IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොල් විකුණා සල්ලි හෙවූ බව වෙලේ සුදා කියයි

පිළියන්දල පෞද්ගලික බැංකුවක තමාගේ ගිණුමක් ඇති බවත් මසක් වැනි කෙටි කාලයක් තුළ එමගින් මිලියන ගණනින් ගනුදෙනු සිදුකළ බවත් වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු කීර්ති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දෙවැනි දිනටත් සාක්කි දෙමින් පිළිගත්තේය.

එතරම් මුදල් ලැබුණේ කෙසේදැයි අධිකරණයට කරුණු දැක්වූ වෙලේ සුදා කියා සිටියේ තමා සතුව ඇති පොල් ව්‍යාපාරයෙන් හා මුදල් පොළියට දීම මගින් ඒවා උපයාගත් බවයි. ඔහුගේ නඩුව වැඩිදුර විභාගය සිකුරාදාට (14) කල් තැබිණි.

 

 



අදහස් (0)

පොල් විකුණා සල්ලි හෙවූ බව වෙලේ සුදා කියයි

සමන්ති Friday, 14 August 2015 01:37 PM

අර කාකි කොට් සින්දු තැටියක් විකුනලා කෝටි ගණනක් හෙව්වලු නේද ? (අ)

:       0       0

රවීන්ද්‍ර Thursday, 13 August 2015 11:04 AM

අපරාදේ අපි ඉගෙන ගන්න මහන්සි වුණේ. පොල් විකුණුවා නම් අද කොටිපතියෝ. (ම)

:       0       0

සරණපාල ශ්‍රී ලංකා Thursday, 13 August 2015 11:56 AM

පොල් නෙවේ රවින්ද්‍ර විකුනන්න ඕන පොල් කුඩුනේ. (අ)

:       0       0

රූපවති Thursday, 13 August 2015 12:35 PM

ඔව් අනේ ඒක තමයි මාත් කල්පනා කළේ අපේ දෙමාපියොත් අපිට මහා පොළව තඩි ගහමින් වගාවන් කරලා උගවන්න වියදම් කල මුදල් වලට පොල්ගෙඩි 1000ක් අරන් දැම්මා නම් අපිත් අද ලංකාවේ ඉදන් වෙලේ සුදාවගේ කොප්පරා ඇතුලට කුඩු දමල රට පටවනවනේ.එහෙනම් අපිත් කෝටිපතියෝ...? (අ)

:       0       0

සිතුජය Thursday, 13 August 2015 01:25 PM

වෙලේ සුදා කියන නම දැන් අහලම එපාවෙලා (නි)

:       0       0

කසුන් - බෙලිඅත්ත Friday, 14 August 2015 02:46 AM

මටත් හිතෙනවා පොල් බිස්නස් එකක් පටන්ගන්න (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 02:19 PM

මම දන්නා පොල් මුදලාලි කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට වාහනේ ෆිනෑන්ස් එකවත් වෙලාවට ගෙවාගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 61 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 67 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 163 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 117 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 199 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 300 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14656 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site