IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පවුලේ හතරකට වෑන්රිය සුසානයක් වෙයි

මාරාවිල තුඩුවාවේ සිට පොළොන්නරුවට යමින් සිටි පිසක් රැගත් වෑන් රියක් ගලේවෙල යටිගල ප්‍රදේශයේදී  බස් රියක හැපී එකම පවුලේ සිව් දෙනෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බව පොලිසිය කියයි.

වයස අවුරුදු හතරක පිරිමි ළමයකු ද අනතුරින් මියගිය බව කියති. 

ජායාරූප කාංචන කුමාර ආරියදාස ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

ජායාරූප මොහොමඩ් බුහාර්දීන්  20160902_062201

ජායාරූප ජුඩ් සමන්ත 

Susantha,Sureka & Sulakshana

Sulakkana



අදහස් (0)

පවුලේ හතරකට වෑන්රිය සුසානයක් වෙයි

ඉම්රාන් Friday, 02 September 2016 10:06 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

උදය Friday, 02 September 2016 02:36 AM

බස් රියදුරා අනතුර බේරගන්න කළ උත්හසය මැනවින් පැහැදිලියි. පාලනය කරගන්න බැරි අධික වේගය, මාර්ගය ගැන අවබෝධයක් නොමැතිවීම හෝ අධික වෙහෙස නිසා නින්දයාම හේතුව වෙන්න පුළුවන්. අපේ කට්ටියත් ගමනක් යනකොට නින්දට වැටෙනවා රියදුරා ගැන නොසොයා. අපරාදේ වටිනා ජීවිත! (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 02 September 2016 02:46 AM

මේ වගේ ඛේදවාචක වලට මුල විනයක් සහ මොළයක් නැතිකම. වෑන් එක සම්පුර්ණයෙන්ම පාරේ වැරදි පැත්තේ. කාට කියන්නද මේවා? (නි)

:       0       0

චින්තක Friday, 02 September 2016 02:56 AM

උදය, සමහර වෙලාවට බස් එක වෙනත් වාහනයක් ඉස්සර කරන්න ගිහින් හැප්පුනා වෙන්නත් පුලුවන් නේද? එහෙම වුණත් මේ විදියටම තමා හැප්පෙන්නේ. කරුණු කාරණා හරිහැටි නොදැන මත ඉදිරිපත් කරන්න එපා. (නි)

:       0       0

මලික් Friday, 02 September 2016 03:31 AM

බස් එක තියෙන්නේ පාරේ වම් පැත්තේ. ඉස්සර කරන්න යනවද ඒ පැත්තෙන්? (නි)

:       0       0

මලින්ද Friday, 02 September 2016 03:24 AM

මියගිය පොඩි පුතා ඇතුළු සියල්ලන් ගැනම දුකයි (නි)

:       0       0

ඉසුරු Friday, 02 September 2016 03:32 AM

නැහැ චින්තක. බස් එක තියෙන්නේ පාරේ හරි පැත්තේ. පසුකර යන්න උත්සාහ කළා නම් බස් එක තියෙන්නේ එක්කෝ පාරේ මැද නැත්නම් වැරදි පැත්තේ. හැපිලා බස් එක අනිත් පැත්ත හැරුන එක නම් කොහෙත්ම වෙන්න බැහැ. බස් රියදුරා තවත් පාරේ අයිනට ගන්න උත්සාහ කරලා කියලා පේනවා (නි)

:       0       0

ඉන්දික Friday, 02 September 2016 03:36 AM

චින්තක, ඔබ කියනදේට මට එකඟවෙන්න බැහැ. එහෙම වුණා නම් බසය වම්පැත්තේ තිබෙන්න විදියක් නැහැ (නි)

:       0       0

උදය Friday, 02 September 2016 03:51 AM

ලංගම රියදුරන්ගේ විනය සහ හැකියාව පුද්ගලික බස් රියදුරන්ට වඩා හොඳ මට්ටමක තවමත් තියෙනවා. මා කියන්නේ සමස්තයක් විදියට. ලංගම රියදුරන් 100% යහපත් සහ විනයගරුක කියා නොකියමි. (නි)

:       0       0

අන්වර් Friday, 02 September 2016 01:28 PM

ඉසුරු කියනදේට මම එකඟවෙනවා. බස් එක තියෙන්නේ පාරේ හරි පැත්තේ. පසුකර යන්න උත්සාහ කළා නම් බස් එක තියෙන්නේ එක්කෝ පාරේ මැද, නැත්නම් වැරදි පැත්තේ. හැපිලා බස් එක අනිත් පැත්ත හැරුන එක නම් කොහෙත්ම වෙන්න බැහැ. බස් රියදුරා තවත් පාරේ අයිනට ගන්න උත්සාහ කරලා කියලා පේනවා. (නි)

:       0       0

සෑම් Friday, 02 September 2016 05:06 AM

අනතුර සිදු වී ඇත්තේ වෑන් රථය වැරදි පැත්තට ගිහිල්ලා කියලා මේකේ තියන පින්තුර වලින් පැහැදිලි වෙනවා. අනතුරෙන් පාරට වැටුණ සුන් බුන් තවමත් ඒ ස්ථානයේම තිබීමෙන් ඒක ස්ථිරවම කිව හැකියි . මියගිය අය සාමදානයේ සැතපේවා (ම)

:       0       0

කසුන් Friday, 02 September 2016 05:01 AM

කරුණාකරලා අනතුර උන විදිහ දැක්කේ නැත්නම් මත ඉදිරිපත් කරන්න එපා. අනතුරක් වුණාම වාහන නවතින්නේ අපි හිතන ආකාරයට නොවේ. වරද කාගේද කියන එක සනාථවෙන්නේ පරීක්ෂණයකින් පසුව පමණි (ම)

