IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පෝෂණ ඉවතට මාරක පෙත්ත ඇතුළට

ගබ්සා පෙති තුන් දහස් එතසිය අසූවක්  රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කර්‍යංයංශ නිලධාරීන් විසින් අද  අත්අඩංගුවට ගනු ලැබීය.

 සැකකරු කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

අද උදෑසන පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ  නිලදාරීන් විසින් සැකකරු පිළිබඳව කරන ලද මුලික විමර්ශනවලින් අනතුරුව ගුවන් තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම ගබ්සා පෙති තොගය  ළදරු පෝෂණ   පැකට්  තුළ බහා මෙරටට ගෙනවිත් ඇති බවයි.

මේ පිළිබඳ රේගු පරික්ෂනය සිදුකළ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරි බද්ධන මහතා විසින්  සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර එම ගබ්සා පෙති තොගය රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලදාරීන් විසින් සිදුකරනු ලැබීය.



අදහස් (0)

පෝෂණ ඉවතට මාරක පෙත්ත ඇතුළට

සමන්ත Thursday, 24 October 2013 02:48 PM

මෙය අන්තවාදී ක්‍රියාවක්. මෙයට සම්බන්ධ සියලු දෙනා සොයා නීති මාර්ගයෙන් කටයුතු කරන්න. බුදුදහම ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. බුදුදහම ආරක්ෂා කරනවා කියන්නේ සිංහලයා ආරක්ෂා කරනවා කියන එක. ඒක නිසා ව්‍යවස්ථාපිත බලයත් භාවිතා කරලා මේවා පිටුපස සිටින අන්තවාදී අය පිළිබඳව හොයන්න. ඔය මිනිස්සු කිසිම බයක් නැතුව ඕව ගේන්නේ ඔය අන්තවාදී ඇමතිලගේ ආරක්ෂාව තියෙන නිසා.(නදී) ඒවගේම මිට පස්සේ මුස්ලිම් අය ගෙන සියලු පාර්සල්, කන්ටේනර් 100% check කරලා මිසක් එලියට යවන්න එපා. ගුවන්තොටුපොලෙත්, වාරයේත් මේවා හොඳට හොයන්න ඕන. මුස්ලිම් ව්‍යාපාර පිටුපස කුඩු සහ මෙවැනි හොර ඖශධ තියෙන බවට විශාල මතයක් සමාජය තුල තියෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඉදිරියේදී මුස්ලිම් අන්තවාදියෝ කර කර හිටපු තව සෙල්ලම් හෙලි වෙයි.

:       0       0

රොෂාන් චමින්ද Wednesday, 23 October 2013 09:42 PM

කුමාර කියන අදහසට මමත් එකගයි(දිල්)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 23 October 2013 09:52 PM

මේ ජාවාරම පිටුපස ඉන්න ත්‍රස්තවාදී ජාලය හදුනාගත යුතුයි,නිකන්ම බෙහෙත් අත්අඩංගුවට අරන් සැකකරුට දඩ ගහල නිදහස් කරාම හරියන්නේ නැහැ කවදාවත්,මෙය භයානකම කුමන්ත්‍රණයකි, සුල මුල සොයා කුමන්ත්‍රණ කාරීන් විනාශකළ යුතුව, ගුවන්තොටුපලේ විශිෂ්ට රෙගු නිලදාරින්ට ජාතියේ ප්‍රණාමය මන් පුදකරනවා(දිල්)

:       0       0

සෙනරත් Wednesday, 23 October 2013 10:02 PM

මෙම ගබ්සා බෙහෙත් සහ පකිස්ථානයෙන් ගෙන්වා තිබුණු වඳ එන්නත් බෙහෙත් පිටුපස ඉන්නේ එකම ජාතියකට අයත් පිරිසක් බව පෙනේ. (දිල්)

:       0       0

මධු Wednesday, 23 October 2013 10:03 PM

බොදු බල සේනාවට රටත් ජාතියත් බාර ගන්න කාලය ඈවිත් (දිල්)

:       0       0

කසුන් Wednesday, 23 October 2013 10:07 PM

බොදුබලසේනවට බනින්නත් . ඔය මිසදිටුවෝ තමයි අපි සිංහලයෝ හැටියට එය වට රොක් වී එය ශක්තිමත් කරලා අපේ ජාතිය ශක්තිමත් කරමු (දිල්)

:       0       0

අකීල් Wednesday, 23 October 2013 10:15 PM

බොදු බල සේනාව ශක්තිමත් කරලා ජාති වාදයට අත වනන්නේ ඇයී ? රට වැසීයන්ව දැනුවත් කර මනුස්ස ජාතිය වනසන ක්‍රම වලට හඩ නගන්න.(දිල්)

