(රංජන් කස්තුරි )
පාවහන් ආනයනය කරන මුවාවෙන් පාවහන් තොග වල සඟවා දුම් වැටි සහ මත්පැන් හොරෙන් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කාලයක සිට ක්‍රියාත්මක වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනය ඉන්දියාව පාකිස්ථානය සහ ඩුබායි යන රටවලින් පාවා පාවහන් ආනයනය කරන අතර එම තොග වල සඟවා මත්පැන් වර්ග සහ දුම් වැටි වර්ග තොග වශයෙන් හොර පාරේ රට තුළට ගෙන එන බවද එම ආරංචි මාර්ග කියයි.
ආනයනය කිරීමේදී සපත්තු ජෝඩුවක් සඳහාරුපියල් 2000 බද්දක් අය කරන නමුත්කොළඹ පිටකොටුව වෙළඳපොලේ ඒවා රුපියල් 1800 ක් වැනි මුදලකට විකුණා මත්පැන් සහ එම හිඟ මුදල් පියවා ගන්නා බවද එමගින් අධික ලාභයක් ලබන බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාවහන් අනයනය කරන මුවාවෙන් දුම්වැටි-මත්පැන් හොරෙන් ගෙන්නලා
pritanka Tuesday, 23 July 2024 07:58 PM
මම ඇස් දෙකෙන් දැක්කා ඩුබායි වලදී සපත්තු අස්සේ සිගරට් හංගලා පැක් කරනවා.ඒකට ලංකාවෙන් walf clark ලා වෙනම යනවා .ඒකට එයාලට හොඳට ගෙවනවා