:       0       0

විපුල Friday, 02 September 2016 05:05 AM

ලංගම රියැදුර අනතුර බේරගන්න ලොකු උත්සහයක් ගෙන තිබෙනවා. රියදුරන් මෙය දැක පාඩමක් ඉගෙන ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනවා.(ම)

:       0       0

සකුන්තලා Friday, 02 September 2016 05:12 AM

අද බොහෝ රියදුරෝ මෝටර් බයිසිකල් පදින්නන් මාර්ග නීති ගැන තැකීමක් කරන්නේ නැහැ. වාහනය එලවනකොට ලොකු බස් රියදුරන් පොඩි වාහන වල ඇඟට කැපීමෙන් පාරේ ඉඩ ගැනීම ඉතාමත් පොදු දසුනක් .ඒ වගේම මෝටර් බයිසිකල් ත්‍රිරෝද රථ වගේ දේවල් මාර්ග නීති උල්ලංඝනය කරමින් අස්සෙන් රින්ගීමත් පොදු දසුනක් (බ)

:       0       0

ඩිලාන් Friday, 02 September 2016 05:19 AM

වෑන්රියේ රියදුරාට වයස 21 කියල මම දැක්කා මේ වගේ අඩු වයසේ අලුත ලයිසන් ගත් අයත් එක්ක මේ වගේ පවුල් පිටින් ගමන් යනවාද (බ)

:       0       0

සුජීව Friday, 02 September 2016 05:14 AM

කාගේ අතේ වැරැද්ද වුනත් අපරාදේ අහිංසක ජීවිත. ඔවුන් සැමදෙනාටම නිවන් සුව පතමි. (බ)

:       0       0

අනුර Friday, 02 September 2016 05:29 AM

උදය හරි නිදි මත පවතිද්දී අපි හිතනවා ගමන යන්න පුළුවන් කියා නමුත් නොහැකිය කළයුතු වන්නේ කලින් වහාම වාහනය නවත්වා සුළු වේලාවක් නිදා ගැනීමය නැතිනම් සුළුවෙලාවක් ව්‍යායාම කිරීමය (බ)

:       0       0

අජිත් Friday, 02 September 2016 05:37 AM

අපේ රටේ බොහෝ රියදුරන්ට අන් අයෙකුගේ ජීවිතයකට වඩා තමගේ තත්පරය වටිනවා. එ්ක නිසා තමයි හැම අස්සකින්ම වාහන රිංගවන්න බලන්නේ. (බ)

:       0       0

අනුර Friday, 02 September 2016 05:42 AM

විරුද්ධ දෙසින් වාහනයක් එනවා නම් කළයුතු වන්නේ වහාම නලාව හඬවා වහනය වම් පසට ගෙන නවත්වා ගැනීමයි වාහනයෙන් ඉවත් වීමය මෙය අපේ රටේ සිදු නොවේ සිදුවන්නේ පාඩමක් ඉගැන්වීමට ඉඩ නොදී එම වාහනය දෙසටම ධාවනය කිරීමය මෙය ජාතිය සතුව තිබෙන මානසික අාබාධයක් වැනිය (බ)

:       0       0

රමින්ද Friday, 02 September 2016 06:13 AM

කොහොම වුණත් ලංගම ප්‍රයිවට් කියලා නැහැ දෙගොල්ලන්ටම විනයක් නැහැ. බස්, ත්‍රිවිල් වැන් කියන්නේ මග මරුවෝ. (බ)

:       0       0

අනුරාධ Friday, 02 September 2016 06:42 AM

චින්තක,ඔබගේ අදහසට එකග වෙන්න බැහැ.(හේ)

:       0       0

හිරාන් Friday, 02 September 2016 07:46 AM

මේක දෙවියන්වහන්සේගේ අන්තිම කැමැත්ත. ඔහුගේ කැමැත්තට හිස නමමු.ජේසු පිහිටයි. (බ)

:       0       0

උපුල් වීරසිංහ Friday, 02 September 2016 08:02 AM

ලංකාවේ රියදුරු බලපත් නිකුත් කිරීමේදී 1900 නිර්ණායක වෙනස් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියකට කටයුතු කරනකම් මේ දේවල් වලක්වන්න බැහැ කවම දාවත්.පාරවල් හදලා විනයක් පළපුරුද්දක් නැති මිනිස්සුන්ට වාහන පදවන්න දෙන එකේ ප්‍රතිපල ඉදිරියේදී ඔයිට වැඩ බලපතල වෙනවා.(හේ)

:       0       0

උපුල් වීරසිංහ Friday, 02 September 2016 08:07 AM

ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ නීතිය යටතේ හැකරුන්ට දිය හැකි රුපියල් තුන් ලක්ෂයේ දඩය හා තුන් අවුරුදු සිර දඬුවම ප්‍රමාණවත්ද ? මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවට යනවද නැද්ද ? කියල ජනමත හොයනවට වඩා මේවා ගැන මාධ්‍ය වුණත් උනන්දු වෙනවා නම් හොදයි. (ම)

:       0       0

මහින් Friday, 02 September 2016 08:03 AM

ඔබලාට ඔබ අදහන ආගම අනුව නිවන හෝ ස්වර්ගයට යන්න වාසනාව ලැබේවා මෙවන් අකල් මරණ යළි නොවේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 261 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 644 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 667 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1111 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site