IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පවිත්‍රා ගැන කියද්දී සිරිකොතේ විදුලිය නැති වේ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය.

ශබ්ද විකාශන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.

එවිට වේලාව පස්වරු එක පමණ විය.

රාජිත සේනාරත්න මහතා විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විවේදනය කරද්දී විදුලිය ඇන හිටි බව එහි සිටින මාධ්‍යවේදීහු සිටිති.

‘විදුලිබල ඇමැතිනිය කිව්වා ආණ්ඩුවෙන් තව එක්කෙනෙක්වත් එන්නේ නෑ කියා. අපි එක දත ගානෙයි ගලවන්නේ. ‘

‘විදුලිය විසන්ධි කරලා අපේ කතා නවත්වන්න වත්, අපේ වැඩ නවත්වන්න වත් මේ ආණ්ඩුවට බෑ.‘ යැයි රාජිත කීවේය.

ටික වේලාවකින් විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය ලබාගෙන වැඩසටහන පැවැත්වීය.

ලෙකෝ පෞද්ගලික විදුලි සමාගමේ නම හෙළි කිරීමට අකමැති ප්‍රකාශකයකු සඳහන් කළේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එම ප්‍රදේශයේද විදුලි විසන්ධි කරන බව  කල්තියා පුවත්පත් මගින් දැනුම්දී තිබු බවයි.

 



අදහස් (0)

පවිත්‍රා ගැන කියද්දී සිරිකොතේ විදුලිය නැති වේ

රුකී Wednesday, 26 November 2014 08:29 AM

විදුලිය විතරක් නෙවෙයි දුරකථන සන්නිවේදනත් බාධා වෙලා කියල ආරංචියක් තිබෙනවා. මේ මිනිස්සුන්ගේ ගෙවල් වලත් ලයිට් කපාවිද දන්නේ නැහැ. එච්චරට ලැජ්ජාවක් තිබෙන වාතාවරනයක්නේ රටේ දැන් තියෙන්නේ. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 26 November 2014 08:32 AM

ගල් අඟුරු මිලදී ගැනීම් වලදී සිදුවන විශාල මංකොල්ලය ගැන අපගේ මයිත්‍රී ජනාධිපති තුමා අදාල නීති අංශ දැනුවත් කර වැරදි කරුවන්ට නිසි දඬුවම් පමුණුවයි කියා අප බලාපොරොත්තු වෙනවා. මේ අය කොටු කර ගන්න නම් අනිවාර්යයෙන් ඔබ දිනු විගස ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කල යුතු බව මඟේ හැඟීමයි. (ස)

:       0       0

ටිරෝන් Wednesday, 26 November 2014 08:38 AM

නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිකිරීම තමා තිස්වසරක යුද්දය. (ස)

:       0       0

සුනිල් Wednesday, 26 November 2014 02:57 PM

විමල් දළුගම, රනිල් මහත්තය කියන්නේ මහින්ද මහත්තයත් එක්කල එකට කළු කෝපි බොන කෙනා. එනිසා එදා පාර කාපට් කරලා දුන්නට අද විදුලිය නම් විසන්දි කරන්න නැතිව ඇති. (අ)

:       0       0

දසුනි Wednesday, 26 November 2014 08:41 AM

අපේ රටේ දියුණුව තමා.නමක් කියද්දී විදුලිය විසන්දි වෙනවා..පිටරටවල තාම හොයාගෙන නැතුව ඇති. කාටද ආඩම්බර! (ස)

:       0       0

ධම්මිකා Wednesday, 26 November 2014 03:17 PM

මහා එපා කරපු විදුලි බල මණ්ඩලය එයේ දවසම තලවතුගොඩ විදුලිය නෑ කොහොමද මිනිස්සු ගෙවල් වල වැඩ කරන්නේ මල ගෙයක් මගුල් දෙයක් තිබුනොත් මම කතා කරහම කිව්වා කලින් දැනුන දුන්න කියල පෙරවරු 9 ඉදල 5 වෙනතුරු මුන්ට හැමදාම දවස්ගනන් යනවා (අ)

