IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පවට පින් දෙන්න බෑ

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගියේය. එහි මුඩුක්කු නිවසක දිවි ගෙවන ජෝර්ජ් ඔබාමා මෙතනෝල් මත්පැනට තදින් ඇබ්බැහි වූවකු බවත්, ඔහු වටා සිටිනා මතුරන්ද තදින් හෙරොයින් මත්කුඩු භාවිතා කරන්නන් බවත් එම පුවත් පත වාර්තා කරයි. තමා ජෝර්ජ් ඔබාමා මිස ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා නොවන බව ඔහු ඩේලි මේල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.



අදහස් (0)

පවට පින් දෙන්න බෑ

දිනේෂ් Monday, 13 August 2012 11:34 PM

නියමයි මෙන්න මිනිස්සු.. අපේ රටේ නම්..!!(නු)

:       0       0

සුමනා Monday, 13 August 2012 04:02 PM

ජෝජ් බුෂ්ගේ පවුල එකම අවස්ථාවෙදි රට පාලනය නොකළ බැවින් ඔවුන් පවුල්වාදීන් නොවනු ඇත..!!(නු)

:       0       0

ඩැනියල් Sunday, 12 August 2012 07:14 PM

තමන්ගේ සහෝදරයාගේ බලපුලුවන්කාරකම නොපෙන්වා ඔය විදිහට ඉන්න එක නම්බුකාරයි ජෝර්ජ්. නැත්නම්, ඔයාලටත් " ඔබාමා සහෝදර සමාගම" කියලා කියයි. ඇමරිකාවවේ නම් හූරගෙන කන්න හරි දෙයක් ඉතුරු වෙලා තිබුණට, අපේ රටේ නම් ලෙවකන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. (නි)

:       0       0

මලිත් Monday, 13 August 2012 04:07 PM

ඔබමටත් එක්ක ලැජ්ජයි (දී)

:       0       0

සංජිව Sunday, 12 August 2012 07:19 PM

ලොව බලවතා හා සාමාන්‍ය මනුස්සයා

:       0       0

ජයරුවන් Monday, 13 August 2012 04:06 PM

අනේ පව් .....(දී)

:       0       0

සුජීව Monday, 13 August 2012 04:11 PM

අපේ රටවල් වල විතරක් නෙවෙයි. හැම රටකම ප්‍රශ්න තියෙනවා (දී)

:       0       0

ෆාරු Monday, 13 August 2012 09:59 AM

ලංකාවේ නම්??? (නි)

:       0       0

බාලසූරිය Monday, 13 August 2012 04:11 PM

කළණ ජේ... ජෝජ් බුෂ්ගේ පවුල එකම මොහොතක රට පාලනය කළ වගක් අප නම් අසා නැත. බලයේ සිටින්නකු තම පවුලේ සාමාජිකයෙක් බලයට ගෙන ඒම සදහා රජ්‍ය බලය පාවිච්චි කිරීම පවුල් වාදය ගණයට වැටේ.. ඇමරිකාවේ එවැන්නක් සිදු නොවූ බැවින් එහි පව්ල් වාදයක් නැත..!!(නු)

:       0       0

ස්ටැන්ලි Sunday, 12 August 2012 07:29 PM

පුදුමයි ඒත් ඇත්තයි

:       0       0

කීර්ති Monday, 13 August 2012 04:18 PM

ඔබාමා මාමේ මොකද මේ වෙන්නේ (දී)

:       0       0

අනුර Sunday, 12 August 2012 07:35 PM

ඇමට නිකන් පිස්සු වගේ

:       0       0

අමර Sunday, 12 August 2012 07:45 PM

කොහොමද වෙනස

:       0       0

සරා Monday, 13 August 2012 10:21 AM

ඔබාමාගෙ මල්ලී ලංකාවෙ වුණා නම් දිව්‍ය ලොකයේ යන්නත් තිබුණා. (නි)

:       0       0

ෂරීෆ් Sunday, 12 August 2012 08:10 PM

හඳුනා ගත්තොත් ඔබ මා

:       0       0

තිලක් කුරේ Sunday, 12 August 2012 08:07 PM

සත්තකින්ම පින් දෙන්න බෑ (අ)

:       0       0

බිමල් Monday, 13 August 2012 10:37 AM

මට පුදුම කාටවත් පෙනුනේ නැද්ද මේ මනුස්සයා මත් පැන් වලට ඇබ්බැහි වෙච්ච අයෙක් කියො. අපේ අය මේ වගේ මනුස්සයෙක් ශ්‍රේෂ්ඨ කරන්න හදන්නේ මොකද මේ? අනිත් අතට අපේ සංස්‌කෘතියේ විදියට බැරක් ඔබාමා තමාගේ සහෝදරයව නොසළකා ඇරලා තියෙන එක හොඳයි කියලද කියන්නේ? ඒක හරියට දොස්තර පුතා අම්මාව දුප්පත් ගෙදරකට කොටු කළා වගේනේ ! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 08:36 PM

