බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට පත්වීමට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ට මේ වනවිට හැකිව තිබෙන බව සඳහන් වේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 450කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති ඔහුගේ "දංගල්" චිත්රපටය නිසාවෙන් මෙසේ මෙම ලැයිස්තුවේ ඔහුට දෙවැනි තැනට පත්වීමට අවස්ථාව හිමිව ඇති බවට වාර්තා පළවේ.
මෙහි පළමු තැන සල්මාන් ඛාන්ට හිමිව තිබෙන අතර, තුන්වැනි තැන ෂාරුක් ඛාන්ට හිමිව තිබේ. මෙහි මුල් ස්ථාන තුනට පත්ව ඇති %ඛාන්^ නළුවන්ට මෙම "පවර් රෑන්ක්" ලැයිස්තුව තුළ ප්රසාද ලකුණු 1000කට වඩා හිමිව තිබීමද විශේෂත්වයකි.
මොවුන්ට පසුව ආක්ෂේ කුමාර්, රිතික් රෝෂන්, අජේ දේවගන් රැඳී සිටිති. ඔවුන්ට හිමිව ඇති ප්රසාද ලකුණ ප්රමාණය 600ට අඩුවෙන්වීම කැපී පෙනෙන්නකි. මෙහි මුල් දසදෙනාගෙන් අවසන් ස්ථානය හිමිව ඇත්තේ සායිෆ් අලී ඛාන්ටය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්රදේශ ආශ්රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පවර් රෑන්ක් එකේ ඉදිරියට අමීර්