:       0       0

අකීල් Wednesday, 23 October 2013 10:15 PM

බොදු බල සේනාව ශක්තිමත් කරලා ජාති වාදයට අත වනන්නේ ඇයී ? (දිල්)

:       0       0

ඩෙනම් Thursday, 24 October 2013 11:09 AM

අනේ මෝඩ අදහස් මෙතන දාන්න එපා ! 80% ඉන්න සිංහලයා වඳ වෙන්නේ නැහැ , සිංහලයන් ක්‍රමක් ක්‍රමයෙන් ශුද්ද වූ කතෝලික ආගම වැලද දගන්නවා මිසක් . අද යුරෝපයේ සිටින සිංහලයන් 99% ආගමට ගිහින්. මොකද දර්ශනයක ප්‍රතිපලයක් නොමැති හෙයින්.(නදී)

:       0       0

අකීල් Thursday, 24 October 2013 03:03 PM

වීර, ජාතිවාදී වැඩ කරන අය හැම සමාජයකම ඉන්නවා.අපි බූද්ධිමත්ව අදහස් ඉදිරි පත් කල යූතුයි. ජාතිවාදය නැති කරන්න. "සබ්බේ සත්තා බවන්තු සූකීතත්තා" (ස)

:       0       0

රිනාස් (මාලිගාවත්ත ) Wednesday, 23 October 2013 10:38 PM

නීතිය අකුරටම ක්‍රියාත්මක කර උපරිම දඩුවම් ලබාදෙන්න... කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි නම් ඒවා හදුනගන්න, බඩගින්නට පොරකන දුප්පත් ජනතාව තව වෛරයේ ගින්නෙන් තපුල්ලන් නෑතුව!(දිල්)

:       0       0

අකීල් Wednesday, 23 October 2013 10:40 PM

පවූල් මර්දනය නොකර පවූල් වර්ධනය කරන ක්‍රම සැළසුම් කරන්න. පූංචි පවූල රත්තරන් නොවේ.ලොකු පවූල ලොවක් වටී. (නි)

:       0       0

අකීල් Wednesday, 23 October 2013 10:51 PM

ගිහි බල සේනාව ශක්තිමත් වී රටත් මනුස්ස ජාතියත් බේරාගන්න කාලය ඇවිල්ලා (නි)

:       0       0

වීර Wednesday, 23 October 2013 11:00 PM

අකිල්, අපිද ඔයාලද ජාතිවාදී වැඩ කරන්නේ? (නි)

:       0       0

අසංග Thursday, 24 October 2013 11:36 AM

ඩෙනම්, හිනයක්වත් දැක්කද......?(නදී)

:       0       0

කසුන් Thursday, 24 October 2013 12:37 AM

අනිල් ඔයා ජාති වාදෙට අත වනන්න එපා. ඔයාගේ නෝනට අත වනල අපේ ජාතිය ශක්තිමත් කරන්න (අ)

:       0       0

අසංග Thursday, 24 October 2013 12:02 PM

ඩෙනම්, කවුරුත්ම නෙමෙයි මෝඩ අදහසක් පල කරලා තියෙන්නේ....ඔබමයි මෝඩ අදහසක් පල කරලා තියෙන්නේ. (ස)

:       0       0

සත්‍යා Thursday, 24 October 2013 01:35 AM

මේවා සිද වෙන්නේ දෙසපලකයන්ගේ ,නිලදාරීන්ගේ සාහයින්..(අ)

:       0       0

හසන් Thursday, 24 October 2013 01:38 AM

වෙන එකෙක් කලානම් ඕකට රජකාලේ දඩුවම් දෙන්න ඕන .

:       0       0

ලාල් Thursday, 24 October 2013 01:53 AM

අර පේරාදෙණිය රෝහලේ ගබ්සා කිරීමක් කළ දොස්තරලා දෙන්නට මොකද වුණේ?පරීක්ෂණ තවම අවසන් නැද්ද? (නි)

:       0       0

මහි Thursday, 24 October 2013 02:41 AM

කුමරන ඔබ හරි. ඒ අය පමණයි අන්තිමට සිංහලයා ගැන කතා කරන්න ඉන්නේ. (නි)

