IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පිලේ පැදුරේ කාන්තිය ලාල් කාන්තගෙන් ගිළිහෙයි

පොහොර සහනාධාරය, වී සහතික මිල, ගොවි උපකරණ සහන මිලට ලබා ගැනීම, ගොවි විශ්‍රාම වැටුප්,  දඹුල්ල කළුන්දෑවේ ගොවි හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ .ඩී .ලාල්කාන්ත මහතා පිලේ පැදුර ගීතය ගයන්නට ගොස් අතර මග නතර කළේය.එම ගීතය හරියට ගයන්නට තමන්ට නොහැකි බව කීවේය. ගොවියෙක් හම ගීතය ගායනා කළේය.

ලාල්කාන්ත මහතා එහිදී අවධාරණය කළේ ගොවි ප්‍රශ්නයට රජය සාධාරණ විසඳුමක් නොදුනහොත් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග 6ම අවහිර කරමින් ගොවියන් පාරට ගෙන එන බවයි.

DSC08074 DSC08086 DSC08096 DSC08112 DSC08118



අදහස් (0)

පිලේ පැදුරේ කාන්තිය ලාල් කාන්තගෙන් ගිළිහෙයි

අශෝක Monday, 07 March 2016 02:34 AM

පසුගිය කාලේ රාජපක්ෂ ගෙදර යවන්න එජාපෙ එක්ක එකතුවෙලා, මුළු රටම විනාශයකට යවන්න පාරකපලා දැන් වීරයෝ වෙන්න හදනවා. කිසිම කෙනෙක් කිසිමදෙයක් කරනවට අකමැතියි. විවේචනය විතරයි පුළුවන්. (නි)

:       0       0

නිලන්ත Monday, 07 March 2016 04:40 AM

අයියෝ මහත්තයෝ මොකද වුනේ.(හේ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 06 March 2016 11:46 AM

ගොවියන් රවට්ටන්නද හදන්නේ? ගොවියනි, එක දේශපාලුවෙකුටවත් රැවටෙන්න එපා. ඔබ දුක් වින්ඳා ඇති. මේ කට්ටියට බලය දෙන්න එපා. ඔබගේ සටන ඉදිරියටම ගෙනියන්න. (නි)

:       0       0

පරණගම ප්‍රියන්ත Sunday, 06 March 2016 01:11 PM

68 අවුරුද්දක් මේ පක්ෂ දෙක රට පාලනය කරනවා. කවදාද පාරට නොගොසින් සටන් නොකර කිසි දෙයක් ලබාගත්තේ. මේ පක්ෂ දෙක වහලකම් කරන එක දැන්වත් නවත්වන්න (බ)

:       0       0

සුමිත් Sunday, 06 March 2016 01:59 PM

මේ අයගේ වැරදි දේශපාලන භාවිතය ඉතිහාසයේ කොතෙකුත් අත්දැකිම් තිබුනද නැවත නැවත එ් උපාය මාර්ගයන්ම යොදා ගනිමින් සිටිනවා.උනුත් එකයි මුනුත් එකයි කියන්න තරම් අවබෝදයක් නැති එක ගැන කණගාටුයි. (බ)

:       0       0

ඩී.උපුල් Sunday, 06 March 2016 06:37 AM

මෙයාලා එදා ඉඳලම කළේ පාරට බැහැලා උගුර ලේ රහ වෙනතුරු කෑගහපු එක විතරයි. දියව් දියව් කියනවා විතරයි. ආණ්ඩුවට පාඩමක් උගන්වන්නත් එක්ක ධනාත්මකව හිතලා වැඩ ටිකක් පෙන්වන්නකො. (නි)

:       0       0

උපාලි Sunday, 06 March 2016 07:12 AM

ඕන පෙළපාලියක් යන්න සහෝදරයා, දෙයියන්ගේ නාමෙන් කොළඹට පාරවල් ටික නම් වහන්න එපා. අපි රස්සාවල්වලට යන්නේ කොහෙන්ද? එහෙම නැත්නම් ඔහේ එදාට අපේ කැපෙන පඩිය දෙනවැයි?(හේ)