:       0       0

හිරු Wednesday, 26 November 2014 08:56 AM

මේක පුරුද්දක් විදියට මේ කට්ටිය හැම දේම බැර කරන්නේ ආණ්ඩුවටනේ (දිල්)

:       0       0

පතිරණ Wednesday, 26 November 2014 08:57 AM

ආණ්ඩුවෙන් එන ඔලු ගැන කතාකරලා වැඩක් නැහැ. (දිල්)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 08:58 AM

හොද හොද ජවනිකා බලාගන්න පුළුවන් තව ඉස්සරහට. (ර)

:       0       0

සුනිල් Wednesday, 26 November 2014 09:03 AM

මට නම් මේ පුවතෙන් පෙන්නේ විරුද්ධ පක්ෂේ බංකොලොත් භාවය. මෙයාල ආණ්ඩුවෙන් විරෝධයක් තියෙනවා කියල බොරුවට පෙන්වන්න හදනවා. සිරිකොතට විදුලිජනක යන්ත්‍ර තියෙන බව කවුරුත් දන්නවා. (ස)

:       0       0

නොයෙල් Wednesday, 26 November 2014 09:05 AM

අපිත් දැනගෙන හිටියා කපන බව. කල් තියා දන්වා තිබුණා. මෙතන තියෙන්නේ නොදන්නා කම සමග එකතුවූ මාන්නයයි. (ස)

:       0       0

තරිඳු Wednesday, 26 November 2014 03:56 PM

සිද්ද වෙන හැම දේකටම ආණ්ඩුව ගාව ගන්න එක පිරිමි කමක් නෙමෙයි (අ)

:       0       0

මහේෂ් Wednesday, 26 November 2014 09:06 AM

ඇත්තටම ආණ්ඩුව බයවෙලාද ? , රජය ඇත්තටම ජනතාවට වැඩ කලා නම් මේ වගේ දෙකේ වැඩ කරන එක හරිද ? (ස)

:       0       0

විමල් දළුගම Wednesday, 26 November 2014 09:07 AM

රනිල් මහත්තයට විරෝධය පාන්න කට්ටිය සිරිකොත ගාවට එන කොට නම් මහින්ද මහත්තය සිරිකොත හරියේ කෝට්ටේ පාර කාපට් කරන්න පටන් ගත්ත. මේකත් ඒ වගේ කියල හිතුවද දන්නේ නෑ. (ස)

:       0       0

රොහාන් Wednesday, 26 November 2014 09:15 AM

මෙතුමා දත් දොස්තර නිසා එක දත ගානේ ගලවන්න පහසු අැති. පවිත්‍රා කොහොමත් දැන් කරන්නේ කඩාකප්පල් වැඩ තමා. (ස)

:       0       0

කුරුවිට Wednesday, 26 November 2014 09:16 AM

කොහොමත් මෙයා දත් ගලවන්න හපනෙක්. (ස)

:       0       0

පිටිගල Wednesday, 26 November 2014 04:29 PM

කොහෙද ඉඳලා මහජන පක්ෂයට, එ්කෙන් ශ්‍රී ලංකා එකට, එ්කෙන් යු එන් පී, එකට. එ්කෙන් අායිත් ශ්‍රී ලංකා එකට. දැන් අපහු මෛතී ලඟට. පනින එක ඉවරයක් නැහැ, ගෙම්බෙකුටත් අන්තයි මෙහෙමත් පනිනවද? ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියල කව්ද කිව්වලු! (නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 26 November 2014 04:34 PM

"කතාව පැවැත්වුවේ සිරිකොතේ. පවිත්‍ර ගැන කට ඇරිය විතරයි විදුලිය විසඳි වුනා"---ටිකක් හිතන්න එක්කෝ සිරිකොතේ ආණ්ඩුවට කඩේ යන එකෙක් ඉන්නවා. එහෙම නැතිනම් එන මාද්‍ය වේදීන්ව සීමා කිරීමට එජාපයට අවශ්‍යව තිබෙනවා. (නදී)