:       0       0

ජනක Thursday, 24 October 2013 03:39 AM

එක පැත්තකින් ඩිපෝ පොවෙරා වඳ සැත්කම් බෙහෙත්, තව පැත්තකින් ගබ්සා පෙති. මේවා රට තුළට ගෙන ඒමට පෙර වරාය හා ගුවන් තොටුපල වල මත් ද්‍රව්‍ය නිවාරණ හා රේගුවේ නිලධාරීන්ගේ දක්ෂතාවය මත අත් අඩංගුවට ගැනීම පිළිබඳ ජාතියේ ගෞරවය පිරිනැමිය යුතුය. මෙම අසුවූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ වූ මාර්ගයන්ගෙන් අපේ දිවයින තුළට ගෙන එනු ලබන්නේ කුමකටද? මෙය ජාතිය වැනසීමේ කාර්යයේ එක් පැතිකඩක් පමණි. ජාතියක් වශයෙන් හිතන පතන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවදියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත. මෙම කාර්යයන් පිටුපස සිටීන්නේ කවුරුන්ද? යන්න දැනුවත් විය යුතුය. මේ විමසිලිමත් විය යුතු කාලයයි. කිසිම භේදයකින් තොරව "ජාති මාමක බල සේනාවක්" සිරිලක පුරාවට ඇති සියළුම ආයතන තුල බලගැන්වීම සිදුනොවුණහොත් සිහළ ජාතියේ ආයුෂ එතරම් දීර්ඝ නොවනු ඇති බව ජාතිවාදියකු නොව ජාතියට ආදරය කරන්නෙකු වශයෙන් මෙසේ සටහන් තබමි. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Wednesday, 23 October 2013 05:32 PM

මේවා ගෙනෙන්න ඇත්තේ සිංහල කාන්තාවන් ගබ්සා කිරීමට වෙන්න පුළුවන්. මේක ජාතිවාදී අදහසක් නොව දැන් සිදුවන දෙයකි (නි)

:       0       0

ඇත්ත Thursday, 24 October 2013 12:58 PM

බලන්ගොඩ කියන එක අනුමත කලා කියල හිතමුකෝ, නිකන් හරි ඕක ගෙන්නුවේ සිංහල කෙනෙක් නම්.............ජාතිවාදය පසෙකට දමන්න, වැරද්දක් කලොත් දඩුවම් දීල අයෙත් ඔය වැඩ නතර කරන්න වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්න...(නදී)............

:       0       0

ෂෙරිෆ් Thursday, 24 October 2013 06:05 AM

කොහොමටත් අපේ රටේ වර්තමානයේ සිංහල අම්මලා දරුවෝ දෙන්නට වැඩිය බිහිකරන්න අකමැතියි (නි)

:       0       0

දර්ශා Wednesday, 23 October 2013 05:36 PM

මෙම තැනැත්තාට දඩුවම් කළ යුත්තේ ත්‍රස්තවාදී පනත යටතේ බවයි මගේ අදහස.මෙයා පිටුපස සිටින අයවත් අල්ලන්න. (නි)

:       0       0

නිමල්ලාලිත Thursday, 24 October 2013 01:03 PM

එදා අති පුජ්‍ය මඩිහේ මහා ආ හිමි, පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි දේසනා කල දේය වටහා ගත්තේ නැහැ. දැන් අවසානයටම ඇවිල්ලා. දැන් බොදු බල සේනා වලට, සිංහල රාවයට බනිනවා.සමහර දෙසපාලකයන්ට තර්ජනය කරනවා. බලයට පැමිණීමට, බලය , මනාපය වෙනුවෙන් පොරකා ගැනීමට සිංහලයි කියන ජාතියක්. සිංහල දේසපාලකයින්ට ඉතිරි විය යුතුයි. කෙදින හෝ සිංහල සහ දෙමල බස කතා කරන්නගේ ජනගහන අනුපාතය , පිලිවෙලින් 55% සහ 45% වූ දාට සිංහලයන්ට තේරේවි දෙමල බස කතා කරන්නන්ගේ ජාතිවාදය. සිංහලය වින කරන අයට සාප වේවා. (ස)

:       0       0

ලලිත් Wednesday, 23 October 2013 05:38 PM

ගබ්සා බෙහෙත් තහනම් කරන්න එපා (නි)

:       0       0

කුෂාන් චාමර Thursday, 24 October 2013 07:03 AM

ඔයාලා එහෙම කියන්න එපා. එතකෙට අපේ ළමයිට මොකද වෙන්නේ? (නදී)

:       0       0

වීර Thursday, 24 October 2013 07:19 AM

මේ ෂෙරිෆ් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවද. (නදී)

:       0       0

සෙනරත් Thursday, 24 October 2013 07:36 AM

ෂෙරිෆ්ට සිංහල අම්මලා ගැන ලොකු ආදර කැක්කුමක් ඇති වෙලා වගේ. ඒ අයගේ විස්තර හොඳට හොයාගෙන තියෙන්නේ ඒකයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 24 October 2013 07:03 PM

