‘මේක හරියට කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන සදහන් කරමින් ප්‍රවීන නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතා පවසයි.
‘කියපු විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද? මිලියන ගණන් හොරකම් කරපු හොරුන්ටික අල්ලයිද? ජාතික ආණ්ඩුවක් කියන්නේ සත්භාවයෙන් කරනවා නම් ඉතා හොද දෙයක්. රට ගැන හිතලා ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න ඇමැති තනතුරු මොකටද? ඒකෙන්ම සත්භාවය තේරුම් ගන්න පුළුවන්නේ. අන්තිමට සිදුවූයේ මිලියන ගණන් හොරකම් කළ හොරු ටිකට හැංගෙන්න ජාතික ආණ්ඩුව කියන ගුහාව හොයා ගත්තා. ‘
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘
සුමුදු හේවා Thursday, 26 March 2015 03:40 AM
මේ ආණ්ඩුව කැහි ගෑණියෙක්වත් හොටු ගැණියෙක්වත් නොව ඒඩ්ස් හැදුණු අබිසරුලියකි. අැගේ වෛරය පිරිමහ ගන්නේ ජාතියටම වින කැටීමෙනි. (බ)
නාලක Wednesday, 25 March 2015 01:28 PM
පද්මිණි හරියටම හරි.(හේ)
ඩී ජේ Thursday, 26 March 2015 04:22 AM
නිමල් ඔහේ වගේ අයට මහින්ද කොහොමත් හොඳ වැඩි තමා, (ස)
නදිර Wednesday, 25 March 2015 01:53 PM
මේ කතාවනම් පන්කාදුයි.(හේ)
කුරුවිට Wednesday, 25 March 2015 02:08 PM
රවිඳු, බුද්ධිමත් ජනතාව කිව්වේ මෙම රජයට ඡන්දෙ දුන් අයද? නුදුන් අයද? (නි)
දුමින්ද Thursday, 26 March 2015 05:24 AM
අපිට බය කාස ලෙඩෙත් තියනවද කියල. (ස)
පරවි Wednesday, 25 March 2015 04:51 PM
ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ කොයිවගේ අවශ්‍යතාවයකදී ද කියල මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරන්ඩ කෙනෙක් ඇත්තටම නැද්ද ? (ස)
නිමල් Wednesday, 25 March 2015 06:00 PM
අපිට මහින්දව නම් කොහොමත් එපා.හැබැයි 25 ට වැඩි ඇමතිවරු දාගෙන ජනතාවට වදදෙන ආණ්ඩුවකුත් එපා. (නි)
අනුපම Wednesday, 25 March 2015 06:18 PM
පද්මිණි යමක් කියන්න කලින් බුද්ධිමත්ව හිතට එකඟව හිතන්න. ඔයා, ඔය කලින් හිටපු අලිබබාට හොරා හොරා කිව්වට කළ හොරකමකුත් නැහැ අල්ලපු දේකුත් නැහැ නේද ?අඩුගණනේ රටේ තිබුන යුද්ධය හරි නැතිකළා. ඒකේ කෙළෙහිගුණයවත් තියන්න. (නි)
සුජීවා Wednesday, 25 March 2015 10:30 PM
රවිඳු, ඔබ කෙසේ කිවුවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවංක දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකාව මහත් ව්‍යසනයකට පත්වෙමින් තිබුන අවස්ථාවක මේ රට බේරාගන්න ඉදිරිපත් වූ නිර්භීත නායකයෙක් එතුමා. බල තණ්හාවක් මෙතුමාට නැහැ. දැන් පවුල්වාදය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. (නි)
ශානක Wednesday, 25 March 2015 11:35 AM
ඉතාමත් ලස්සනට ඔබ අද තිබෙන තත්වය පැහැදිලි කරා. (ර)
සුමුදු හේවා Thursday, 26 March 2015 12:22 AM
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තාය කියලා එයා කිවුවාට මම නම් කිවුවා නම් කියන්නේ ඊටත් වඩා හපන් වචනයක් (නි)
සුමුදු හේවා Thursday, 26 March 2015 12:26 AM
ඕකත් අහන්න දෙයක්ද කුරුවිට? ලණුගිලපු අයට අපි නම් හොඳ නමක් කියනවා. බුද්ධිමත් ජනතාව කියන්නේ නොරැවටී රටේ යහපත සළකමින් වගකීමෙන් තම ඡන්දය පාවිච්චි කළ 58 ලක්ෂයක් ජනතාවටයි. (නි)
සුමුදු හේවා Thursday, 26 March 2015 12:38 AM
නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත කියනවනේ. හැමෝම නොවුණත් දේශපාලකයෝ කවුරුත් අඩු වැඩි වශයෙන් වැරදි කරනවා. හිටපු ආණ්ඩුවේ වැරදි හොයනවට වඩා සමස්තයක් ලෙස රටට වඩාත් හිතකර දේ තෝරාගැනීමයි බුද්ධිමත්කම. හැබැයි හොඳ හිතින් වැරදි හදාගැනීමට කෙරෙන විවේචන කියන්නේ වෙනම කතාවක්. (නි)
නලීන් Wednesday, 25 March 2015 11:49 AM
කටේ මසුරන් දාන්න වටිනා කතාවක් (නි)
විදුරන්ග Wednesday, 25 March 2015 11:53 AM
නියම කතාව! (නි)
ධනංජය Wednesday, 25 March 2015 11:56 AM
නියමෙටම කියලා තිබෙනවා. අපි ලිවුවොත් පොතක් ලියයි, මෙතුමා වචන තුන හතරෙන් ඔක්කොම දේවල් කියලා! (නි)
රවිඳු Wednesday, 25 March 2015 11:57 AM
කවුද? කොතනද? කියලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා කියලා? එතකොට කවුද තනතුරු ගැන නොසිතා, රට ගැන පමණක් සිතා සත් භාවයෙන්ම දේශපාලනය කරන දේශපාලනඥයා? ඔය කොයි දේශපකයින්ගේ පැටිකිරියත් මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. බලයට එනකොට කොහොමද? කෙරුවාව කොහොමද? යද්දී යන්නේ කොහොමද? කියලා කියන්න ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඉතින් ඔය කැහි කට්ටියගෙනුයි, හොටු කට්ටියගෙනුයි බේරිලා අවංක දේශපාලනයක් කරන්න පුළුවන් කොයි දේශපාලකයටද කියන එක තමයි ප්‍රශ්නය හා ගැටලුව? (නි)
ජෙහාන් Wednesday, 25 March 2015 12:03 PM
හරියට හරි. (ර)
එන්සිනා Wednesday, 25 March 2015 12:05 PM
හැමකෙනාම බලයට ආවට පස්සේ කියන සියලුදේ කණපිට. (ර)
සුදේශ් Wednesday, 25 March 2015 12:08 PM
නියම කතාව. (ර)
පද්මිණි Wednesday, 25 March 2015 12:19 PM
අලිබබා සහ හොරු සතලිහ වෙනුවට හීන්බබා සහ හොරු හැට.(හේ)
සොපී Wednesday, 25 March 2015 01:11 PM
අපි නොදන්නා ජාතික ආණ්ඩු ...! (නි)