IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


පලු ගස මුදුනේ තොරණකි සැදුනේ

පොසොන් මාසයේ උදාවත් සමග වියළි කලාපයේ පලු හා වීර ගස් ගෙඩි වලින් බර වේ. මැයි ජූනි මාසවලදී පමණක් හටගන්නා මේ පළතුර මුවන්, ගෝනුන්, වලසුන් වැනි වන සතුන් මෙන්ම මිනිසුන් අතර ද ජනප්‍රිය කෑමකි. එහෙන් නගරයේ බොහෝ දෙනෙක් පළු, වීර නොහඳුනති. කතරගම බුත්තල මාර්ගයේත්, සිතුල්පව්ව-තිස්ස මාර්ගයේත් කහ හා කොල පැහැ විදුහිලි බුබුළු මෙන් මේ දිනවල පලු දැකිය හැකිය.



අදහස් (0)

පලු ගස මුදුනේ තොරණකි සැදුනේ

කමල් Wednesday, 30 May 2012 12:46 PM

මමත් කාල නෑ මේවා.

:       0       1

මල්දේනීයේ සීමියොන් Wednesday, 30 May 2012 12:52 PM

මෙයාල ගේඩිත්කාල ගහත් කන්නවගේයි හදන්නේ....දරුවනේ ගහ පතුරු ගහන්න එපා...!!!!

:       0       0

අසෝක Wednesday, 30 May 2012 01:42 PM

ඇත්තටම දැන් ඉන්න ළමයින්ට මේව කන්න වාසනාව නෑ.මොකද හුඟක් දෙමව්පියෝ ළමයින්ට ගමේ හොඳ දේවල් පෙන්නන්න කැමති නෑ........

:       0       0

ලක්ෂ්මන් Wednesday, 30 May 2012 01:48 PM

අසංකයි, කමලුයි පෙරේරා කියල තියෙන දේ කරන්න.....

:       0       0

රජිත් මංජුල, Wednesday, 30 May 2012 07:53 PM

ඔයිට වඩා රසයි පිටපලු..කාල නැද්ද.

:       0       0

ඇලෙක්ස් ඇන්ඩෘ Wednesday, 30 May 2012 08:45 PM

හරිම රස පළතුරු ජාති දෙකක් . මේව කන්න දැන් ළමයින්ට වාසනාව නෑ. රස දන්නේ කාපු අය විතරයි...

:       0       0

සමන්ත Wednesday, 30 May 2012 01:52 PM

අතු පතර වනසා - පලු කන්නවුන් විලසා

:       0       1

තිසා Wednesday, 30 May 2012 01:12 PM

මෙයාලා දෙන්නගේ ඔලු ගෙඩි දෙකත් හරියට පලු ගෙඩි දෙකක් වගේ

:       0       0

ඉන්දික Wednesday, 30 May 2012 08:16 PM

දවසක් මටත් පලු දැම්ම.හැබැයි කන ඒවා නෙමෙයි...

:       0       0

සිංහලේ ගිය කරෝලිස් Wednesday, 30 May 2012 01:17 PM

අපේ තාත්තල අපි පුංචි කාලේ ගහකින් ගෙඩියක් කඩා ගන්නකොට අතු රිකිලි වලට හානි කරන්න එපා කියල බනිනවා. ඒක තමයි සොබාදහමට දක්වන ආදරය. ඒත් දැන් පරපුර ඒ තරම් සංවේදී නෑ වගෙයි පෙන්නේ මෙයාලා කන විදිහ දැක්කම. මෙහෙම අතු පිටින් කඩාගෙන කෑවම තව කෙනෙකුට කන්න ගෙඩි හැදෙන්නේ කොහෙද ?????

:       0       0

රොෂාන් Wednesday, 30 May 2012 01:21 PM

පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ

:       0       0

RAVI Thursday, 31 May 2012 03:43 PM

මමත් කාලා නහැ අහලනම් තියනවා .

:       0       0

කරෝලිස් Wednesday, 30 May 2012 02:21 PM

අනේ බොලව් අපි නොකාපු පලු ....

:       0       0

ලාල් ගලබඩ.... Wednesday, 30 May 2012 10:09 PM

මෙය දුටු විට එදවස අන්දරේ කිව් කවියක්‌ මතකෙට ආවේය. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකන් කලේ පැන් නැතිවිය පිපා සෙට කොට්‌ට මෙට්‌ට ඇද ඇතිරිලි ඇති මෙමට කෙසේ පසු වෙම්ද "පලු" වීර ගස්‌ යට

:       0       0

ඉන්දික Wednesday, 30 May 2012 01:47 PM

ගොඩක් දෙනෙක් පලු සහ වීර ගැන දන්නෙ නැති හැඩයි. බොහොමයක් පලු සහ වීර ගස් වලින් ගෙඩි කඩන්න වෙන්නෙ රිකිලිත් එක්ක. නැතිව අතු අගට ගිහින් කුරුල්ලො වගෙ කඩාගෙන කන්න බැහැ. එහෙම කැඩුව කියල ගස් වලට ලොකු හානියක් වෙන්නෙ නැහැ. ආයෙත් දලු දාල එනව. හරියට තේ වගේ.

