ලේඛකයකු, පශ්චාත් උපාධිධරයකු හා බුද්ධි අංශ සාමාජිකයකු බව කියන පුද්ගලයකු මොරගහහේන වීදියගොඩ හා අවට මිනී මැරුම් ඇතුළු නඩු 50කට පමණ හවුල්යැයි කියන සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ආසන්නම හේතුව වී ඇත්තේ ගෙවල් දෙකකින් ජංගම දුරකතන සොරකම් කිරීමේ සිද්ධියක් බවත් පොලිසිය පවසයි.
ලැප්ටොප් පහක් හා ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා හා තවත් අයකුට එරෙහිව නඩු 50ක් පමණ ඇතැයි පොලිසිය පවසසයි.
ඔහු විසින් පොත් දෙකක්ද ලියා ඇත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පශ්චාත් උපාධියත් අරං හොරකමේ : නඩු 50කට හවුල්
සෙනරත් Friday, 31 July 2015 07:03 AM
පොත් දෙකේ නම 'සොරකම් කිරීමේ නව උපක්‍රම ' වත්ද? කෙසේ වුවත් මොහු උපාධිය ලබාගත් විශ්වවිද්‍යාලය විදේශයක එකක් විය යුතුයැයි සිතමි. (නදී)
දහම් Friday, 31 July 2015 08:03 AM
ඇයි මෙයාගේ නම දාන්නේ නැත්තේ හැම දෙනාටම දැනගන්න.(හේ)