:       0       0

අසංක Wednesday, 26 November 2014 09:44 AM

හැමෝම හැම කෙනාටම බැන ගන්න එක තමයි කරන්නේ (දී)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Thursday, 27 November 2014 07:25 AM

ලයිට් පත්තු නොකෙරුවාට -ගෙදර එලිය වැටෙයි රෑට (නදී)

:       0       0

ධම්ම Wednesday, 26 November 2014 09:51 AM

මෛත්‍රී මහත්තයා සහ ඔය දත් ගලවන එක්කෙනා මට නම් පෙනෙන්නේ අහසයි පොළොවයි වගේ. (ස)

:       0       0

ලංකා තිලක් Wednesday, 26 November 2014 09:55 AM

දත දත ගලවන කොට රෑ වේවි...කොහොමත් යු අන් පි කාරයෝ රනිල් මහත්තයාගේ දත් ටිකනම් මෙදා පාර ගලවනවා. එන්න ඉන්නේ මේ පස් හය දෙනා විතරයි කියල දැන ගත්තම..හැමෝටම ලනු ගිල්වන රනිල් මහත්තය මෙදා පාර කබායක් ගිලල..හැට හතරෙන් එකක් ඔහොමනම් 64ම දැම්මනම් කොහොම හිටියිද? (ස)

:       0       0

ගංගා Wednesday, 26 November 2014 04:47 PM

මේ ඔක්කෝටම පිස්සු (නදී)

:       0       0

යසිරු Wednesday, 26 November 2014 09:55 AM

අපිට ආරංචියි දුරකථන සන්නිවේදන බාධා ගැනත් සමහර උදවියට තිබෙන. (ස)

:       0       0

දයා Wednesday, 26 November 2014 09:58 AM

රාජිත මහත්තයෝ ඔය ඔය කතන්දෙරේම කිව්වා යු.එන්. පියෙ ඉඳන් ශ්‍රී ලංකා සන්ධානයට ගිය වෙලාවෙත් , අනේ ඇත්තට ඔබට ආත්මයක් තියෙනවද , ඔයාට ප්‍රන්සයට යවන මාළුවල ගතමන් එක ලැබුනේ නැහැ . ඉතින් පැන්න. ඒකාලේ දත මැද මැද සිටියේ . (ස)

:       0       0

අමන්දා Wednesday, 26 November 2014 04:54 PM

ආණ්ඩුව වගේම සමහර අදහස් දාන අයත් බය වෙලා රටට හොදක් වේය කියල. (නදී)

:       0       0

ජෙහාන් Wednesday, 26 November 2014 09:59 AM

අන්තිමට අපේ ගෙවල් වලත් හිටි ගමන් විදුලි බලය ඇන හිටීද දන්නේ නැහැ. කොයි එකටත් ගෙදර තිබෙන නිල් පාට ඇඳුම් හැර අනෙක් හැම පාටක්ම අයින් කරන්න කාලය ඇවිල්ල වගේ. (ස)

:       0       0

චමිලා Wednesday, 26 November 2014 10:01 AM

තියන මෝඩ කම ඒ කතාවෙන්ම පේනවා. (ස)

:       0       0

ජිලෝ Wednesday, 26 November 2014 10:02 AM

විදුලිය නෙවෙයි ඔක්කොම පිරිමින්ට සිහිය නම් නැති වෙන්න ඉඩ තියනවා. (ස)

:       0       0

ප්‍රශාන් Wednesday, 26 November 2014 10:08 AM

මේකත් සැලසුම් කරලා කල වැඩක්ද දන්නේ නැහැ (දී)

:       0       0

ඉෂාන් Wednesday, 26 November 2014 10:10 AM

මේ කටවල් වහන්න විදියක් නැද්ද මේ අය‍ට (දී)

:       0       0

රණවක Wednesday, 26 November 2014 10:15 AM

කලින් කියලා තියෙන්නේ කියන්නේ (දී)

:       0       0

සේනාදීර Wednesday, 26 November 2014 10:17 AM

මොන දොස්තර උනත් ගෑනු ගැටේට අහුවෙනවා.. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 26 November 2014 05:08 PM