ඩෙනම්, සුන්දර වූ සිහිනයක් දකිමින් සිටියි.බුද්ධාගමේ දර්ශනය සල්ලි වලට විකුණන්නේ නැත.ඉතාලිය වගේ රටවල ඉන්නේ ලංකාවේ කොයි පැත්තේ අයද කියා දනිමි.ඒ වගේම ලංකාවේ උගත් පිරිස ඉන්නේ ඇමරිකාව එංගලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලය.එම රටවල සිටින ලාංකිකයන් තමුන්ගේ ආගම හොඳින් අදහාගෙන සුද්දන්ටත් කියා දෙමින් සිටිති.වැඩිදුර විස්තර සදහා ඇමරිකාවේ ආගම් යන විකි වෙබ් අඩවිය බැලීමෙන් ඔබගේ සිහිනය බොඳ වේවි. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 23 October 2013 06:11 PM

කල්මුණේ කෙනෙක් නම් ආයේ මේ ගැන හොයන්න දෙයක් නැහැ (නි)

:       0       0

මාලතී Wednesday, 23 October 2013 06:12 PM

මේවා බොහොම සැළසුම්සහගතව කරන දේවල්.අවුරුදු 30න් පස්සේ බලමු සිංහලයට වෙන්නේ මොකද්ද කියලා (නි)

:       0       0

සමන්ති Wednesday, 23 October 2013 06:16 PM

පාකිස්තානයෙන්,ඉන්දියාවෙන් කොහෙන් ගෙනාවත් පිටුපස සිටින්නේ එක්තරා ජන කොටසක්. මේවාට බරපතල දඬුවම් දියයුතුයි. නැත්නම් එයයි ජාතියේ අවසානය (නි)

:       0       0

ධනා Thursday, 24 October 2013 01:34 PM

සිංහලයෙක් ඔය ටිකත් සමග මැදපෙරදිග රටකදී අහුවුණොත් එයාට මොනවා වෙයිද? (නි)

:       0       0

කුමාරන Wednesday, 23 October 2013 06:49 PM

බොදු බල සේනාවට බැණපු කුහකයෝ ටික දැන් කොහෙද මන්දා? එම සංවිධානය කරන චෝදනා බොරුද?කවුරු,කොහොම,මොනවා කිව්වත් බොදු බල සේනාව ශක්තිමත් කළ යුතුමයි. (නි)

:       0       0

බලංගොඩ Wednesday, 23 October 2013 07:09 PM

ඔය වද බෙහෙත ගෙනාපු කෙනාගේ වජාතිය හොයලා ඒ ජාතිය වද කරන්න ඕක දුන්නා නම් තමයි හොද. (නදී)

:       0       0

නිල්මිණි Wednesday, 23 October 2013 07:14 PM

ලොව අන් බොහෝ රටවල සිදුවීගෙන යන ආකාරයට අර ජාතිය ලොව පුර පැතිරෙන අතර අන් සුළු ජාතින් අඩුවෙන ගතියක් දැනේ,තව වසර 25 විතර සිංහල ජාතියක් හොයගැනීමට අපහසු වෙනු ඇත,සිටින සිංහල අයත් දැන ඉන්නේ පිටරට වල නිසා මෙය මහත් බැරෑරුම්ව සිතිය උතු කරුණකි,සේම මවක්ම පුළුවන් තරම් දරුවන් ඉල්ලන්න තම සැමියගෙන් පමණක් මම වගේ (අ)

:       0       0

එදිරිසිංහ Wednesday, 23 October 2013 07:16 PM

ඇත්තටම මෑත කාලයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අත්අඩංගුවට පත්වෙන පිරිස සැලකිය යුතු ප්‍රමනයක්ය මීට කලින් මෙවැනි කාර්යක්ෂම සේවාවක් නිලදරින්ගෙන් නොලැබුනෑ නේද (අ)

:       0       0

කසුන් Wednesday, 23 October 2013 07:37 PM

කුමාරන් ඔයා හරියටම හරි.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 October 2013 07:38 PM

කුමාරන වගේ අයට අමු කැවිලා. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 24 October 2013 08:32 PM

සාධාරණ ලෙස පලකරන අදහස් මෙහි පල නොවීම කනගාටුවට කරුණක්. .(නදි)

:       0       0

මනෝජ් Thursday, 24 October 2013 02:17 PM

ඔය ඇත්තමද ?වෙන්නේ නම් ඔයා කියපු එකේ අනිත් පැත්ත .(දිල්)

