IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පවුලක් කපා කෙටු සැකකරුගේ නිවෙසට ගිනි තබයි

(ඇම්.ඩබිලිව්.සෝමරත්න සහ මහේෂ් කිර්තිරත්න)

මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරුතිදෙනාත් කපා කොටා  මහා  අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ  නිවසට ,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇතැයි මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි .

මෙම ගිනි තැබිමෙන් සැකකරැගේ නිවසේ දේපොළ විනාශ වි ගොස් ඇතැයි පොලිසිය පවසයි .

කපා කොටා සිදුකරන ලද අපරාධයෙන් අවුරුදු තුනහමාරක් වයසැති දියණය මියගොස් ඇත



අදහස් (5)

පවුලක් කපා කෙටු සැකකරුගේ නිවෙසට ගිනි තබයි

Kumara Wednesday, 16 November 2022 12:59 AM

හොඳයි

:       1       11

Prebasana Jayasinghe Wednesday, 16 November 2022 09:05 AM

ඒ වගේ අපරාධ කරුවන්ට මරණ දඬුවම තමයි සුදුසු

:       1       16

***** Wednesday, 16 November 2022 10:19 AM

නීතියෙන් නිසි පිළිසරණක් නැති කොට සාධාරණය සොයන මිනිස්සු. පව් අර මියගිය දරු පැටියට ආපසු පණ දෙන්න පුළුවන්ද? ඒ වගේ අපරාධකරුවන් මරණල දැම්මනම් මීට හොඳයි

:       0       12

yasa Friday, 18 November 2022 11:27 AM

නීතියෙන් නිසි පිළිසරණක් නැතිකොට සාධාරණය සොයන මිනිස්සු පව්... සමාජයට ආදර්ශයක් වන්න නියම වරදකරුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.

:       0       1

Uu we Ge Thursday, 10 August 2023 01:57 AM

එක පාරක් බූරුවා රට පාලනයට ඇවිත් ගෙම්බන් එක්ක නිදාගත්තම අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෑම පැයක් පාසාම නරක අනාගතය බෞද්ධ රටට සිදු වන දේ වඩාත් නරක අතට හැරෙනු ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 999 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2167 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1777 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1797 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2914 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1531 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site