IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පවුල් දෙකක් නඩත්තු කරන්න ගිහින් කූඩුවට

නුගේගොඩ පොලිස් වසම් හතක නිවාස බිඳුම් 17කට සම්බන්ධ බව කියන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු රුපියල් ලක්ෂ 20ක භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණ ඇතැයි කියන මොහුට බිරියන් දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ නඩත්තුව සඳහා මෙසේ හොරකම් කර ඇති බවත් කියති.

vlcsnap-2016-12-25-08h49m04s246



අදහස් (0)

පවුල් දෙකක් නඩත්තු කරන්න ගිහින් කූඩුවට

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 06:42 AM

මොනවා ....? ලංකාවේ හොරුන්ට ලියාපදිංචි වෙන්නත් පුලුවන්ද?

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 07:03 AM

ලංකාවේ හොරකම් කර සල්ලි හම්බකරගත් පුද්ගලයාට තිබෙන්නේ පුදුම ගෞරවයක් හා පිළිගැනීමක්. මෙම ක්‍රියා අනුමත කරන පිරිසකුත් රටේ සිටීම අභාග්‍යක්. (නි)

:       0       0

සුලෝචන Sunday, 25 December 2016 01:54 PM

මේ වගේම තවත් හොරෙක් නුගේගොඩ පැත්තෙ ඉන්නවා

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 26 December 2016 03:47 PM

කෝ මේ හොරා මාංචු පෙන්ව පෙන්වා සුපර් ස්ටර්ලා වගේ ගිහින් බස් එකට නගින දර්ශන නැද්ද? (නි)

:       0       0

විජේපාල Monday, 26 December 2016 04:23 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. ලියාපදිංචි අපරාධකාරයෝ කියන්නේ කවුද. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 25 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 157 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 181 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 380 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 82 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 167 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site