ඔවු ඉතිං, අතේ ඇගිලි පහම එක වගේ නැහැනේ. (නි)

:       0       0

බන්දුල Tuesday, 14 August 2012 01:45 AM

කතාව හරි

:       0       0

ගනෙහි විජේරත්න Monday, 13 August 2012 04:50 PM

මෙයාට ලැබීමක් නැහැ...දෙයක් කරන්න පුළුවං මිනිහෙකුට පින නැහැ.. මෙයාගෙ කරුමේ තමා.. නරක මිතුරන් ඇසුර තමයි හේතුව..!!(නු)

:       0       0

අජිත් Sunday, 12 August 2012 08:53 PM

අයියෝ සල්ලි. (නි)

:       0       0

ප්‍රවීන්- මැනිලා Sunday, 12 August 2012 09:04 PM

ඒ වුනාට පිනට පව් දෙන්න පුළුවන්.... මොකක් උනත් මසුරන් වටින කතාව.... අයියා රජ උනත් මල්ලි යන්නෙ නෑ සෙකොන්ඩ් වෙන්න‍. (ස)

:       0       0

සිසිශ්‍ර Monday, 13 August 2012 11:31 AM

ඇත්ත නේන්නම්

:       0       0

සනත් ඉන්දික Sunday, 12 August 2012 09:23 PM

මට නම් හිතෙන්නේ සැබෑම සුන්දර මිනිසෙක්. අපේ රටේ නම් ලොකු ලොක්කන්ගේ නම විකුණගෙන තමන් ඉහළින් වැජඹෙන්නනේ හදන්නේ. මොහු එවන් වංචනිකයන්ට ආදර්ශයට ගන්න සුදුසුම සැබෑම මිනිසෙක්. (නි)

:       0       0

කාශ්‍යප Sunday, 12 August 2012 09:21 PM

පේනවනේ තමන්ගේ බලතල අනවශ්‍ය විදියට පාවිච්චි කරලා නැහැ. ඒකට ලංකාවේ? (නි)

:       0       0

පියසෝම Sunday, 12 August 2012 09:32 PM

ඒ මිනිස්සුන්ට තණ්හාවක් නැහැ. (නි)

:       0       0

පියසෝම Sunday, 12 August 2012 09:34 PM

පව කිවුවේ, අපේ රටේ වගේ පවුල් පිටින් වැඩ කරන්නේ නැති නිසාද ? (නි)

:       0       0

කාලිංග Monday, 13 August 2012 11:52 AM

අපිට මොකද අනේ

:       0       0

කන්කානම Monday, 13 August 2012 12:00 PM

මල්ලි හරි මල්ලි ... (දී)

:       0       0

ධනවර්ධන Monday, 13 August 2012 05:36 PM

ජෝර්ජ් ඔබාමා කරන වැඩේ වැරදි වුවත් බැරක් ඔබාමා කරන දේ අගය කළ යුතුයි. (නි)

:       0       0

සමනල Sunday, 12 August 2012 10:07 PM

අයියා ජනාධිපති උනාට මල්ලි තමන්ගෙ පුරුදු සරල දිවි‍ පෙවත වෙනස් කරලා නෑ.ලොවේ ඔබ වැනි මිනිසුන් දුර්ලභයි.මත්පැන් පානය නතර කරොත් ඔබ ‍‍ශ්‍රේෂ්ටයි. (ස)

:       0       0

ප්‍රසන්ග Sunday, 12 August 2012 10:15 PM

ලංකාවෙ වගේ...... (ස)

:       0       0

ශාන්ත Sunday, 12 August 2012 10:34 PM

අයියෝ! ඔය වගේ ලිපි දාන්න එපා. ඇමෙරිකාවේ ඉන්න ලාංකික අයට තරහ යයි. (නි)

:       0       0

මයිකල් Monday, 13 August 2012 12:30 PM

පිනට පවත් දෙන්න බැහැ (දී)

:       0       0

චන් Sunday, 12 August 2012 11:07 PM

ලංකාවෙ කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති වුනානම් එයාගෙ මල්ලිට ඇමරිකාවෙන් බාගයක්ම දෙයි. ලංකාවේ අයටත් මේවා හොඳ ආදර්ශ.අධිරාජ්‍යවාදි ධනවත් රටවල් වලින් හොඳ දේ අපි අගය කරන්න ඕන.. (ස)