අනිවාර්යයෙන් ඔබ දිනු විගස ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න.(නදී)

:       0       0

රොහාන් ධර්මරත්න Wednesday, 26 November 2014 10:21 AM

විදුලිය විසන්දි කළාට ඔබ දිනනවා ජය නියතයි.(හේ)

:       0       0

සමන්ති Wednesday, 26 November 2014 05:09 PM

සුනිල් , ඔයා දන්සල් වැඳලා ආවේ දැන් නේද ? විපක්ෂ නායක තුමෙකුට ජනාදිපති හම්බවෙන්න බැරිද ? මේක පාට කණ්නාඩියකින් බලනකොට පේන්නේ වෙන විදියට ? (නදී)

:       0       0

සම්පත් Wednesday, 26 November 2014 10:22 AM

ඒකට කමක් නෑ යුද්දේ දිනුවා මදිද?(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 26 November 2014 05:11 PM

විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සමඟ තිබුන සාකච්ඡාවක් අන්තර්ජාලයේ තියෙනවා.පුලුවන්නම් බලන්න (නි)

:       0       0

සෝබනා Wednesday, 26 November 2014 05:13 PM

දුරකථන සන්නිවේදන බාධාකරලා පුලුවන්ද නවත්වන්න. පුලුවන් නම් නතර කරලා බලන්නකෝ. (නි)

:       0       0

ඇසිලින් Wednesday, 26 November 2014 05:16 PM

ලයිට් යනවා ....එනවා.... (නි)

:       0       0

ප්‍රියනාත් Wednesday, 26 November 2014 05:16 PM

එතකොට මහත්තයෝ සිරස රූපවාහිනියේ "සටන" දේශපාලන වැඩසටහන, ඩයලොග් හා පියෝ ටීවී නාලිකා විකාශනයට අවහිර කළේ ඇයි? (නි)

:       0       0

පෙරේරා Wednesday, 26 November 2014 05:22 PM

පුද්ගලික වාසි තකා පක්ෂ,පිල්, මාරුකරන ප්‍රත්පත්තියක් නැති දේශපාලුවන් කියන කතා එක කණකින් අසා අනිත් කණින් පිටකරන එක තමා හොඳ. (නි)

:       0       0

ඉස්මයිල් Wednesday, 26 November 2014 05:42 PM

රටේ දැන් තියන ලොකුම ප්‍රශ්නය මහින්ද මහත්තයා රට කරන එකද? (නි)

:       0       0

හසිත Wednesday, 26 November 2014 11:52 AM

කඩාකප්පල් කාරී වැඩක්ද (දී)

:       0       0

සුජාතා Wednesday, 26 November 2014 11:52 AM

මට කියන්න හිතෙන දේවල් කියුවොත් පල වෙන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Wednesday, 26 November 2014 12:12 PM

මේ වැස්සත් එක්ක විදුලිය, දුරකතන සේවා බිඳ වැටෙන එක අහන්නත් දෙයක්ද. මේව උලුප්පලා පෙන්නල විපක්ෂය කියන්න හදන්නේ ආන්ඩුව බය වෙලා තමන්ට තර්ජනය කරන්න හදනවා කියලා. (නදී)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 02:16 AM

මෙය පවිත්‍ර වැඩක් නොවන අපවිත්‍ර වැඩකි.97 දී කාන්තාවක් කොට කලිසමක් ඇඳගෙන මුළු රත්නපුරයම විදුලියන් නොව ගින්දරෙන් ඒකාලෝක කළා. (ස)

:       0       0

සමන්ති Wednesday, 26 November 2014 02:29 PM

විදුලි උප ඇමති (ප්‍රේමලාල් මහතා )පත්තරේ දාල තිබුනා තව විදුලි උප තනතුරක් තියෙනවා කියලා (අ)

:       0       0

සත්‍යයා Thursday, 27 November 2014 04:11 AM

කවුරුත් හිතා ඉන්න විධියට පවිත්‍රව අපවිත්‍ර කරන්න හම්බ වෙන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 744 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 558 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 793 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 594 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 507 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 320 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site