IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පුවරුව ගැලවූ මිනිසාට මෛත්‍රී දක්වති

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් දංකොටුව නගරයේ ඔසවා තිබූ පුවරුවක් ගලවා දැමූ පුද්ගලයකු ටික වේලාවකට පසු පොලිස් ආරක්ෂාව යටතේ යළි එම පුවරුව එතැනම සවි කළේය.

පුවරුව ගලවා දැමීම ගැන මෛත්‍රීපාලගේ හිතවතුන්ගෙන් සමාව ද ගත්තේය. එම සිද්ධිය එතැනින් බේරුම් කිරිමට පොලිසිය සමත් විය.



අදහස් (0)

පුවරුව ගැලවූ මිනිසාට මෛත්‍රී දක්වති

හර්ෂණ Saturday, 10 January 2015 07:24 AM

සැබෑ වෙනසක්. (නදි)

:       0       0

අසංත Saturday, 10 January 2015 07:25 AM

ඔන්න මෛත්‍රී පාලනයේ වෙනස. සංවේදී නායකයා හිටියනම් පුවරුව ගලවපු හාදයා අතුරුදහන්. ලංකාවට ජයවේවා (නදි)

:       0       0

බුද්ධි Saturday, 10 January 2015 07:37 AM

ගහ මරාගන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න පුළුවන් බවට හොඳ ආදර්ශයක්.

:       0       0

අමිතා Saturday, 10 January 2015 07:56 AM

අපි ඉවසීමට පුරුදු පුහුණු විය යුතුයි. මහින්ද මහතා ක්‍රියාවෙන් ඔප්පු කළේ එයයි. පාක්ෂිකයන්ද එය අනුගමනය කලයුතු වන්නේ ඔහුට කරනා ගෞරවක් නිසාමය. (නදි)

:       0       0

හාන් සෞදි Saturday, 10 January 2015 07:55 AM

ඔබට දැන් වැටහේද මේ වෙනස ? (නදී)

:       0       0

සහාන් Saturday, 10 January 2015 07:55 AM

ඔබට දෙන වැටහේද මේ වෙනස (අ)

:       0       0

මහින්ද රත්නායක Saturday, 10 January 2015 08:33 AM

හැම දෙයක්ම පොලිසිය මගින් සාමකාමිව නිත්‍යනුකූලව ක‍ර ගත්තම රටේ කිසිම ගැටීමක් නැතිව ඉන්න පුළුවන් හොද ආදර්ශයක්. අපේ රටට ජය වේවා. (නදී)

:       0       0

වැකෝ Saturday, 10 January 2015 08:57 AM

නීතීය තදින් ක්‍රියාත්මක කළොත් හොදයි (දිල්)

:       0       0

ඉම්රාන් Saturday, 10 January 2015 09:36 AM

මනුස්සකම අගයන අපේ නායකයාට ජයවේවා (දිල්)

:       0       0

පත්මසිරි Saturday, 10 January 2015 10:11 AM

ඔවුන්ට මෛත්‍රියෙන් පිළිතුරුදීමෙන්, සැනසීමක් ලැබෙනවා (නි)

:       0       0

අතුල Sunday, 11 January 2015 04:51 AM

කරුණාවෙන් දයාවෙන් අවිහිංසාවෙන් මේ රට ගොඩ නගමු .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1469 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 690 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1244 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site