(යොහාන් භාසුර)
පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම කළ පරීක්‍ෂණයේ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන එහි මූල්‍ය අංශයේ ගණකාධිකාරීවරිය සහ කළමනාකරණ සහකාරිය ඇතුළු නිලධාරීන් කීපදෙනකුගේ වැඩ තහනම් කළ යුතු බවටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණි කළ යුතු බවටත් එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව වාර්තාවේ.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ එම මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය හරහා විගණනයක් කළ යුතු බවට ද නිර්දේශවල සඳහන්ව ඇති බව වාර්තා වේ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෝටි 2ක වංචාවේ වාර්තාව ලේකම්ට
WCA Tuesday, 11 May 2021 04:46 AM
වාර්තා පැමිණිලි වැඩක් නෑ ඔක්කොම මාධ්‍ය සංදර්ශන... ඕවාට නඩු දාලා වරදකරුවෙක් හම්බුනොත් කියන්නකෝ ...