:       0       0

නිශාඩ් Wednesday, 30 May 2012 02:36 PM

හනේ මිනිස්සුනේ අපිට අවුරුද්ද පුරාම මොනවහරි කන්න පුඵවන් .ඒත් පක්ෂීන්ට,සිව්පාවොන්ට එහෙම නෑනේ .ඒ නිසා අපි ඒවා උන්ටම කන්න දෙමු...

:       0       0

සන්ජු79 Wednesday, 30 May 2012 11:29 PM

පලු මොන පලතුරු ජාතියට සමානද? ඇතුලෙ මදයක් තියන පලතුරක්ද? අඹ ගෙඩි වගෙ දෙයක් ද ?

:       0       0

ලංකාශ්‍රී Thursday, 31 May 2012 12:01 AM

පලු කාලත්, දැකලත් නැති උණාට පලු දාලා ඇත්නේ කාට කාටත්

:       0       0

අසංක Wednesday, 30 May 2012 02:47 PM

පෙරේරා අදුරන වදුරෝ ඉන්නවද අනුරපුරේ !

:       0       0

සක්කරවට්ටම් Thursday, 31 May 2012 01:48 AM

මට අහුවුනොත් දෙනව දෙකක් පලු යන්න..

:       0       0

බුද්ධික Wednesday, 30 May 2012 02:30 PM

පලු මතක් වෙනකොටත් කටට කෙළ උනනවා...

:       0       0

Thursday, 31 May 2012 02:49 AM

මට මතකයි අවුරුදු 15 පෙර.

:       0       0

මයුර Wednesday, 30 May 2012 02:34 PM

හුඟ දෙනෙක් පලු වීර කාල නෑ වගේ තමයි. පලු කන්නේ අතුත් එක්ක කඩල තමයි....

:       0       0

ෆාහීල්- kuwait Thursday, 31 May 2012 02:08 AM

මට මතක් වෙනවා අවුරුදු 15කට පෙර අතීතය

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 30 May 2012 03:18 PM

පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 30 May 2012 02:39 PM

පලු කියන්නේ දේශීය නිෂ්පාදනයක්.ඒවා හරියට චුයින්ගම් වගේ

:       0       0

දිනේෂ්, සෞදි Wednesday, 30 May 2012 02:42 PM

මේව ගොඩක් රසයිද ?

:       0       0

ප්‍රසන්න Wednesday, 30 May 2012 03:28 PM

ඔයාලා කියන විදියට රිකිලි එක්ක කැඩුවම කුරුල්ලො කන්නේ මොනවද ...

:       0       0

නවීන් Thursday, 31 May 2012 05:22 AM

සිවුරු ඇරපු දෙන්නෙක් වද්ද?

:       0       0

නිශා Wednesday, 30 May 2012 03:15 PM

මමත් කාලා නහැ අහලනම් තියනවා අපි තව කාල නැති පලතුරු කොයි තරම් ඇතිද...

:       0       0

දීපාල් Wednesday, 30 May 2012 03:20 PM

මාත් මේවා කාල නැහැ. කාටහරි ඒවා මොන රසයි ද කියල කියන්න පුලුවන් ද?

:       0       0

ලංකාසිරි Wednesday, 30 May 2012 04:03 PM

මමත් පලු කාලනම් නෑ පලු පැලෙන්න බැනුම් අහලනම් තියෙනව ටීචගෙන් .

:       0       0

ප්‍රදීප් පතිරණ Thursday, 31 May 2012 08:03 AM

පලු කියන්නේ අමු රටඉඳි වලට පෙනුමෙනුත් ගුණයෙනුත් සමාන පළතුරක්. වාජීකරණ ශක්තිය වැඩි කරනවා. පලු,වීර, ගල් සියඹලා කන්නේ රිකිලි පිටින් කඩාගෙන තමයි. ගෙඩි ඉක්මනට තැලෙන නිසා ඈතකට ගිහින් විකුණන්න වෙළඳපොලක් හදන්න බෑ. හැබැයි ශීතකරණයක දාලා කල් තියාගන්න පුළුවන්. පළු හැදෙන කාලෙට අපේ සිංහලයා පැත්ත නොබැළුවාට මුස්ලිම් අය හැතැප්ම දහය දොළහ කැලේ ඇතුලේ රිංගලා පළු හොයාගෙන කනවා.පලු ගැන වැඩි විස්තර ඕනනම් http://helawedagedara.blogspot.com/2011/04/blog-post.html බලන්න.

:       0       0

සුනිල්, දෝහා සිට Wednesday, 30 May 2012 04:07 PM

ළමයිනේ ....ඔය කන්නේ කොයි පලුද ?

:       0       0

කුමුදු Tuesday, 05 June 2012 12:24 PM

කාබයිට් නැහැ... මිල අඩුයි... ඇගට ගුණයි... මේවා වැඩිපුර කන්න...

