IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ

නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය අද (27) ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය තීරණය කළාය.

මෙම නඩුව සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තුවක්කු ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවැන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන පාලිත පියසිරි ප්‍රනාන්දු සහ මංජුල කුමාර යාපා යන පිරිසට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කෙරුණි.

 



අදහස් (0)

පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ

තිලක්-ඩුබායි Thursday, 27 August 2015 09:12 AM

රටේ සිද්ද වුණ අතුරුදහන් සිදුවීම් සොයන්න. (අ)

:       0       0

රන්ජිත් Thursday, 27 August 2015 01:21 PM

ජාතික ආණ්ඩුවේ පෙරමග සලකුණු. තව පුදුම ආරංචි අනාගතයේදී අහන්න ලැබේවි (අ)

:       0       0

විජයබාහු Thursday, 27 August 2015 01:46 PM

රන්ජිත් ඕක ජාතික ආණ්ඩුවට සම්බන්ද කරගන්න එපා. මෙය කොහොමත් ජාතික ආණ්ඩු වලට සම්බන්ද කෙනෙක් නෙවේ (අ)

:       0       0

සංජය Thursday, 27 August 2015 09:27 AM

අනේ පව් අප්පා හොද මහත්තයෙක්, මොනවටද මෙයට කරදර කරන්නේ, පුස් පෙටියෙක් වගේ. දැක්කහම කඳුළු එනවා.(ම)

:       0       0

ඩයස් Thursday, 27 August 2015 01:46 PM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා නැත්නම් අද අපිට රටක් නැහැ. (අ)

:       0       0

හිමාල් Thursday, 27 August 2015 09:29 AM

මේ මිනිස්සුන්ගේ නියම අගේ තේරෙන්නේ දැන් නෙමෙයි ඉදිරියට.සිංහලයා මෝඩයා කැව්ම් කන්න මෝඩයා (ම)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Thursday, 27 August 2015 09:52 AM

ගණන් ගන්න එපා, මේක තමයි ඉතිහාසයේ ඉඳලම වුණේ. ගමේ ගොඩේ අහිංසක ගැමියෙක් ළඟ කුරුල්ලෝ එලවන තුවක්කුවක් තිබිල අහු වුණානම්මෙලහටත් එල්ලුම්ගස්. (ම)

:       0       0

ස්මිත Thursday, 27 August 2015 09:57 AM

යහපාලනය සහ ලෙච්චමී පාලනයට ජයවේවා! (ම)

:       0       0

දහම් Thursday, 27 August 2015 02:54 PM

ඩයස්. එයා තමයි හිටපු ජනාධිපති. එයා තමයි හිටපු ආරක්ෂක ලේකම්. ඉතින් ඒ නිසා එයා නොහිටියානම් අපට රටක් නැහැ. ඔයාගේ මොලේ තමයි මොලේ. පිනි බාන්න දෙන්න එපා. පරිස්සම් කරාන්න. (බ)

:       0       0

සෙනරත් Friday, 28 August 2015 06:06 PM

ඩයස්, එතකොට යුද්ධයෙන් පසු විදෙස් මාධ්‍ය කරුවන්ට, සුදු කොඩි ඔසවාගෙන පැමිණි අහිංසක මිනිසුන්ට හමුදාව වෙඩි තැබුවා කියා කීවේ කවුද? (නදී)

:       0       0

රූපා Thursday, 27 August 2015 03:17 PM

ගෝඨාභය උතුමා නැත්නම් අද අපට ඉන්න රටක් නෑ. එ්ක මතක තියා ගන්න. ගුණමකු වෙන්න එපා. (බ)

:       0       0

කිගක් බංඩාර Friday, 28 August 2015 06:43 PM

සෝමාලියන් මුහුදු කොල්ලකාරයන්ගේ අවාසනාව හා බොරු මාධ්‍ය සංදර්ශණයට වශිවෙලා හිටිය අපේ මෝඩයන්ගේ බලවත් සංවෙිගය (නදී)

:       0       0

ටෙනී Thursday, 27 August 2015 03:21 PM

ඒ කියන්නේ,මින් ඉදිරියට අපටත් පුපුරන ද්‍රව්‍ය,ගල්කටස්, පිස්තෝල කඩු,කිනිසි,ටී 56 ළඟ තබාගන්න පුළුවන් ආත්මාරක්ෂාවට.ඒ වගේම අපට දැන් ඉතින් හිත හදාගන්න පුළුවන් යහපාලනයට දීපු ඡන්දෙට වටිනාකමක් ලැබුන කියල. (බ)

:       0       0

නිහාල් Thursday, 27 August 2015 10:26 AM

තුන්වෙනි පන්තියේ මිනිසුන්ගේ වැඩවලින් ශ්‍රේෂ්ඨගනයේ වැඩ බලාපොරොත්තුවෙන්න බෑ.(හේ)

