(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය විම හේතුවෙන් ඇමතිවරිය නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිප දෙනකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබේ .
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවිත්‍රා නිවසේ සිට නව ප්‍රවාහන ඇමති ලෙස වැඩ අරඹයි
Sri Lanka Friday, 20 August 2021 12:21 PM
අපේ රටේ අය නිවෙස්වල... පිටරටවල අය හොඳට වැඩ. හාල් නැවක් ආවා... ඉතුරු හරිය කියන්න ඕනේ නෑනේ.. දිගටම ගෙදර ඉන්න. හොඳ ආදර්ශයක්...!!!
hesaFriday, 20 August 2021 02:01 PM
"අපේ රටේ අය නිවෙස්වල...පිටරටවල අය හොඳට වැඩ." ට යන්න..මොකක්ද හේතුව කියල හිතන්න මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනම නෑ.. කියන දේ කරන්න විනයයි ඕන.. 1. මේ මාස 17 ට හරිම තද නීති තිබුන..රටම වහල මාස 4 ට කිට්ටු වෙන්න.ඒ කියන්නෙ සාප්පු වහල, කෑම බීම ගන්න පමනක් සුපර් මාර්කට්ස් විවෘතව, මාස්ක් ඇඳන් මී.1 1/2 දුරින්, පෝලිමට පාරෙත්.."රට ඇරපන්..ඇරපන්.." ඒව නෑ..රාත්‍රියටත් 22:00 - 05:00 දක්වා ඇඳිරි නීතිය 2.අංක බැස්සා..ටිකක් ලිහිල් කලා..ශෝප්ස් ඇරියා නම ෆෝන් අංකය සඳහන් කරල ඇතුල් වෙන්න..ඒකට අකමැති අය ගෙදර ඉන්න උද්ඝෝෂන නැතුව.. 3. එහෙම සති 2ක් වගේ දැන් රට ඇරල සම්පූර්ණයෙන්ම ආයතනයක්, ශෝප්ස් ඇතුලට සහ පොදු ප්‍රවාහන වලට මාස්ක් ඇතිව 4.අංක හුඟාක් අඩුවටම බැස්සා. 5. කිසි කෙනෙක් මේ ඉහලින් සඳහන් නීති වලට කැමති උනේ නැති උනත්, තමුන් ඇතුලු පවුලේ අයගේ සුව සෙත උදෙසා හරියට විනය ආරක්ෂා කල නිසා..
Kumara Friday, 20 August 2021 02:06 PM
දැන් කට වහගෙන හිටියොත් හොඳයි
ganegoda Friday, 20 August 2021 02:14 PM
මම නම් කැමැතියි., මුළු රටම කාන්තාවන්ගෙන් පමණක් පාලනය වෙනවා නම්..!!!
Prabha Friday, 20 August 2021 05:53 PM
මැඩම් බස් එකකට ඩිසල් ලීටර කීයක් විතර අල්ලනවද?