:       0       0

ඇම්ඩා Wednesday, 30 May 2012 04:05 PM

පාලු මොකඳ මේ පැත්තේ..?

:       0       0

හපනා-කටාර් Wednesday, 30 May 2012 04:32 PM

ඉඳුනු පලු... පැණි රසයි...!

:       0       0

ලහිරු (ගනේමුල්ල) Thursday, 31 May 2012 10:18 AM

අපේ ස්කොලෙත් ගහක් තිබුණා, අන්තිමට ගහේකොලත් නෑ

:       0       0

කසුන් Wednesday, 30 May 2012 05:36 PM

පලු කන්නේ මෙහෙම තමයි.කට්ටිය පලු කාලම නැහැ වගේ. පලු ගස් වලින් ගෙඩි කඩන්න වෙන්නෙ රිකිලිත් එක්ක තම‍යි.කුරුල්ලොන්ට කන්න ඹ්න තරම් පලු තියෙනව කැලේ.ඒත් නිශාඩ් කිව්වට සිවුපාවුන්ට පලු ඉතිරි කරන්න කියල කො‍හොමද සිවුපාවුන් පලු කන්න ගස් නගින්නේ?

:       0       0

මෙස්සිනා Wednesday, 30 May 2012 05:44 PM

අපි පොඩි කාලේ කාපුවා දැන් බේතකටවත් හොයා ගන්න බෑ.දේශීය පළතුරක් විදියට වෙළද පොළට හදුන්වා දෙන්න බැරිද?

:       0       0

හේමන්ත Wednesday, 30 May 2012 05:57 PM

පලු රසද?

:       0       0

අසංක Wednesday, 30 May 2012 11:37 AM

මම කවදාවත් කාල නෑ මේවා.

:       0       0

අනුර Wednesday, 30 May 2012 05:32 PM

ඔලු ගෙඩි දෙක කඩාගෙන කන්න එපා

:       0       0

සරත් Wednesday, 06 June 2012 03:04 AM

ලංකාවට ආපු සුද්දෙක්ගෙන් අහලා බලන්න හොදේ පලු ගැන දන්නවද කියලා

:       0       0

ගමයා Wednesday, 30 May 2012 11:54 AM

මේ ළමයිනේ ගෙඩි කෑවට කමක් නැහැ ... ගහම කඩාගෙන කන්න එපා

:       0       0

සමන්ත Thursday, 31 May 2012 12:44 PM

මේව ලොකු ගස් , අත්තක් කැඩුවට පව් නෑ...

:       0       0

Thursday, 31 May 2012 12:32 PM

අන්දරේ කිව්ව වගේ මෙහෙමත් කලක් යාවිද පලු වීර ගස යට ...

:       0       0

ලක්ෂිත චරිත Tuesday, 05 June 2012 03:58 PM

පළු නිකං විදුලි බුබුළු වගේ නම් පත්තුකරන්න බැරිද දන්නෙ නෑ?

:       0       0

අමිල කටුනායක Wednesday, 30 May 2012 12:54 PM

අපිට අහුවුනොත් පලු අරිනවා...

:       0       0

වාසල Wednesday, 30 May 2012 06:01 PM

පලු කියන්නේ හුගක් පැණි රහ පළතුරක්.හැබැයි කිරිත් තියෙනවා හරි හරියට.පලු එක එක තමයි කන්න ඕනේ

:       0       0

පෙරේරා Wednesday, 30 May 2012 12:38 PM

අසංක, ඉපදුනේ ලංකාවේ නෙමේද? මේ පාර පොසොන් එකට අනුරාධපුරේ ගිහින් වදුරොත් එක්ක පලු, වීර ගස් උඩට වෙලා ඒවා කෑවා නම් හරි

:       0       0

රමයා Saturday, 02 June 2012 04:17 PM

මම කවදාවත් කාල නෑ.මොන රසද මේවා....

:       0       0

රෝෂින් Wednesday, 30 May 2012 07:10 PM

මමත් පලු කාලා නෑ.දැකලත් නෑ

:       0       0

ඇලෙක්ස් Wednesday, 30 May 2012 07:25 PM

දීපාල්ට>>>පලු පලු රසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගාල්ල බන්ධනාගාරයේ තාප්පය උඩින් තවත් පාර්සලයක්
2025 පෙබරවාරි මස 04 26 0

දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.


සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටී අවසන්
2025 පෙබරවාරි මස 04 192 0

ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ප


යාපනයේත් නිදහස් දින සැමරුම්
2025 පෙබරවාරි මස 04 123 0

යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද(04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.


කොළොන්නාව ගංවතුර ප්‍රශ්නයට අගමැතිනී මැදිහත් වෙයි
2025 පෙබරවාරි මස 04 345 0

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක


සේවක අර්ථසාධක අරමුදලට අලුත් ලියාපදිංචියක්
2025 පෙබරවාරි මස 04 493 0

සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක්(AH ලියාපදිංචි කිරීම)අරඹා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.


අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි
2025 පෙබරවාරි මස 04 1079 0

මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 755 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site