:       0       0

නිහාල් Wednesday, 23 October 2013 07:57 PM

මත්කුඩු,කළු සල්ලි,රත්රන්,වලට වැඩිය අද ගබ්සා පෙති වටින්නේ ඇයි. සිංහල ජාතිය ඉක්මනින් විනාස කරලා දාන්නයි.රටේ පාලකයෝ මේවට වැඩි අවදානය යොමුකරලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් දියයුතුයි.(අ)

:       0       0

අකීල් Thursday, 24 October 2013 02:22 PM

කසූන් බුද්ධිමත්ව ලියන්න .(දිල්)

:       0       0

රොහාන් Wednesday, 23 October 2013 08:07 PM

ආරක්ෂක ලේකම්තුමනි ඔබතුමාවත් මෙයට මැදිහත්වී පිලියමක් දෙනුමැන නැතහොත් තව වසර 20 දී සිංහල ජාතිය සුළුජන කොටසකි (අ)

:       0       0

රොහාන් Wednesday, 23 October 2013 08:07 PM

ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමාවත් මෙයට මැදිහත්වී පිළියමක් දෙනු මැන. නැතහොත් තව වසර 20 දී සිංහල ජාතිය සුළු ජන කොටසකි (නි)

:       0       0

රුවන් Wednesday, 23 October 2013 08:22 PM

කවුරු ගෙනාවත් කැමති කට්ටිය තමයි මේ පෙති බොන්නේ. කාටවත් බලෙන් පොවන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 24 October 2013 10:05 AM

මේ රටේ පාලකයෝ මේවට දැඩි දඬුවම් පැමිණ විය හැකි නීති පනවනවා නම් මෙහෙම සිදු වෙන්නේ නැහැ. කව්රු බලයට ආවත් එවැනි නීති පනවන්නේ නැහැ. මේවා කරන අයට කිසිම ආකාරයක සමාවක් නොලැබිය හැකි පරිදි ජීවිතාන්තය දක්වා සිර ගෙට යවනවානම් ඉවරයි. ඒ වගේම මේ ගොල්ලා වෙනුවෙන් ඉදිරිපත්වෙන ඉදිරිපත් නොවී සිටිය හොත් හොදයි.(නදී)

:       0       0

කමල් Wednesday, 23 October 2013 08:33 PM

කුමරන කියන කතාව හරියටම හරි. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 24 October 2013 10:11 AM

මෙච්චර දෙයක් ගෙනල්ලත් ලක්ෂයිද දඩ ?? අවුරුදු 10ක් වත් හිර දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

දර්ශන් Wednesday, 23 October 2013 08:40 PM

අපේ හාමුදුරුවරු කියූ කතා සැබෑවෙලා.මෙම පුවතට උපරිම ප්‍රසිද්ධියක් දිය යුතුයි.පොලිස්පතිතුමාට,රේගුවට අපේ ආචාරය! (නි)

:       0       0

දර්ශන Wednesday, 23 October 2013 08:40 PM

අපේ හාමුදුරුවරු කියා පු කතා සැබෑවෙලා,මෙම පුවතට උපරිම ප්‍රසිද්දියක් දිය යුතු.පොලිස්පතිතුමා,රේගුවට අපේ ආචාරය.(අ)

:       0       0

අසංග Thursday, 24 October 2013 10:15 AM

කවුද ඉතින් මේවා කරන්නේ අර තොප්පි කට්ටිය මිසක්....ඒ අයගේ අදහස් බැලුවමත් කියන්න පුළුවන්නේ.....අද ලෝකෙම විනාශ කරන පිරිසක්. (ස)

:       0       0

නුවන් Thursday, 24 October 2013 10:25 AM

බොදු බල සේනාවට බැණපු අය දැන් කොහෙද මන්දා? එම සංවිධානය කරන චෝදනා බොරුද?කවුරු,කොහොම,මොනවා කිව්වත් බොදු බල සේනාව ශක්තිමත් කළ යුතුමයි.(නදී)

:       0       0

ආෂා Wednesday, 23 October 2013 09:10 PM

දැන් පේනවා නේද කුඩා සිංහල ජාතිය වඳ කරන්ඩ කරන දේවල්.(නදී)

:       0       0

ආශා Wednesday, 23 October 2013 09:12 PM

ලක්ෂ දෙකයි දඩ ගහලා තියන්නේ. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 23 October 2013 09:27 PM

ගෙනාපු කෙනා කවුද, මොන ජාතියේද කියන එක මම නම් දැනගත්තා.හා හා මේවා කතා කරන්න එපා. ජාතිවාදීන් වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5271 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 208 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 340 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 412 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3093 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2975 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site