( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි කිරීම එම විහාරාධිපති මොරහැව සුගත ජෝති හිමියන්ගේ අචාර්යත්වයෙන් ලබන 15 වැනිදින පෙරවරු 10.43 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැවිදි බිමට
ලක්ෂමන් ජයවර්ධන Saturday, 15 February 2014 09:49 PM
උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දින මේ සිදු වූ උතුම් පින්කමට දායක වූ සියලුම පින් වතුන්හට දළඳා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (නදී)
ලක්ෂ්මන් Sunday, 16 February 2014 03:27 PM
සුභ පැතුම්! (නි)
කුමාරි Wednesday, 12 February 2014 10:34 AM
සාදු සාදු සාදු...! දර්මයෙහි පිහිටා කටයුතු කර නිර්වානවබෝදය ලබා ගෙන මනුසත්වයාත් සසර දුකින් එතෙර කිරීමට හේතු වාසනා වේවා! (නදී)