:       0       0

ජනහිත Sunday, 06 March 2016 07:20 AM

බැරි දේ නොකරන් අබරෝ කිවුවලු. (නි)

:       0       0

කමල් Sunday, 06 March 2016 03:54 PM

ජවිපෙ නොසිටින්නට අපේ රට සොර දේශපාලුවන් විසින් ධනය කොල්ලකා රට විකුණා හමාරය. ඹබලාගේ සටනට ජයවේවා! (නි)

:       0       0

රන්ජිත් Sunday, 06 March 2016 04:13 PM

ජවිපෙ පස්සෙන් තවමත් යන අය ඉන්නවා නේද? (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 07:48 AM

බොරු සද්ද විතරක් තිබෙන රතු අලි (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 07:45 AM

හරියකට බඩට නොකා ඉන්න මිනිසුන්ට ලෙඩක් හැදුනහම ගන්න ඉස්පිරිතාලෙක බෙහෙතක් නැති රටේ, පීඩාවෙන් ඉන්න මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න ඉන්න මිනිස්සු ටික දෙනාටත් ගරහන්න එපා. උඩට කට ඇරගෙන හිටියට ළඟට ගෙනත් දෙන්නේ නැහැ. සටන් කරලා තමයි ගන්න ඕනෑ (නි)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 08:01 AM

තියෙන ටිකවත් ඉතුරුවෙලා තියෙන්නේ මේ අය නිසා මිසක් ආණ්ඩු කරපු අය රන් බන්දේසිවල දාලා අපි ළඟට ගෙනවිත් දුන් හින්දා නෙමෙයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 06 March 2016 08:16 AM

සටන් කරලා නිකම්ම කන්නද බලා ඉන්නේ? මේ බෙදන්න කියන්නනේ අනිත් අයගේ සල්ලි! මොකද ණයට කෑවා මදිද ? 2005 කරලා පෙන්නුවේ.. (නි)

:       0       0

රොහාන් දයාදර Sunday, 06 March 2016 07:54 PM

බෙන්තර මහේෂ්ගේ කතාව හරියටම හරි. අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ අනුන්ට බැන බැන ඉන්න මිසක්, හොඳ දෙයකට හොඳයි කියන්න නෙමෙයි (නි)

:       0       0

දේව් Sunday, 06 March 2016 08:12 PM

සත්‍යපාල හරියටම හරි (නි)

:       0       0

සත්‍යපාල Sunday, 06 March 2016 08:34 AM

අහුවෙන්න එපා! මේ හදන්නේ සටන මේ අය අතට අරගෙන උපක්‍රමශීලිව සටන දියාරුකර දමන්නට. මේ උදවිය යහපාලන රජයේ කොටස්කරුවෝ. රජයට එල්ලවන ජනතා විරෝධයන් රජය පෙරළන බලවේග බවට හැරෙන්නට නොදී ඒවායේ නායකත්වය තමන් අතටගෙන සටන අතරමඟ කඩාකප්පල් කිරීමෙන් දිගින් දිගටම පරාජයන් ලබන ජනතාව වෙහෙසට පත්ව සටන් වලින් ඉවත්ව කිසිවක් නොඉල්ලා නිහඬව විඳගන්නට සැළැස්වීම මොවුන්ගේ උපක්‍රමයයි. (නි)

:       0       0

වින්සන්ට් Sunday, 06 March 2016 11:01 PM

රාජපක්ෂ දේශපාලනය යුද්ධය සහ දේශප්‍රේමය විකුණමින් සිටියි. යහපාලනය වංචාව සහ දුෂණය විකුණමින් ඉදිරියට යමින් සිටියි. ජ. වී. පෙරමුණද පක්ෂයක් හැටියට ජනතාව දිනාගත යුතුව ඇත. නමුත් එය ජනතාවටද හිරිහැරයක් නොවීම කාටත් වැදගත් වෙනවා ඇත. (නි)

:       0       0

සුනිල් Sunday, 06 March 2016 09:09 AM

පාරවල් වහන එකනම් ලේසී වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 51 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1888 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2242 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2936 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1294 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 277 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site