත් පුළුවන්.... (ර)

:       0       0

යසිරු Thursday, 29 October 2015 09:47 AM

ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. දියුණු රටවල වගේ අර්ධ කාලින රැකියා කරමින් සරසවි ගාස්තු හරි හම්බ කර ගන්න සැලැස්සුවා නම් තමන්ටයි රටටයි දෙකටම වැඩක් වේවි. (ර)

:       0       0

දම්මික Thursday, 29 October 2015 10:53 PM

මේක පාරවල් හරස් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑමක් විදිහටයි මම දකින්නේ. කොහොම වුණත් මේ අය තාම තරුණ වයසේ පසුවෙන දරුවෝ. ඉතින් මේ වෙලාවේ පොලිසිය වගකීමෙන් ක්‍රියා කළයුතුයි. වතුර පාරක් දීලා එළවා දැමුවාට කමක් නැහැ. වැදගත්ම දේ මේවට දරුවන් පොළඹවන අය අත්අඩංගුවට ගෙන තාවකාලිකව හෝ පන්ති තහනමක් හෝ දඬුවමක් දෙන එක. විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කරන්න. (නි)

:       0       0

සමන් Thursday, 29 October 2015 09:51 AM

තරුණ ජවය. (ර)

:       0       0

රුවන් Thursday, 29 October 2015 09:52 AM

දැන් පාරවල් ඔක්කොම හිරවෙලා ඇති. (ර)

:       0       0

චන්දි Thursday, 29 October 2015 10:07 AM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල.... ඉගෙනගෙන ඉන්න ඕනේ රටහදන්න ඉස්සෙල්ලා. එලියට අවට පස්සේ හොයන්නේ වෙන දේවල්. නිකන් ඉගෙන ගන්න නිසා, දෙමවුපියෝ ණයවෙලා උගන්නන නිසා, ටිකක් තෙල වැඩිවෙලා. (ර)

:       0       0

පීරිස් Thursday, 29 October 2015 10:16 AM

ඔය අන්තරේ හැමදාම කරන්නේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මොකක් හරි කියලා පාරට දක්කලා උන්ට ඉගෙන ගන්න නොදී ගුටි කන්න සලස්සලා පිස්සු කෙළවන එකයි. සමහර අන්තරේ අය දැන් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 30 October 2015 01:31 AM

පොලිසියට කරන්න තියෙන්නේ මේ අවබෝධයක් නැතුව එන අය අතහැරලා මේකේ සංවිධායක අයියලා ටික හොයාගෙන ඔය ගහන වෙලාවට අන්න එයාලා හිමින්සැරේ කොටු කරගෙන මතක හිටින්න පාඩමක් උගන්වන්න. ආයෙත් හීනෙන්වත් උද්ඝෝෂණයකට නොයන්න. මෙයාලා පාරවල් අවහිර කරද්දී පාරවල් වල යන එන වාහන මිනිස්සු මේ විකාර අවසන් වෙනතුරු බලාඉන්න ඕනෑ කියලා මෙයාලා හිතන්නේ. (නි)

:       0       0

කාන්ති Thursday, 29 October 2015 10:28 AM

මේ ගෑනු දරුවන්ගේ අම්මලා කොහොම පාරේ බැහැලා යනවාද දන්නේ නැහැ. හදිසි අවස්තාවක වුනත් මෙහෙම ඉලන්දාරියෙකුගේ අතේ එල්ලිලා ඉන්න පින්තුර ප්‍රසිද්ධ වුනාම අපේ රටේ සමහර ආකල්ප අනුව මොකද වෙන්නේ කියලා හිතන්නේ නැති හැටි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3622 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 11 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 63 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 99 0


මඩකලපුව සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 64 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site