:       0       0

ප්‍රියා Monday, 13 August 2012 12:34 PM

කතාව ඇත්ත (දී)

:       0       0

හර්ෂ Sunday, 12 August 2012 11:08 PM

ඒ උනාට ඔබාමට තිබුණා අපේ ලංකාව ආදර්ශෙට අරන් තමන්ගේ සහෝදර පරම්පරාවත් ගොඩ දාන්න ... හික් ..හික් (ස)

:       0       0

ප්‍රියන්ත Monday, 13 August 2012 12:37 PM

කොහොමත් බේබද්දන්ට තණ්හාවක් නැහැ කිට්ටුවක හිටියනම් බොන්න සල්ලි නැතිඋනම ඉල්ලන්න යනහැටි බලන්න තිබුන , සමහර විට මෙයාව එහෙට ගෙන්න ගන්නේ නැතුව ඇති (දී)

:       0       0

මෂාව Monday, 13 August 2012 12:41 PM

ඇත්ත කතාව

:       0       0

ජයී Sunday, 12 August 2012 11:21 PM

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ ජීවිත කතාව විස්තර කරමින් ඔහුම විසින් ලියන ලද "DREAMS FROM MY FATHER" පොත කියවන්න.

:       0       0

නදී Sunday, 12 August 2012 11:32 PM

අයියා කවුරු වුණත් මල්ලිගේ ජීවිතය අයිති මල්ලිට. මේ විදිය හරියටම හරි. (නි)

:       0       0

සතිස් මාලදිවයින Monday, 13 August 2012 07:00 PM

කළන ඔබ සියයට 100ක් හරි (අ)

:       0       0

ප්‍රභාෂ් Monday, 13 August 2012 12:59 PM

අයියෝ සල්ලි

:       0       0

කරුණා Monday, 13 August 2012 12:56 PM

100% ඇත්ත

:       0       0

සෙනෙවි Monday, 13 August 2012 12:25 AM

අයියෝ සල්ලි

:       0       0

ෂර්ෆාස් Monday, 13 August 2012 12:22 AM

අපේ ලොකු ලොකු පවුල් වලටත් හොද ආදර්ශයක් මේක. (නි)

:       0       0

කළණ ජේ. Monday, 13 August 2012 01:17 PM

මෙහෙ ඉන්න ලිං මැඩි සමහරු හිතන් ඉන්නේ එහෙ පවුල් සමාගම්, සහෝදර සමාගම් නෑ කියලා. ජෝජ් බුෂ්ගේ සහෝදරයා ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරයා. ඒ දෙන්නගේ තාත්තත් ජනාධිපති. බිල් ක්ලින්ටන්ගේ නෝනා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔබාමත් සහෝදරයාට තනතුරක් දුන්නෙ නෑ කියලා සුදනෙක්ද? ඔය ඉරාකේ ඇෆ්ගනිස්තානෙ කරන්නෙ පින් අතේ වැඩ වෙන්නැති. (දී)

:       0       0

සුනිල් Monday, 13 August 2012 01:00 AM

අයියෝ සල්ලි

:       0       0

සුමුදු Thursday, 16 August 2012 12:29 PM

ඇයි මේ විදියට කතා කරන්නේ..? ඒ මල්ලි මෙහෙ මල්ලිලා වගේ අයියට උදව් කරන්න පුළුවං තත්ත්වෙක නැහැ.. අයියලා ම්ල්ලිලා වගේ ඉන්න එක අපේ සංස්කෘතියේ කොටසක්නෙ..!(නු)

:       0       0

පුෂ්ප Monday, 13 August 2012 01:08 AM

අයියෝ සල්ලි

:       0       0

ඉන්දු Monday, 13 August 2012 01:59 AM

එතකොට සහේදර සමාගමක් නැද්ද? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:33 AM

ඔබාමා ජනපති වුණාම වැඩියෙන්ම සතුටු වුණේ කෙන්යාව. ඒත් දැන් ඒ ගැන වැඩියෙන්ම දුක් වෙන්නෙත් කෙන්යාව. (නි)

:       0       0

දම්මික Monday, 13 August 2012 04:54 AM

අදුරෙන් එලියට යන්න උත්ස්සාහ කරන්නේ නැද්ද

:       0       0

ජීවා Monday, 13 August 2012 05:32 AM

මේ කතාව ගැන නම් මට සැකයි. (නි)