:       0       0

සමී Thursday, 27 August 2015 10:46 AM

මේ කොම්මෙන්ට් දැක්කම දුකයි. මොකද මේ රටේ වැඩිපුරම කාලකන්නි ඉන්නවා දැක්කම , මුන්ට ප්‍රභාකරන් වුනත් කමක් නෑ උන්ගේ පක්ෂේට එනවනම් , (බ)

:       0       0

නාමල් Thursday, 27 August 2015 10:47 AM

සුදුවෑන් ඝාතන වලට හා එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට ඕනෑ තරම් නඩු ඉස්සරහට වැටෙයි...(ම)

:       0       0

ඩයස් Thursday, 27 August 2015 04:44 PM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තුමා තමයි සටන් බිම ඉඳලා සටන දිනෙව්වේ. ඔය කවුරු කවුරුත් යුද්දේ කාලේ විදෙස් ගතවෙලා පස්සේ කල් යල් බලලා පැරෂුට් වලින් බැහැපු අය.(නදී)

:       0       0

හේමන්ත Thursday, 27 August 2015 10:53 AM

බළලා මල්ලෙන් එළියට පැනලා වගේ. කොහොමද සංජයගේ භාෂා විලාශය ? හොඳින් කියවා බලන්න. (බ)

:       0       0

සිරිමල් Thursday, 27 August 2015 10:57 AM

මිනිසුන්ට අපේ රටේ යුද්දයක් තිබුණාද කියල මතක නැහැ.(ම)

:       0       0

කුමාර් Thursday, 27 August 2015 10:57 AM

යුද්දය දිනු විරුවන්ට කළ අපහාස වලට ලැබෙන ශාපය වළක්වනු බැරිය (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 27 August 2015 05:23 PM

ලෝකයේ දරුණුම ගනයේ ත්‍රස්තවාදීන්ට අවි සහ මත්ද්‍රව්‍ය විකිණීම හොඳයිද?ලෝකය විසින් මේ ගැන වෙනම පරීක්ෂණයක් කරනවා.(නදී)

:       0       0

රමිත Thursday, 27 August 2015 11:18 AM

තමුන්ගේ මිනිය සවලකින් එකතුවෙන්නේ නැතුව තියෙන්න ඒ මිනිස්සු ගත්ත තීරණ නිසා. (අ)

:       0       0

හේමන්ත Thursday, 27 August 2015 07:05 AM

අනිත් ඒවත් එහෙම තමයි. බොරු චෝදනා විතරයි. අනේ රත්තරන් මිනිස්සු රටට වැඩත් කරලා, අපහාස දුක් විදින තරම්. දෙවියොත් කෝප වෙනවා (අ)

:       0       0

රවී Friday, 28 August 2015 11:09 AM

ඇත්ත දකින්න බැරි මිනිස්සු ඉන්න රටක අනාගතය අවිනිශ්චිතය් මහින්ද සරත් ගෝඨා කරන්නාගොඩ හා රොෂාන් එක්ක අපේ කොල්ලෝ යුද්දය ඉවරකලා . ඒකාලේ සමහරු යුද්දෙට සපෝර්ට් කළා. අපිට ඒවා මතකයි . (අ)

:       0       0

මහේෂ් ද සිල්වා Thursday, 27 August 2015 12:13 PM

ගෝඨාභය නැත්නම් අද අපට ඉන්න රටක් නෑ. තවමත් අපේ කොල්ලන්ගේ මළ කදන් එන එක නවත්තන් බෑ (අ)

:       0       0

ඉමේෂ් Thursday, 27 August 2015 08:35 AM

හේමන්ත, රාජ්‍ය සේවය කියන්නේ එහෙම තමයි. (බ)

:       0       0

අමිත් Thursday, 27 August 2015 08:39 AM

බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 27 August 2015 08:51 AM

අනිත් ඒවත් එහෙම තමයි.දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත්තු ධනස්කන්දය දැන් විසිකරනවා.(ම)

:       0       0

දිල්රුක් Thursday, 27 August 2015 08:52 AM

අනේ පව් අසරණයට රට යන්න ඉඩ දෙන්න (ම)

:       0       0

හරිත Thursday, 27 August 2015 08:54 AM

හේමන්ත මටත් කියන්න තියෙන්නේ ඔච්චරයි (හේ)

:       0       0

අනිෂ්ක Thursday, 27 August 2015 08:55 AM

දෙවියන්ගේ පිහිටයි.(හේ)

:       0       0

ධම්ම Thursday, 27 August 2015 08:56 AM

ඡන්දේ ගන්න කියපු කරපු දේවල්නේ, ගණන් ගන්න එපා.(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 28 August 2015 01:28 PM

අම්මෝ ඩුබායි තිලක් දන්නා දේවල් ඔය ලංකාවේ ඉන්න ඕන මිනිහෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 942 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 662 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 787 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1340 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 541 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 160 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site