:       0       0

ලලිත් Monday, 13 August 2012 02:21 PM

පව් කාරයෝ (දී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 17 August 2012 02:39 PM

තමන්ගේ සහහෝදරයගේ හොඳ නමට කැළලක් ඇති නොකරන් ඉන්න බලන්න. කොච්චර ඉගෙන ගෙන මහාචාර්යවරයකු වුණත් ඒ වගේ පවුලක වුණත් මේ වගේ අය ඉන්න පුලුවන්.ඒ වගේ අය අල්ලගෙන ඇමරිකානු ජනාධිපති මහාචාර්ය බැරක් ඔබාමාට අපහාස කරන එක හොඳ නැහැ. (නි)

:       0       0

ලංකා ශ්‍රී Sunday, 12 August 2012 03:52 PM

ලංකාවේ ඉපදුනා නම් බලන්න තිබුණා මෙයාට ලැබෙන තානාන්තර.එක අතකට පිටරට ලොක්කො සත පහකට වැඩක් නැහැ. (ස)

:       0       0

රංජිත් Sunday, 12 August 2012 04:15 PM

පවට පින දෙන්න බැරි එක ඇත්ත. ඒත් ඔයා ලංකාවේ ඉපදුණා නම් මෙලහකට ඇමති කෙනෙක්. (නි)

:       0       0

ජීවා Sunday, 12 August 2012 04:19 PM

අනේ ඇයි මෙයා ලංකාවේ ඉපදුණේ නැත්තේ? (නි)

:       0       0

ලංකා Monday, 13 August 2012 07:24 AM

ලංකාවේ කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති වුණානම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

සුදු පුන්ච Monday, 13 August 2012 02:47 PM

එක ඇත්ත (දී)

:       0       0

ජනිත් Monday, 13 August 2012 10:21 PM

කළණ ජේ. මහත්තයෝ, බිල් ක්ලින්ටන්ගේ නෝනා ලේකම් හැටියට තෝරගත්තේ ඔබාමා මිසක් බිල් ක්ලින්ටන් නෙමෙයිනේ. ඒවාට සහෝදර සමාගම් කියන්නේ කොහොමද? අනිත් අයට ළිං මැඩියන් කියන්න කලින් සහෝදරයා කියන වචනේ තේරුම දන්න කෙනෙකුගෙන් අහලා ඉගෙන ගන්න. (නි)

:       0       0

කෙවින් Sunday, 12 August 2012 05:23 PM

අපේ රට ආදර්ශයට ගත්තොත් නරකද? හැබැයි එහෙම වුණොත් එහෙත් ඉවරයි. (නි)

:       0       0

පෙඩ්රික් Sunday, 12 August 2012 05:23 PM

කිසිම පවුල් වාදයක් නැති හැටි? ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

ගයාත්‍රි Sunday, 12 August 2012 05:27 PM

'ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ' .... හී හී හී... (නි)

:       0       0

රුවන් Sunday, 12 August 2012 05:35 PM

ඇමෙරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම නැත්තේ ඇයි? (නි)

:       0       0

නලින්ද Monday, 13 August 2012 08:36 AM

ඒ වුණාට ඔබාමා අපි දිහා බලලා ඉගෙන ගන්න ඕනෑ. (නි)

:       0       0

නිශා Monday, 13 August 2012 08:42 AM

ඩැනියල, ඔබේ කතාවට මම 100%ක් එකඟයි. (නි)

:       0       0

නයනා Sunday, 12 August 2012 06:02 PM

ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

තිසේරා Monday, 13 August 2012 03:34 PM

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා කොතරම් දුෂ්කරතා මැදින් ඉදිරියට ආ කෙනෙක්දැයි දැනගැනීම සදහා බැරක් ඔබාමා විසින් ලියන ලද තම ජීවිත කතාව "DREAMS FROM MY FATHER" පොත හැකිකමක් ඇතොත් කියවන්න. එය ජීවිත කතාව පමණක් නොව ඇමරිකාව ඇතුළත පවතින ප්‍රශ්න සියල්ල විදහා දක්වන සාහිත්‍ය රසයෙන් පිරි නවකතාවකට සමාන කළහැකි පොතක්ය. (නි)

:       0       0

තිසා Monday, 13 August 2012 08:49 AM

ඒකට අපේ කට්ටිය? (නි)

:       0       0

පෙරේරා Monday, 13 August 2012 03:37 PM

අයියෝ ඔබාමා (දී)

:       0       0

සුනිල් Sunday, 12 August 2012 07:05 PM

කොහොමද ලංකාවෙ වුණා නම් මල්ලිට තියෙන තැන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 613 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4461 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2004 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8779 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site